Win 10 ඉවත් කොට, Win 7 වලටම මාරු වුනෙමි.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,304
    32,024
    113
    Win 10 ඉවත් කොට, Win 7 වලටම මාරු වුනෙමි.

    මචං Win 10 එක හදල තියෙන්නේ data වලට කෙලවන්න. update disable කලත් app store වලටයි තව නොපෙනෙන මොන මගුලකට හරි data නාස්ති කරනවා අම්බානට. ඔය දුක නැහැ Win 7 වල නම්. "වැඩි ලස්සන data නාස්තියට මුල වේ" :frown:
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    LMzN23I.png
     

    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    ඔව් මචන් මමත් 7 වලට මාරු උනා ඔය data lost එක හින්ද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,304
    32,024
    113

    මම මේක කරා සහෝ ඒත් වැඩක් උනේ නැහැ බං. මොකක් හරි මගුලකින් data යනව වැඩි. update disable කරල තිබ්බෙත්. ඒත් වැඩක් උනේ නැහැ පැය 1 1/2 කින් 700MB වගේ ගිහින් තිබ්බ ඔහොම ගියොත් 40GB වලට 0 වෙයි බලං ඉන්නකොට. :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,304
    32,024
    113
    A new update is coming this November. Hopefully that will add a feature to disable updates completely or only rely on LAN to download them.

    ඇයි බං උන් ඕක එකපාර දුන්නෙ නැත්තෙ? ටික ටික දෙන එකේ ගතියක් තියෙනවද? :confused:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අනේ මන්ද උබලනම්... එක පාරක් සිස්ටම් අප්ඩේට් එක දුන්නනම් ඇති... ආයි මොන මගුලකටවත් ඩේටා යන්නෙ නෑ... ගියත් පොඩි අප්ඩේට්ස් එන්නෙ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,304
    32,024
    113
    අනේ මන්ද උබලනම්... එක පාරක් සිස්ටම් අප්ඩේට් එක දුන්නනම් ඇති... ආයි මොන මගුලකටවත් ඩේටා යන්නෙ නෑ... ගියත් පොඩි අප්ඩේට්ස් එන්නෙ...

    උඹට sure ද මේ එකපාරයි කියල? :P එහෙම උනේ නැහැ බං. එහෙමනම් ඉවසන්න තිබ්බ.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹට sure ද මේ එකපාරයි කියල? :P එහෙම උනේ නැහැ බං. එහෙමනම් ඉවසන්න තිබ්බ.

    ඔව් බන් ෂුවර් නිසානෙ කියන්නෙ... :yes::yes: සිස්ටම් දාපු ගමන් අප්ඩේට් එක දීපන් ඊට පස්සෙ ගොඩක් වෙලාවට ඊලග අප්ඩේට් එක රෙඩි වෙනව ඒ දෙකම දීපන් ඊට පස්සෙ අවුලක් නෑ බන්... :yes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අනේ මන්ද උබලනම්... එක පාරක් සිස්ටම් අප්ඩේට් එක දුන්නනම් ඇති... ආයි මොන මගුලකටවත් ඩේටා යන්නෙ නෑ... ගියත් පොඩි අප්ඩේට්ස් එන්නෙ...

    ow ban matath ehema e hati data case ekak une nam na :rolleyes:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    windows10-share-bandwidth-5.png


    menna mekath mchn off karala dapan.nattan internet eke inna ballatai kollatai ube pc eka server ekak wage weda karanawa.