Person of Interest TV series Fans

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මම උඹට එකක් කියන්නම් චාටර්ම සීසන් එක තමයි පලවෙනි සීසන් එක. ඉතින් හිතා ගනින්කෝ සීසන් 4 කොච්චර හොඳ තත්ත්වයේ තියෙද කියලා. පිස්සුම කොර වෙනවා සීසන් 4 වෙද්දි.

    එල මචං හවස් වෙන්න දෙවැනි කොටස බලනවා ටික ටික බලලා දානවා :)
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    උඹ 1 st season එකේ episodes කීයක් බැලුවද??? පලවෙනි එපිසෝඩ් 10 විතර වෙනකන් එකම විදිහටනේ බං යන්නේ. එතකොට හිතෙනවා අපෝ මල ජරාවක් කියලා. අනික අර අතීතේ සිද්දි පෙන්නන නිසා මොන්ගල් වෙනවා. නමුත් උඹ පලවෙනි සීසන් එක ඉවර වෙනකන් බැලුවනම් හරියට ඊට පස්සේ දිගටම බලන්න ගන්නවා. ඔය TV series එකේ තියෙන චොරම සීසන් එක පලවෙනි එක කියලා කියන්නම්. හොඳම එක 4 වෙනි එක කියලා කියන්නම්. එදිනෙදා යන පොඩි පොඩි කතා ඇතුලේ හෙන ලොකු ස්ටෝරියක් යනවා බං. ඒක පට්ටම සිරා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඕක පලවෙනි සීසන් එකේ මුල් දෙක තුන බලපු උන් විතරයි බනින්නේ. මේකේ එකෙක් බැනලා තිබ්බා ප්‍රසිද්ධ නලුවෝ එකෙක්වත් නෑ කියලා. ඌ එක එපියයි බලලා තිබ්බේ. හැබැයි Jhon Reese ට ඉන්න Jim Caviezel තමයි The Passion of the Christ එකේ Jesus Christ ට රඟ පාලා පට්ට ඇක්ටින් එකක් දෙන්නේ. ඔය කතාවේ නලුවෝ හැමෝම තමුන්ගේ චරිත නියමෙට කරනවා.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Person of Interest TV... 10-23-2015 05:41 AM G.D.1.nirmal-niyama tv series eka ban POI

    මේ උඹ කිණ්ඩියටද කියන්නේ නැත්නම් සිරාවටමද කියනේ?? :rolleyes:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama tv series ehemata balanne nah, POI eka nam sahenna kal baluwa. pahu pahu wenakota poddak ekaakaari una wage, habai ela kathawa.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mama tv series ehemata balanne nah, POI eka nam sahenna kal baluwa. pahu pahu wenakota poddak ekaakaari una wage, habai ela kathawa.

    ඔය උඹ කීයක් බැලුවද සීසන්??? පලවෙනි සීසන් එක විතරක් නම් බැලුවේ එපිසෝඩ් කීයක් බැලුවද ඒකාකාරී උනා කියන්නේ. මොකද සීසන් 2 වලින් පස්සේ 3 - 4 කියන දෙක කිසිම ඒකාකාරි ගතියක් නෑ. පට්ටම ක්‍රියේටිව් විදිහට යන්නේ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ado onna mama umba kiyapu nisa 1st episode eka pannala baluwa.Ado pattane ban siraama show eka!! mama iye ra eliwenakan baluwa episode 6k witara.Me dan tamai nidaganna hadanne.Ara 1st episode eka tikak gon athal wage tibbata etapasse niyameta hadala gannawa kathawa neda? Anith eka tamai kathawa maara taathwikai boru sex scenes ehema ne.......
    Thanx ban rep+
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado onna mama umba kiyapu nisa 1st episode eka pannala baluwa.Ado pattane ban siraama show eka!! mama iye ra eliwenakan baluwa episode 6k witara.Me dan tamai nidaganna hadanne.Ara 1st episode eka tikak gon athal wage tibbata etapasse niyameta hadala gannawa kathawa neda? Anith eka tamai kathawa maara taathwikai boru sex scenes ehema ne.......
    Thanx ban rep+

    තවම උඹ 6 ද බැලුවේ??? බලහන් පලවෙනි එක අන්තිම වෙනකන්. පළවෙනි සීසන් එක තමයි කුජීත චාටර්ම සීසන් එක ඔය කතාවේ සීනන් 4න්ම ගත්තම. 3 - 4 වෙද්දි ආයේ ලොවෙත් නෑ කතාව යන දිහා හිතා ගන්න බෑ එච්චරට ක්‍රියේටිව්. මැක්සිමම්. ඔය ටයිම් ලයින් එකක පස්සට යනවා අතීතයේ සීන් වගයක් පෙන්නන්න. ඒ ටික තේරෙන්නේ බං සීසන් දෙකක් විතර බැලුවම. එකක් ජෝන් ගේ අතීතය සහ අනික ‍ෆින්ච් ගේ අතීතය.