Person of Interest TV series Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokakda bola spoilers danne :(:(:(

    එල එල සොරි මචෝ... බලහන් දිගටම.. සීසන් 4 වෙද්දි කොර වෙනවා. සීසන් හතරේ 11 වෙනි සීසන් එක බලලා කියහන්කෝ මේ TV series එකේ බලපු හොඳම එපිසෝඩ් එක මොකක්ද කියලා. :):)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් බන් සීරිස් එකේ ඉන්න චරිත ඔක්කොම වගේ නියමෙට ගොඩනැගෙනවා අන්තිම වෙද්දී:).ඩොමිනික් උනත් මීටරයක්නේ:yes:
    බලමු බලමු ජනවාරි වගේ වෙයි නේද සීසන් 5 එන්න:nerd:.

    සිරාවට මම නම් ආසම agent Shaw ට බං. ඒකි තමයි නියම ආතල් දෙන්නේ කතාවේ. අනික රීස් ට වඩා ලොවෙත් වැඩ්ඩා. එකම සෙට් එකේ CIA killers ලනේ. ඔව් ජනවාරි වෙද්දිවත් ආවොත් නම් හොඳා. බලපන් ඔය පොඩි ට්‍රේලර් එකෙත් කොච්චර නිර්මාණ ශීලීද කියලා. මේක එන්න එන්නම හොඳ වෙනවා විතරයි බං.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :angry::angry::angry:
    මටත් ඕක බලන් ඕනි එත් කෝ නැනේ :(:rolleyes:

    හිටපන් මම psychi ට කියලා මේකේ 720p අඩු සීඩ්ස් තියෙන ටොරන්ට් ටිකක ඩිරෙක්ට් උඹලට අරගෙන දෙන්නම්. ඌට ගිහින් රෙප් දීපල්ල හොඳේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලනවා මචන්
    හැබැයි ඕක බලලා නෑ
    බලන්න ගත්තාම යකා බැදගත්තා වගේනේ......:lol::lol:

    මේක අනිවා බලහන්. යකා බැඳ ගත්තා වගේ නම් තමා ඇබ්බැහි උනාම. ඒත් මේ වගේ එකක් මිස් කරන එක නම් අපරාදයක්.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    හිටපන් මම psychi ට කියලා මේකේ 720p අඩු සීඩ්ස් තියෙන ටොරන්ට් ටිකක ඩිරෙක්ට් උඹලට අරගෙන දෙන්නම්. ඌට ගිහින් රෙප් දීපල්ල හොඳේ.

    hig කොලිති එකකින් සිප් කොලලා අප් කරන්න සයිස් එක වැඩි උනොත් සොරි වෙනවා
    අපි ලොකු ලොකු ගබ් ගෙන නැ :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    hig කොලිති එකකින් සිප් කොලලා අප් කරන්න සයිස් එක වැඩි උනොත් සොරි වෙනවා
    අපි ලොකු ලොකු ගබ් ගෙන නැ :dull:

    මගෙත් තියෙන්නේ airtel impation එක බං. මමත් ඩයලොග් KBB 50 දාලා බාගන්නේ
     
    මේක අනිවා බලහන්. යකා බැඳ ගත්තා වගේ නම් තමා ඇබ්බැහි උනාම. ඒත් මේ වගේ එකක් මිස් කරන එක නම් අපරාදයක්.
    උබ ඔච්චරම කියන එකේ බලන්න ඕනේ, ඊ ට ඉස්සෙල්ලා බාන්නත් ඕනෙනේ බන්.....:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ඔච්චරම කියන එකේ බලන්න ඕනේ, ඊ ට ඉස්සෙල්ලා බාන්නත් ඕනෙනේ බන්.....:(

    දතාට දෙන්න යන්න ඕනේ හම්බුනොත් වෙලේක. එහෙම උනොත් දතාගෙන් ගනින්. නැත්නම් ඉතින් dialogue KBB 50 පිහිට තමයි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බාගන්න ලින්ක් එකක් තියෙනවනම් දීපන්...ටොරන්ට් වල සීඩර්ල නෑ

    මචං උඹ අර ත්‍රෙඩ් එකේ සීසන් 1 ඉල්ලලා තිබ්බ නිසා මම ඒකේ ආයේ දාන්න ගියේ නෑ. ඉස්සෙල්ලා සීසන් 1 බලලා හිටහන්. හොඳයි වගේනම් උඹට සීසන් 2-3 -4 බලහන් . හොඳම සීසන් 4 හැබැයි. චාටර්ම සීසන් 1. සීසන් 1 චාටර් කිව්වට උඹට හිතට ඇල්ලුවොත් මේක මෙච්චර හොඳ නම් 4 කොහොමද කියලා හිතේවි. හැබැයි 2-3-4 වල තියෙන්නේ 7.5 GB විතර ටොරන්ට් බං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලංඥ්ඥං.....
    මට ගෙනත් දීපං.........

    මං බලල රිවීව් එකක් දෙංඥ්ඤං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ.......
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බලංඥ්ඥං.....
    මට ගෙනත් දීපං.........

    මං බලල රිවීව් එකක් දෙංඥ්ඤං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ.......

    අපරාදේ එදා මම ආපු වෙලේ මගේ external එකේ තිබ්බා කියහන්කෝ සීසන් 3 ක් එහෙම් පිටින්ම. මම බලලත් තිබ්බේ නෑ ඒකයි දැම්මේ නැත්තේ. ආයේ එන දාක අනිවා ගේන්නම්. කොහොමත් ලඟදි කොළඹ එන්න වෙනවා දවස් කීපයක්ම.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේක හොදයිද බං

    ක්‍රිප්ටරයෝ වැඩිය ඕනේ නෑ මේ ත්‍රෙඩ් එකේ අය දාපු කමෙන්ට්ම බලහන්කෝ පොඩ්ඩක්. එකම එක්කෙනයි දැනට බැන්නේ. ඌත් එකම එක එපිසෝඩ් එකක් බලලයි බැනලා තියෙන්නේ. පට්ටම පට්ට TV series එකක් මේක highly underrated කරපු. IMDb 8.5 වගේ රේටින් එකක් මේකට දීලා තියෙන එක නම් සෑහෙන අසාධාරණයක් බං.