කකුළුවෝ උයමු.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පොඩි කකූලුවො වැඩක් නෑ උන් දියවෙනවද කොහෙද ඉව්වට පස්සේ,හැබයි පට්ට රසයි,
ලොකු එවුන් හොදා:cool:

ඒත් කකුලුවො කාපු දවසක් මතක නෑ...:(

:D:D
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔඅකත් එක්ක මැච් වෙන්නේ , මනි පිට්ටු තමා
    ආයේ ඕක බාන්න කලින් වැට මුරුංගා , (කරල් එන ඒවායේ ) කොළ ටිකක් එකතු කරන්න
    රසය වැඩි වීමත් , කාපුවාම ගොඩක් අයගේ එන කටේ තුවාල සිදු නොවීමත් වෙනවා ඕවා දාපුවාම
    ඕක ඌශ්නම ආහාරක්නේ , එක හින්දා උෂ්ණ අගුණ අයට මුන් ඇට පෙගෙන්න දාල ඔකටම දාල ඉව්ව්මත් සුපිරියි

    ආයේ පොල් , බැදපු හාල් ටිකක් අඹරා ඕකට එකතු කලාම වැඩිපුර උකු ගතියත් රසේ වැඩි වීමත් වෙනවා

    Or kadala kudu danna.
     
    නියමයි..ආපහු හදද්දි මේ විදිහට හදන්න ඕනේ..:D tnx:)
    එහෙමද.. ඔයා ඕක ඉව්වේ එතකොට කිරටද, මිරිසටද.
    Kirata.:yes: hariyata post eka kiyewwe na neda?:P
    Tnx. :D
    ට්‍රයි එකක් දෙන්න ඕන.. අපේ ගෙදර සෑහෙන කාලෙකින් මස් මාලු උයල නෑ.. මම මේ ජොබ් එකට ආවට පස්සෙ උයලම නැතිව ඇති.. තාත්තා කන්නෙ නැහැ මස් මාලු.. ඉතිං අම්මත් දැන් කන්නෑ.. මං ඉන්න කාලෙ ඉඳලා හිටල ඉව්වා..

    ඉස්සර අම්මා කකුළුවො, දැල්ලො අනං මනං වැඩිය ගන්නෑ.. උෂ්ණ කෑමක් කියලා..
    Ow malli ushna kaamak thamai..indala hitala nan kaawata kamak na ithin..:D

    මම හදන විදිහ කියෙව්වෙ නැහැ.:sorry:
    ඔය හදල තියෙන්නෙ කිරි දාන්නෙ නැතුවනෙ.

    හැබැයි ඉතින් කොච්චර වැඩ දාල ඉව්වත්,
    සමහරක් කකුළුවො ඉන්නවා රහ නැති උන්.
    එදාට හොදි නම් මෙලෝම රහක් නෑ.:(
    Na me hadala thiyenne kiri daala thamai.eth miris tikak wadiyen dapu nisa ehema penne naththe..:)
    11.gif
    :D:D
    kakuluwo issella thambanna ona,ohoma sellam daddi unge mas ithuru wenne na.:no:
    (hmm purudu wela athi ehenam)
    Mekata dana wathura tika athi kakuluwo thambenna..puluwannan apahu sarayak post eka kiyawannako..:)
    ඕව පව් වැඩ ආන්ටි... :dull:
    :(:(
    කකුළුවො පව් සහෝදරී....:dull:

    “ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුවො දිය කෙළියේ“.
    :cool:

    අපරාදෙ. මට ත්‍රෙඩ් එකේ මුලින්ම පළවෙනි කොමෙන්ට් එක දාන්න තිබ්බෙ :baffled:
    Ow halo..mamath vege..porondu wechcha nisa damme..eth kakuluwo kapanna kiyala liyaddi matama maara upset..:(:(
    samanyayen kakuluwo uyana kota murunga kola daanawa nede
    Ow..thiyenawan dala uyana eka thamai honda..
    subscribed.
    thanks and rep+
    Tnx. :D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ow halo..mamath vege..porondu wechcha nisa damme..eth kakuluwo kapanna kiyala liyaddi matama maara upset..:(:(

    ඕවා නිදහසට කාරණා නෙමෙයි ඇන්ටි. කකුලුවො ටික ගණන් කරල තියාගන්න.. එක කකුලුවට එක ගානෙ රිටන් එක ලැබෙනව ඇන්ටි... :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මස් මාලු කෑවා කියලා පවක් වෙන්නේ නෑ අංකල්. බුදු දහම හරියට ගිහින් කියවා අසා ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයත් කියවා කෙළ පැමිණ නැවත් කමෙන්ට් කරන්න. ඔබ මස් මාලු නොකන්නෙක් වූ පලියට ඔබට අනික් කන කෙනෙක්ට නින්දා කිරීම එතිකල් නොවන අතර එය හරියට බොන කෙනෙක් නොබොන කෙනෙක්ව බයිට් කිරීමට ගනන්වා වැනි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියාවකි.
     
    :(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මස් මාලු කෑවා කියලා පවක් වෙන්නේ නෑ අංකල්. බුදු දහම හරියට ගිහින් කියවා අසා ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයත් කියවා කෙළ පැමිණ නැවත් කමෙන්ට් කරන්න. ඔබ මස් මාලු නොකන්නෙක් වූ පලියට ඔබට අනික් කන කෙනෙක්ට නින්දා කිරීම එතිකල් නොවන අතර එය හරියට බොන කෙනෙක් නොබොන කෙනෙක්ව බයිට් කිරීමට ගනන්වා වැනි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියාවකි.

    :eek::eek: ඇයි මේ මලිත් අන්කල් රිදිලහ් කියවන්නෙ...?? :baffled::baffled:
    එතික්ස් ගැන කුමන කතා ද බන්.. :cool: තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek::eek: ඇයි මේ මලිත් අන්කල් රිදිලහ් කියවන්නෙ...?? :baffled::baffled:
    එතික්ස් ගැන කුමන කතා ද බන්.. :cool: තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල..

    අනේ මට රිදිලා නෑ මම කකුලුවෝ කන්නේ නෑ. දින කීපයකට කලියෙන් පණපිටින් කකුලුවෝ කිහිප දෙනක් (කළපු උන්) මුදල් වලට අරගෙන ගිහින් ගිහින් කළපුවට නිදහස් කලා. හැබැයි ඉතින් කන එකාට බාල්දි දාලා නෑ අංකල් වගේ. :lol::lol:
     
    :yes::yes::yes:

    Me video eke 1.36 indan balanna..:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මට රිදිලා නෑ මම කකුලුවෝ කන්නේ නෑ. දින කීපයකට කලියෙන් පණපිටින් කකුලුවෝ කිහිප දෙනක් (කළපු උන්) මුදල් වලට අරගෙන ගිහින් ගිහින් කළපුවට නිදහස් කලා. හැබැයි ඉතින් කන එකාට බාල්දි දාලා නෑ අංකල් වගේ. :lol::lol:

    ඇයි ඉතින් කන්නෙ නැත්තේ? ඒවා අර කන්න එපා කියපු මාංශ 10 ඇතුලෙ නැැහැනෙ..
    ඩොලර් වලින් වියදන් කරල රුපියල් වලින් ඉතුරු කරනව වඩේ වැඩක් සහෝ:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි ඉතින් කන්නෙ නැත්තේ? ඒවා අර කන්න එපා කියපු මාංශ 10 ඇතුලෙ නැැහැනෙ..
    ඩොලර් වලින් වියදන් කරල රුපියල් වලින් ඉතුරු කරනව වඩේ වැඩක් සහෝ:cool:

    ඒක මගේ චොයිස් එකක් සහෝ. එකක් කකුලුවෝ සැර නිසා, අනික ඔය කට්ට ඇතුලේ කනන් දෙයක් නැති නිසා. :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක මගේ චොයිස් එකක් සහෝ. එකක් කකුලුවෝ සැර නිසා, අනික ඔය කට්ට ඇතුලේ කනන් දෙයක් නැති නිසා. :lol::lol:

    ආහ් මම හිතුව එතික්ස් කියල... :baffled: