පොඩි කකූලුවො වැඩක් නෑ උන් දියවෙනවද කොහෙද ඉව්වට පස්සේ,හැබයි පට්ට රසයි,
ලොකු එවුන් හොදා
ඒත් කකුලුවො කාපු දවසක් මතක නෑ...

ඔඅකත් එක්ක මැච් වෙන්නේ , මනි පිට්ටු තමා
ආයේ ඕක බාන්න කලින් වැට මුරුංගා , (කරල් එන ඒවායේ ) කොළ ටිකක් එකතු කරන්න
රසය වැඩි වීමත් , කාපුවාම ගොඩක් අයගේ එන කටේ තුවාල සිදු නොවීමත් වෙනවා ඕවා දාපුවාම
ඕක ඌශ්නම ආහාරක්නේ , එක හින්දා උෂ්ණ අගුණ අයට මුන් ඇට පෙගෙන්න දාල ඔකටම දාල ඉව්ව්මත් සුපිරියි
ආයේ පොල් , බැදපු හාල් ටිකක් අඹරා ඕකට එකතු කලාම වැඩිපුර උකු ගතියත් රසේ වැඩි වීමත් වෙනවා
නියමයි..ආපහු හදද්දි මේ විදිහට හදන්න ඕනේ..ඔඅකත් එක්ක මැච් වෙන්නේ , මනි පිට්ටු තමා
ආයේ ඕක බාන්න කලින් වැට මුරුංගා , (කරල් එන ඒවායේ ) කොළ ටිකක් එකතු කරන්න
රසය වැඩි වීමත් , කාපුවාම ගොඩක් අයගේ එන කටේ තුවාල සිදු නොවීමත් වෙනවා ඕවා දාපුවාම
ඕක ඌශ්නම ආහාරක්නේ , එක හින්දා උෂ්ණ අගුණ අයට මුන් ඇට පෙගෙන්න දාල ඔකටම දාල ඉව්ව්මත් සුපිරියි
ආයේ පොල් , බැදපු හාල් ටිකක් අඹරා ඕකට එකතු කලාම වැඩිපුර උකු ගතියත් රසේ වැඩි වීමත් වෙනවා
tnx
Kirata.එහෙමද.. ඔයා ඕක ඉව්වේ එතකොට කිරටද, මිරිසටද.
hariyata post eka kiyewwe na neda?
Tnx.rep+

Ow malli ushna kaamak thamai..indala hitala nan kaawata kamak na ithin..ට්‍රයි එකක් දෙන්න ඕන.. අපේ ගෙදර සෑහෙන කාලෙකින් මස් මාලු උයල නෑ.. මම මේ ජොබ් එකට ආවට පස්සෙ උයලම නැතිව ඇති.. තාත්තා කන්නෙ නැහැ මස් මාලු.. ඉතිං අම්මත් දැන් කන්නෑ.. මං ඉන්න කාලෙ ඉඳලා හිටල ඉව්වා..
ඉස්සර අම්මා කකුළුවො, දැල්ලො අනං මනං වැඩිය ගන්නෑ.. උෂ්ණ කෑමක් කියලා..

Na me hadala thiyenne kiri daala thamai.eth miris tikak wadiyen dapu nisa ehema penne naththe..
මම හදන විදිහ කියෙව්වෙ නැහැ.
ඔය හදල තියෙන්නෙ කිරි දාන්නෙ නැතුවනෙ.
හැබැයි ඉතින් කොච්චර වැඩ දාල ඉව්වත්,
සමහරක් කකුළුවො ඉන්නවා රහ නැති උන්.
එදාට හොදි නම් මෙලෝම රහක් නෑ.

Mekata dana wathura tika athi kakuluwo thambenna..puluwannan apahu sarayak post eka kiyawannako..kakuluwo issella thambanna ona,ohoma sellam daddi unge mas ithuru wenne na.
(hmm purudu wela athi ehenam)

ඕව පව් වැඩ ආන්ටි...![]()

Ow halo..mamath vege..porondu wechcha nisa damme..eth kakuluwo kapanna kiyala liyaddi matama maara upset..කකුළුවො පව් සහෝදරී....
“ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුවො දිය කෙළියේ“.
අපරාදෙ. මට ත්‍රෙඩ් එකේ මුලින්ම පළවෙනි කොමෙන්ට් එක දාන්න තිබ්බෙ![]()

Ow..thiyenawan dala uyana eka thamai honda..samanyayen kakuluwo uyana kota murunga kola daanawa nede
Tnx.subscribed.
thanks and rep+

ambo kakuluwo nm set wenne na.dallo nm maru![]()

E karadaregen berenna bari thana thamai me damme..ammo kakuluwooo....
one of my fav's!!!!
ඔන්න දැන් අර ත*** කකුළුවා එයි හවහට කෙළ හලා ගෙන!!!!

Tnx.REP+

TFS
+11

Ow halo..mamath vege..porondu wechcha nisa damme..eth kakuluwo kapanna kiyala liyaddi matama maara upset..![]()

ඕවා නිදහසට කාරණා නෙමෙයි ඇන්ටි. කකුලුවො ටික ගණන් කරල තියාගන්න.. එක කකුලුවට එක ගානෙ රිටන් එක ලැබෙනව ඇන්ටි...![]()
ඕවා නිදහසට කාරණා නෙමෙයි ඇන්ටි. කකුලුවො ටික ගණන් කරල තියාගන්න.. එක කකුලුවට එක ගානෙ රිටන් එක ලැබෙනව ඇන්ටි...![]()
මස් මාලු කෑවා කියලා පවක් වෙන්නේ නෑ අංකල්. බුදු දහම හරියට ගිහින් කියවා අසා ත්‍රිකෝටි පාරිශුද්ධි ශීලයත් කියවා කෙළ පැමිණ නැවත් කමෙන්ට් කරන්න. ඔබ මස් මාලු නොකන්නෙක් වූ පලියට ඔබට අනික් කන කෙනෙක්ට නින්දා කිරීම එතිකල් නොවන අතර එය හරියට බොන කෙනෙක් නොබොන කෙනෙක්ව බයිට් කිරීමට ගනන්වා වැනි අපහසුතාවයට පත්කිරීමේ ක්‍රියාවකි.

ඇයි මේ මලිත් අන්කල් රිදිලහ් කියවන්නෙ...?? 

තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල.. ඇයි මේ මලිත් අන්කල් රිදිලහ් කියවන්නෙ...??
එතික්ස් ගැන කුමන කතා ද බන්..තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල..

Kirata.hariyata post eka kiyewwe na neda?
![]()

ඇයි මේ මලිත් අන්කල් රිදිලහ් කියවන්නෙ...??
එතික්ස් ගැන කුමන කතා ද බන්..තියරියට වැඩ කරන එකට වඩා හිතට එකගව වැඩ කරන එක වටිනව බන්.. මුස්ලිම් උන් අල්ල කිව්ව කියල ජෝගි දාන ඒවා උන්ට සාධාරණීකරණය කරන්න හේතු ගොඩක් තියෙනවා.. ඒත් පිටින් බලන මනුස්සකමක් තියෙන අපිට තේරෙනව නේද මොකක්ද සීන් එක කියල..

අනේ මට රිදිලා නෑ මම කකුලුවෝ කන්නේ නෑ. දින කීපයකට කලියෙන් පණපිටින් කකුලුවෝ කිහිප දෙනක් (කළපු උන්) මුදල් වලට අරගෙන ගිහින් ගිහින් කළපුවට නිදහස් කලා. හැබැයි ඉතින් කන එකාට බාල්දි දාලා නෑ අංකල් වගේ.![]()

ඇයි ඉතින් කන්නෙ නැත්තේ? ඒවා අර කන්න එපා කියපු මාංශ 10 ඇතුලෙ නැැහැනෙ..
ඩොලර් වලින් වියදන් කරල රුපියල් වලින් ඉතුරු කරනව වඩේ වැඩක් සහෝ![]()

ඒක මගේ චොයිස් එකක් සහෝ. එකක් කකුලුවෝ සැර නිසා, අනික ඔය කට්ට ඇතුලේ කනන් දෙයක් නැති නිසා.![]()