ඔව් දේශපාලකයන්ට අපහාස වෙනවා කියලා තහනම් කලාමොනවා වුනත් සෝමරත්න දිසානායක අපේ ටෙලි කලාව වෙනුවෙන් ලොකු සේවයක් කලා
ඊට පස්සේ අවසඳ කොහෙවත්ම දැම්මේ නැහැ නේද.. ඔන්ලයින් තියෙනවද බන් බලන්න.
ඔව් දේශපාලකයන්ට අපහාස වෙනවා කියලා තහනම් කලාමොනවා වුනත් සෝමරත්න දිසානායක අපේ ටෙලි කලාව වෙනුවෙන් ලොකු සේවයක් කලා

ඒක තමා මගේ ආත්ම ප්රකාශනය විදියට මම දකින ගීතය.....
සෙනෙහසින් රැදි හුන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ළං වේ ද තනියට
ජීවිතේ කවියක්!
hithaganna bari puduma widihata jeewithe wisthara karana padha bandum mewa..
ඉස්සර ගිය කථා අද යන සොකඩ කථාවගෙ නෙමෙ බන්...මට ඊයෙ මතක්වුනා ඕක..පට්ට කතාව ගජමන් නෝනා..
![]()



තිබේ..තිබේ...
බේස් කොලිටි එක ගන්න දෙයක් නෑ...
හොදම ශ්රවය ඉංජිනේරුවෙක් වන යසස් බණ්ඩාර කිව්වා හදන්න බෑ කියලා

හිරු දැවි සඳ ගිලි ..........ඊට හපන් අක්කේ ..!! ඉවරයි කිව්වම කරකවලා අතෑරියා වගේ ..!!




chathuwa nan hondatama rasa windinawa wada satahana.


Maawa dannawa...![]()
)
...ඒක තමා මගේ ආත්ම ප්රකාශනය විදියට මම දකින ගීතය.....සෙනෙහසින් රැදි හුන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ළං වේ ද තනියට
ජීවිතේ කවියක්!



ඉස්සර ගිය කථා අද යන සොකඩ කථාවගෙ නෙමෙ බන්...
අද ඉන්න උන්ට ඒ වගෙ දේවල් බලන්න නැති එක හරිම සෝචනීයයි...![]()



වැඩසටහන සුපිරි කිඹුලෝ ....ස්තුතියි මහන්සි වෙලා අපිව ආනන්දයෙන් එහාට අරන් ගියාට..


සමාවෙන්න ඕෆ් ටොපික් යවනවා.. ගජමන් නෝනව මග දාල ගිහින් තිබුනේ මොකක්හරි හේතුවක් ඇතුව කියල නැන්දට හිතිල නැද්දෙ. මං කියන්නෙ ඉස්සරහට වෙන්න තියන සිද්දි ටික දැනගෙන වගේ. මට ඔය කතාව මතක්වෙද්දි මුලින්ම හිතෙන දෙයක්.![]()
ඔය ගීතය සම්බන්ධව තියනව මටත් කතාවක්.Ammo aiye as walata kandulu enawa..hithaganna bari puduma widihata jeewithe wisthara karana padha bandum mewa..
![]()
chathuwa nan hondatama rasa windinawa wada satahana.
![]()


අද සද්ද වැහුවෙත් ඒකයි අක්කේ ..!!