වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
දැන් පෙන්නනවා . . . .
එළකිරි.කොම් අැතුලු සියලු සිනමාහල් වල...

චිකයි සමග මහේෂ් 1297 ප්‍රධාන චරිත රඟන,

කරීනා දඩයම

ඇයි බොල දැම්මෙ මන් කලින්ම උබට වාහන ලිස්ට් එකක්ම, කරීනා එකකුත් එක්කම. හැබැයි ඔටෝ කන්වර්ට් කර්පු එකක් වගේ. මොක උනත් බ්ලැක්ටොප් එන්ජින් එකක් නම් තිබ්බා. ඉන්ග්ලිශ් නම්බර්. තව ඒකෙම P11 set එකකුත් දැම්ම. බලපන්කො:dull:
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
ඉන්සුරන්ස් වලින් සල්ලි ගන්න විදිහ ගැන මටත් ඩිග්රියක් තියෙනවා බොල .. උඹයි මායි එකතු වෙලා පන්තියක් දාමුද කිරියේ එවුන්ට උගන්වන්න . මමනම් කවදාවත් ඔව්වයින් පාඩු අරන් නැහැ. හැම අවුරුද්දෙම ගෙවන ගානට වඩා දෙතුන් ගුණයක් ගෙදරටම චෙක් එකකින් එවනවා ඉන්සුරන්ස් එකෙන් ඒ කාලේ..:lol::lol::lol::lol:

ඒ වගේ එකකුත් මේක ඇතුලෙම එබුවට කමක් නෑ ඉතින් ඉස්සරහට ඕන වෙයි නෙහ්. :rofl: කොහොමද පොලයියෙ. මේ දවස් වල වැඩ බහුලයි වගේ
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒ වගේ එකකුත් මේක ඇතුලෙම එබුවට කමක් නෑ ඉතින් ඉස්සරහට ඕන වෙයි නෙහ්. :rofl: කොහොමද පොලයියෙ. මේ දවස් වල වැඩ බහුලයි වගේ

    කියන්න තරම් ලොකු බිසී වැඩක් නැහැ බන්.පොඩි පොඩි වැඩ නැත්තෙත් නැහැ ඉතින්. එත් හිස් අතින් මේ පැත්තේ එන්න හිතක් නැහැ. කටුවක් ලියන්නත් බැරි උනා කාලෙකින්. ලියන්නත් කම්මැලියි. ඒ හින්ද හොරෙන් ඔලුව දාල යනවා ඇවිත්. උඹල මේක ඇදන් යනවනේ බන්.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කියන්න තරම් ලොකු බිසී වැඩක් නැහැ බන්.පොඩි පොඩි වැඩ නැත්තෙත් නැහැ ඉතින්. එත් හිස් අතින් මේ පැත්තේ එන්න හිතක් නැහැ. කටුවක් ලියන්නත් බැරි උනා කාලෙකින්. ලියන්නත් කම්මැලියි. ඒ හින්ද හොරෙන් ඔලුව දාල යනවා ඇවිත්. උඹල මේක ඇදන් යනවනේ බන්.

    එහෙම කරන්න එපා දෙයියෝ. නිකම් ඇවිත් මොනව හරි කියෝ කියෝ ඉදල යන්න එන්න. ඔහොම දාන්න කටු නෑ නෙහ් මිනිස්සුන්ට. මනුස්සයෙක් අමාරුවෙ වැටෙනව කියන්නෙ සතුටු වෙන්න දෙයක් නෙමෙයි නෙහ්. නිකම් ඇවිත් කයියක් දාල යන්න එන්න. අව්ලක් නැත්නම්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට දන්න එකෙක් මෙන්න මේක කියපන් කුකුලනේ.
    අපි බයික් පදින කොට ඊළඟ ගියර් එකට දාන්න කලින්
    throttle කරනවනේ,
    මම හිතන්නෙ ගොඩක් අය (මම වගේ) රෙඩ් ලයින් එකට එනකන්ම throttle කරන්නෙ නෑනෙ.
    අපි රෙඩ් ලයින් වලට එනකන්ම රේස් කලොත් හොඳට පිකප් වෙනව තමයි.
    ඒත් ඒ විදිහටම රෙඩ් ලයින් එනකන් රේස් කරන එකෙන්
    එන්ජින් වල පැවැත්මට හානියක් වෙනවද ?
    එහෙමත් නැත්නම් නිවැරදිම විදිහ ඒකද ?
    ජැපැනීස්, ඉන්දියන් දෙකටම බලපාන හැටි කියපල්ල හොඳේ. ;)
    රේස් පදින එවුන් නම් හොඳට ඕක දන්නවා ඇති මම හිතන්නේ. (1297 වගේ අය මම කිව්වෙ) :baffled::baffled:

    අනේ මංද. අපේ තියෙන්නෙ ct100 එකක්. ටැකෝමීටර් නැති නිසා රෙඩ්ලයින් එනවද නම් දන්නෑ. එන්ජිමේ සද්දෙ අනුව තමා මම නම් ඕනම බයික් එකක ගියර් දාන්නේ. Overrev වෙන්න නම් දෙන්නෑ. ඒක හොඳනෑ එන්ජිමට. අනික, රෙඩ්ලයින් වෙනකම් අදින එක කොහොමත් එන්ජිමට හොඳ වෙන්න බැහැ :no::no:
     
    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    DX එක දුම් පරීක්ෂණේ පාස් කියහන්කෝ උඩින්ම..... :D :P අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා...... ;) :P

    DX KE72 eke thiyenne 4K engine type eka leda nathi engine ekak carb eka tune kara gaththa nam 14 km wada With AC Ape DX eka 5yrs walin emission test fail wela naa
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්සුරන්ස් වලින් සල්ලි ගන්න විදිහ ගැන මටත් ඩිග්රියක් තියෙනවා බොල .. උඹයි මායි එකතු වෙලා පන්තියක් දාමුද කිරියේ එවුන්ට උගන්වන්න . මමනම් කවදාවත් ඔව්වයින් පාඩු අරන් නැහැ. හැම අවුරුද්දෙම ගෙවන ගානට වඩා දෙතුන් ගුණයක් ගෙදරටම චෙක් එකකින් එවනවා ඉන්සුරන්ස් එකෙන් ඒ කාලේ..:lol::lol::lol::lol:

    අපේ බඩාටත් තියනවා හොඳ හැකියාවක් ඉන්ෂුවරන්ස් වලින් සල්ලි ගන්න... බොරුනම් බයික් එකට ක්ලේම් ගත්ත හැටි අහල බලන්නකෝ..:P:P
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    අපේ බඩාටත් තියනවා හොඳ හැකියාවක් ඉන්ෂුවරන්ස් වලින් සල්ලි ගන්න... බොරුනම් බයික් එකට ක්ලේම් ගත්ත හැටි අහල බලන්නකෝ..:P:P

    උබම කියපන්කො. ඔය බඩ ගෙඩියා ඕක කියන එකක් නෑ:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මල් මාමි.. :rofl: ගත්තයි යන්තරයක්.. :)

    තාම නැහැනේ... හිතට අල්ලන.. ගානට හරියන එකක් සෙට් වුනේ නෑ.. ඒ අස්සේ ඔෆිස් එකේ වැඩ වලට හිරවෙලා ඉන්නෙ.. :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉන්සුරන්ස් වලින් සල්ලි ගන්න විදිහ ගැන මටත් ඩිග්රියක් තියෙනවා බොල .. උඹයි මායි එකතු වෙලා පන්තියක් දාමුද කිරියේ එවුන්ට උගන්වන්න . මමනම් කවදාවත් ඔව්වයින් පාඩු අරන් නැහැ. හැම අවුරුද්දෙම ගෙවන ගානට වඩා දෙතුන් ගුණයක් ගෙදරටම චෙක් එකකින් එවනවා ඉන්සුරන්ස් එකෙන් ඒ කාලේ..:lol::lol::lol::lol:

    :rofl: එකෙන්ම එකෙන්ම...... ඔය පන්ති දාලා.... පන්තියෙන් ඉන්ෂුවරන්ස් එකේ එකෙකුත් ඉගෙන ගත්තොත් එහෙම අපි ඉවරයි...... :P :baffled:

    එක පාරක් හදන්න ගිය වියදමයි.... වාහනේ හදන්න යැව්වේ ටික ටික...... මොකද අපේ ටයිම් වලට දුවන නිසා...... ඒ යවන යවන පාරට ගිය තෙල් වියදමයි..... පාඩුවයි... ඔක්කොම කවර් කරා...... :P
     
    Status
    Not open for further replies.