kawadarahai u nam patta dial ekak wenawa 
පෞද්ගලිකත්වයක් තියෙනවා තමා. ඒත් ඔයා යන්නෙ මේකෙ කවුරු හරි නිසාද කියල විතරක් වත් කියන්න පුලුවන් නම්.මොකද කිව්වොත් FF8 film එක හදන්න හැදුවට Paul Walker නැතුව කවදාවත් ඒක ඒ වගේම වෙන්නෙ නෑ නෙහ්. අන්න ඒ වගේම තමා මේකත්. අදේශක තියෙයි. නමුත් ඔයා ඉන්නව වගේ නැති වෙයි. කරදරයක් උනා නම් සොරි
So don't go.



Google maps nisa katuwak kaala gedara awa sinhalu.
Ada havasa kahathuduwe giya, map eke pennuwa short cut ekakin damma ikmanta enna kiyala hithagena. waradi parata harawala thiyenne. tika durak giyama paara iwarai. paara thaara dala thibbeth na. thanakola gode u turn ekak gahanna gihin made eruna.
passe langa bus ehema navattala tibba gedarakata gihin udawwak illuwa. uncle kenek podi ekath ekka udawwata aawa. uncle podi ekata wahane ganna kiyala mata awith thallu karanna kiuwa. passe rodeta carpet ekakuth thiyala thallu kala. podi eka lassanata wahane gatta.
mama malli keeya wasareda ahuwama thama 8 wasare kiuwa.kawadarahai u nam patta dial ekak wenawa
![]()

welawakata hodai. welawakata melo rahak nauba koheda giye.. oya map wala pennana eka 100% hari na bn. samahara welawata un map eke eka parak pennuwata samahara welawata ona thena thyenne api harewwa parata chuttak kalin thiyena parakin harewwama. wadiya ona na uba kyanne mn boralasgamuwen dala gya dehiwala St. Anthony church eka hoyan. ubata kiyanna car eke size ekata thyena parawal walin giya. depara reverse karala haropu wangu thibba. anthimata e pare giyata passe church eka thyenne cmb paththata thiyena ita passe pare kyapnko. ara pare mn church eka hewwa 10mins withara.welawakata hodai. welawakata melo rahak na

ow machan, Google maps nam reliable na eachchara.
mata last week eketh ohoma wadak wuna. Japure hospital ekata ledek balanna yanna hitagena phone eke destination ekata japure hospital ekath deela drive kala. anthimata hospital eka eha patte parakata watune. mata hospital eka penawa, eth gate eka penne na. e paththe gihin thiyenawanam dannawane athi ne podi podi parawal godak thiyenawa. passe wate inna ayagen ahagena gate eka hoyagatte![]()

e awata nam sahena parawal set ekak thama. uba pitipassen da giye? issarahinda?e awata nam sahena parawal set ekak thama.

mama kimbulawalin harawala ara jogging track eka dige thibba podi paare giye. hospital eka pitipasse thibba parakata watune![]()
වැස්සෙ රෑට පාර පේන්නෙ නෑ.. අපේ මගුලෙ ලයිට් වලට දෙන්න වෙනව වැඩක්.![]()
බොලාගේ අර ඩොටේ පාර නම් වැස්සට පේන්නේ නෑ තමා..... මොකද පාර අයිනේ නිකන් ආසාවටවත් ලයිට් එක්කවත් තියෙන එකක් කියලෑ..... 
බඩාගෙ ලීසිං කොම්පැණිය![]()
සිරාවට කියන්නේ..... උන් සාමාන්‍යයෙන් ඔහොම කරන්නෙම නෑ බං..... පට්ට විදිහට කස්ටමර්ගේ පැත්ත බලනවා......
උන්ගේ තවම ගොඩක් පාරේ දුවන්න ඒජන්ට්ලා නැති නිසා..... උන් වැඩිය පස්සෙන් එලවන්නේ නෑ..... 
බොලාගේ අර ඩොටේ පාර නම් වැස්සට පේන්නේ නෑ තමා..... මොකද පාර අයිනේ නිකන් ආසාවටවත් ලයිට් එක්කවත් තියෙන එකක් කියලෑ.....
![]()
වැස්සට වතුර වැටුනම නිකම් එලිය පාරෙන් රිෆ්ලෙක්ට් වෙලා යනව වගේ පාර කලුගතිය විතරයි පේන්නෙ.
Google maps nisa katuwak kaala gedara awa sinhalu.
mama malli keeya wasareda ahuwama thama 8 wasare kiuwa.kawadarahai u nam patta dial ekak wenawa
![]()
ගූගල් මැප් එකේ පෙන්වන්නේ ලගම පාර බං.... ඒ උනාට ඒ මගුල හිතන්නේ නෑ මේවා ලංකාවේ පාරවල් නේද කියලා.....
හිටි ගමන් කුඹුරු බඩ වැටි උඩින් තමා පෙන්වන්නේ......
එක පාරක් කටුගස්තොට ඉදලා එනකොට ඔහොම පරිප්පුවක් සෙට් කරා ගූගල් මැප්.... ආයේ මේ ලගදි මැදමුලන පැත්තේ ගිහිල්ලත් දුන්නා සුපිරි ආතල් එකක්.....

අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා......

පාර පළලයි බොල..වැස්සට වතුර වැටුනම නිකම් එලිය පාරෙන් රිෆ්ලෙක්ට් වෙලා යනව වගේ පාර කලුගතිය විතරයි පේන්නෙ.
![]()
අළුතෙන් තාර දාපු පාරවල් වලත් ඔහොමයි බං.... අනික මේ දවස් වල වහින්නේ වැහියෑ..... ධාරාණිපාත වැහි නේ වහින්නේ....... 
සිරාවට කියන්නේ..... උන් සාමාන්‍යයෙන් ඔහොම කරන්නෙම නෑ බං..... පට්ට විදිහට කස්ටමර්ගේ පැත්ත බලනවා......
උන්ගේ තවම ගොඩක් පාරේ දුවන්න ඒජන්ට්ලා නැති නිසා..... උන් වැඩිය පස්සෙන් එලවන්නේ නෑ.....
![]()

උඹෙන්ම අහල තමයි මාත් දැම්මෙ ... දැනට නම් උන්ගෙ සර්විස් එක හොඳයි ... CF වගෙ අනිත් ලීසිං කාරයො එක්ක බැලුවම සෑහෙන ප්‍රොෆෙෂනල්
ගොඩක්ම වාහන එළවන උන්ගෙ පැත්තෙ වැරදිත් තියෙනව ...
අවුලක් උනොත් කියපන්..... අදුරන උන් ඕනා තරම්.....

අවුලක් උනොත් කියපන්..... අදුරන උන් ඕනා තරම්.....
![]()
ගොඩක්ම කේස් වෙන්නේ හරියට ඩොකියුමන්ට් ටික දුන්නේ නැත්නම් තමා..... සිරි ලංකා ඉන්ෂුවරන්ස් එකෙත් තියෙනවා සමහර හංගලා ගැහිලි...... බස් එකක් ලයිට් කණුවක් දෙකට කඩලා.... උන් ලයිට් කණුවේ ගාන නොදී මාරු වෙන්න බැලුවා..... ඒක අපි අපේ නමින් ගෙව්වා කියලා...... නමුත් මරිසිය දාලා අපි ගත්තා ඒක.....![]()
![]()
එක පාරක් අවුරුදු දවසේ හප්පගෙන.... පොලිස් රිපෝට් ඉල්ලලා..... ඒකටත් මම ගේම ඈදලා පාස් කර ගත්තා..... ගොඩක්ම ක්ලේම් වලදි කටින් ගහලා තමා ගේම ගෙනියන්න ඕනා සිරි ලංකා ඉන්ෂුවරන්ස් එක්ක....![]()
හැබැයි ගොඩක් වෙලාවට උන්ගේ අතටත් ගානක් ඉතුරුත් වෙනවා ක්ලේම් වලින්......![]()
![]()



