☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :lol::lol:
    hodin ban awulak ne ,patta weda godaka hira wela inne me dawas wala:dull:

    එහෙම ද? එහෙනම් පොඩි විවේකයකට එළකිරි හොඳයි තමයි. වැඩ වැඩිවෙද්දිනම් ඉතින් ‍එපා වෙනවනෙ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිලෝ 20ක් කාට කන්නද.... ටිකක් ලොකු පෙත්තක් කනකොට බඩ පිරෙනවා... රටකජු දාල, පුහුලන් කජු දාල, මුදරප්පලම් දාල හදන්නේ.... අපේ අඳුරන ඇන්ටි කෙනෙක් කරන්නේ වැඩේ.... සෙට් කරලා දෙන්නම්... මේ දවස් වල සුද්දෝ එන නිසා උන් කනවා...

    රටකජු දාල, පුහුලන් කජු දාල, මුදරප්පලම් දාල හදන්නේ. දොදොල්:P:P:P
    මම කොහෙටද එන්න ඕනි.. හයිවේ එකේ නැග්ගනන් පැයකින් මම මාතර.. මේ දැන් එන්නද?

    මම ඔය පැත්තට ෂූට් එකකට එහෙම එනවනන් උඹට පීඑම් එකක් දාලා එන්නන්.:)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙම ද? එහෙනම් පොඩි විවේකයකට එළකිරි හොඳයි තමයි. වැඩ වැඩිවෙද්දිනම් ඉතින් ‍එපා වෙනවනෙ.

    aniwa aniwa.monada ada uba karanne? kisima program ekak nadda? senasurada kiyanne patta dawasak ne ban
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Owa mathak karanna epa bola..:angry::(:(

    එහෙනම් මතක් කරන්න ඕන උළුඳු වඩේ, තෝසේ, ගෝදම්බ රොටී, උණු උණු කොත්තු ද? නැත්නම් උණු උණු ආප්ප එක්ක කොච්චි දාල හදපු සම්බෝලේ ද?:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ඒ මයිසෙල්ෆ් කියන පොර ගැන දන්නෙ නැහැනෙ :shocked::shocked: ඒක නිසා කතා කරන්න බෑ :no:

    අෆ්ෆා... එතකොට කව්ද මේ මයිසෙල්ෆ් කියන්නේ??:shocked:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    එහෙනම් මතක් කරන්න ඕන උළුඳු වඩේ, තෝසේ, ගෝදම්බ රොටී, උණු උණු කොත්තු ද? නැත්නම් උණු උණු ආප්ප එක්ක කොච්චි දාල හදපු සම්බෝලේ ද?:lol:

    :(:( adenawa oi
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම මස් මාළු බිත්තර කරවල උම්බලකඩ සේරම නැවැත්තුවා නංගි... දැන් දවස් තුනක් වත් නැහැ නවත්තල....
    :rofl: ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා :P උබ එකට දස්සයනෙහ් ...
    වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aniwa aniwa.monada ada uba karanne? kisima program ekak nadda? senasurada kiyanne patta dawasak ne ban

    සෙනසුරාද කියල ඉතින් විශේෂයක් නෑ. වෙනද කරන දේවල්ම තමයි. අදනම් මෙහෙට වහින්න වගේ. ඒක නිසා පරිගණකයත් වහල දාල ඉන්‍න වෙයි වගේ. ඒක තමයි එපා ම වෙන ‍වැඩේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: සමහර කතා දරුණු වැඩියි සහෝ.. රිදෙනවා.. (සමහර කතා):dull:

    Danuwathwa nan oyage hitha ridenna deyak mama kiwwe na..one nan diwurala wunath kiyannan bro...nodanuwathwa kiwwa deyak nisa hitha ridunanan aththatama samawenna..:):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl: ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා :P උබ එකට දස්සයනෙහ් ...
    වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....

    ආහ් චරියාහ්....
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අෆ්ෆා... එතකොට කව්ද මේ මයිසෙල්ෆ් කියන්නේ??:shocked:

    අනේ මන්ද. එයා ගැන කියද්දි අශ්මිට කේන්ති ගියෙ එයා දන්න කියන කෙනෙක් වෙන්න ඇති :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් මතක් කරන්න ඕන උළුඳු වඩේ, තෝසේ, ගෝදම්බ රොටී, උණු උණු කොත්තු ද? නැත්නම් උණු උණු ආප්ප එක්ක කොච්චි දාල හදපු සම්බෝලේ ද?:lol:

    Nodakin tho..:angry::angry::love:
     
    Status
    Not open for further replies.