☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol::lol: ඒකනම් ඉතින් ඇත්ත තමයි. ඒත් මං හිතුවෙ වැඩ කරද්දි බොන්නෙ නෑ කියල
    :rofl::rofl: බිලා ඔහොම පොස්ට් දාන්න පුලුවන් එකත් ලොකු හැකියාවක්
    adow me nakiyo mata uncle ganna epa...mata tawama 22 i:growl:
    tawama kolla:)
    22යි මිට අවුරුදු 35කට විතර කලින් නෙහ් ? :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් දවස් දෙක තුනකට කලින් කියන්න... උණු උණු බඩු දෙන්නම්... උණු උණු කිවුවට ඉතින් තෙල් බේරලා තමයි ගන්න ඕන.. නැත්නම් කට කහනවා තෙල් නිසා... තෙල් බෙරුනාම කන්න පුළුවන්... ඒත් උපරිම දවස් 4ක් වගේ යද්දී කන්න බැරි වෙනවා... කෘතීම රසායනික දේවල් දාන්නේ නැති නිසා... ගොඩක් තැන් වල කල් තියාගන්න දේවල් දැම්මට, මගුල් ගෙවල් දාන ගෙවල් වලට වගේ කරන නිසා කල් තියාගන්න බැහැ...

    එලස්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl: ඇත්තක්ද බොරුවක්ද කියලා හිතාගන්නහ් බැහ් ඉතින් උබ බොරුත් ඇත්ත වගේ කියන නිසා :P උබ එකට දස්සයනෙහ් ...
    වෙජිටෙරියන් වෙන්න පුලුවන් නම් හොදයි මාත් කාලයක් හිටියා මොකක්වත් රිසන් එකක් හින්දා නෙමෙහ් වෙන්න ඔනි කියලා හිතුව හින්දා .... හැබැයි එක ම0 කරපු ලොකු මොඩ කමක් කියලා කාලයක් යද්දි හිතුනා වෙයිට් එක ගොඩක් ලොස්ට් උනා ... අපි පොඩි කාලේ කාපු එලවලු පලතුරු නෙමෙහ් දැන් තියෙන්නේ තනිකර වස විස එවයෙන් දැන් නම් ජිවත් වෙන්නහ් අමාරුයි ....

    ඒක ඇත්ත සහෝ... අද කාලේ පලතුරු කියල කන්න තියෙන්නේ බෙහෙත් ගහපුවා තමයි... ඒ නිසානේ අපි ගෙදර පලතුරු වවන්නේ... කෙසෙල්, ගස්ලබු, දොඩම්, පෙර, ජම්බු, රඹුටන්.... ලඟදි කොළඹ යාළුවො වගයක් ගෙදර ආව... උන් යද්දී ගස් වල තිබුන තැඹිලි වල්ලක් වත් නැහැ... කොළඹ එවුන් කොහොම ගස් යන්න පුරුදු උනාද මන්ද කියල අපේ අම්ම කිවුව... අපිට අගේ නැති උනාට උන්ට ඒවා රත්තරන් වගේ වටිනවා කියල දැනුනේ එදා...

    කෙසෙල් එහෙම ගොඩක් වෙලාවට කන්නේ නැතිව අහල පහලට බෙදනවා අම්ම... අපිට අපේ දේ අගේ නැති නිසා තමයි සේරම...
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ahhh ikkah maamih..:D
    අහ් දුවේ :rofl::rofl:
    අද මේහ් පැත්තේ පොලොව පොඩ්ඩක් හෙල්ලුනා ... ම0 බැලුවේ ආශ්මිවත් ඇදෙන් වැටිලද කිය්ලාහ් :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked: සෑහෙන නම් තොගයක් තියෙනව වගේ. අර තවත් නමක් දාල තියෙන්නෙ
    :lol::lol:
    යාලුවෙක්ගෙ දානෙකට කෙලවල්ලෝ අරගෙන දුන්න.. මගේ යාලුවෙක් ඉන්නවා මිරිස්සේ වරායේ.. එයාගේ බෝට්ටුවෙන් අරගෙන දුන්නේ... එයාල දවස් 3කට ටැංකි යන කට්ටිය... ඉතින් කිලෝ එක රුපියල් 300ට අරගෙන දුන්නේ...

    ගාන ඇහුවම මාළු මුදලාලිලා ගොඩකට රිදෙයි...:lol:
    Ohh..ammo mehenan Oya gaanata hambenne na..:yes:
    මෙහෙමයි ආස්මිි.. මෙහෙම හිතන්නකො.. දෙතුන් දෙනෙක් ඉන්න තැනක වැරදි කරන එකෙක්, ඒවලට උදව් කරන එකෙක්, ඒවලට සම්බන්ධ නැති නිවැරදි එකෙක් ඉන්නව.. හැබැයි කවුරු හරි ඇවිත් ඒ පොදුවේ ඒ මුන් වැරදි කාරයො..මුන් නිසා මම චාටර් වුනා..මුන්ට මම ආයිත් උදව් කරන්න යන්නෙ නැහැ වගේ දෙයක් කිව්වොත් සහ ඒ කියන කෙනාගෙ සහයට කිසිම දෙයක් නොදන්න සෙට් එකක් ඇවිත් එයාට බැක් කරල අර සෙට් එකට ආයිත් බැන්නොත් මොකද වෙන්නෙ...එතන මේවලට සම්බන්ධ නැති එකෙකුත් ඉන්නවා.. එයත් ඒ මුන් කියන කුලකෙ ඇතුලෙ ඉන්න නිසා එයාටත් රිදෙනව නේද...
    Ehema deyak ethana wunada kiyalawath mama nan danne na..:no:Anika me kiyanawa wage plan karala ekkenkwa bully kala kiyala mama nan hithanne na..
    owa maha jara weda hode:growl:
    :P
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Mage ammeh..elakiriye iye wenakan mas maalu kaapu aya mama thread eka damma witharai vegetarian wela maara ewa kiwwe..iye thawa podden niwan yanawa..:(:(

    Kumara mahathmaya meya oba ilakka karagena kiyu deyak nowana bawa salakanna..oba nirmanshi bawa sahena kalaka sita na hondinma danagena siti bawa salakanna..:)

    kakuluwo rasai thamai,eth mama kamathi ne ara pana pitin thambana case ekata nam.pawak appa eka nam:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Pani Kumara
    Cheeththa Kumara
    Elu Kumara
    Oya siyalu namuth namakinma apa amathanne ekama eka kumaratai..e ape Kumara 456:love::D

    මඩ ගහන්න එපා ඇන්ටි...:dull:
    මම ඔයාට කන්ටේනර් කියපු නිසා ද මෙච්චර මඩ ගහන්නෙ...??:dull:
    එහෙනන් කන්ටේනර් නොකිය ලොරි බාගෙ කියල කියන්නන්කො:baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අහ් දුවේ :rofl::rofl:
    අද මේහ් පැත්තේ පොලොව පොඩ්ඩක් හෙල්ලුනා ... ම0 බැලුවේ ආශ්මිවත් ඇදෙන් වැටිලද කිය්ලාහ් :rofl:

    :rofl::rofl:dup..:growl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :rofl::rofl: බිලා ඔහොම පොස්ට් දාන්න පුලුවන් එකත් ලොකු හැකියාවක්
    ewa ewilla hadagattha dakshatha:):P
    22යි මිට අවුරුදු 35කට විතර කලින් නෙහ් ? :lol:
    hemin kiyapanko oka:growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Mage ammeh..elakiriye iye wenakan mas maalu kaapu aya mama thread eka damma witharai vegetarian wela maara ewa kiwwe..iye thawa podden niwan yanawa..:(:(

    Kumara mahathmaya meya oba ilakka karagena kiyu deyak nowana bawa salakanna..oba nirmanshi bawa sahena kalaka sita na hondinma danagena siti bawa salakanna..:)

    හා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අහ් දුවේ :rofl::rofl:
    අද මේහ් පැත්තේ පොලොව පොඩ්ඩක් හෙල්ලුනා ... ම0 බැලුවේ ආශ්මිවත් ඇදෙන් වැටිලද කිය්ලාහ් :rofl:


    ashmi ta apahasa karanna enna epa hode:growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    kakuluwo rasai thamai,eth mama kamathi ne ara pana pitin thambana case ekata nam.pawak appa eka nam:dull:

    Mama nan panapitin kakuluwo dakalawath na..Api nan ganne marichcha kakuluwo witharai..Anika ehema thread ekak dammata mama owa katewath thiyanne na..awurudu 13k wenawa mama vegetarian wela..:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉස්සර කිරියේ හිටියා ශම්මි කියලා හොඳ කට සැර ගෑණු ළමයෙක්.. ඒ දැරිවිට මක්ක උනාද මන්දා..:( මම හිතුවේ ආස්මි කියන්නේ ශම්මි කියලා.. පස්සේ දන්නේ ආස්මි ඇන්ටි කෙනෙක් කියලා...

    ශම්මිව දැකපු කෙනෙක් ඉන්නවද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මඩ ගහන්න එපා ඇන්ටි...:dull:
    මම ඔයාට කන්ටේනර් කියපු නිසා ද මෙච්චර මඩ ගහන්නෙ...??:dull:
    එහෙනන් කන්ටේනර් නොකිය ලොරි බාගෙ කියල කියන්නන්කො:baffled::baffled:

    Ahh ai konda kumara..eka amathaka unane..:D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Nodakin tho..:angry::angry::love:

    ඔන්න ඉතින් අක්කට මළ පනිනවනේ පොඩ්ඩ ඇත්නම්... වෙරළු ගෙඩි ටිකක් තම්බල ගම්මිරිස් දාල ලුණු දාල මිරිස් ටිකක් ඉහල කමුකෝ...

    ඒත් එක්කම අමු අඹ ගෙඩියක් ලෙලි ගහල වටේට පිහියෙන් ගහල අයිත් අනිත පැත්තටත් පිහියෙන් ගහල, පෙනේරෙන් හැලෙන ගානට කපාගෙන ලුණු කුඩු ගම්මිරිස් ටිකක් දාල ගමු මේ වෙලාවේ.. සීතලට මරු...

    කොලොම්බ කොයින්ද ඔවුව... ගමේ අපිට අගේ නැති දේ කොළඹ ඔයාලට අගේ.. මේ වෙලාවේ මගේ අම්මත් කිඹුහුම් අරිනවා ඇති...:lol: පේන්න පේන්න වගේ අක්ක කෙල ගිල ගිල කොමෙන්ට් ඒක කියවල මට බනිනවා...:lol:
     
    Status
    Not open for further replies.