Passport හදාගන්න help

JVG

Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන්ලා මට one day service එකෙන් passport එක හදාගන්න ඕන වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අලුත් මෙතඩ් එකක් නේද? ඒ විදිහට පාස්පෝර්ට් එක හදපු ය ඉන්නවද? පොඩ්ඩක් කියනවද කොහොමද වැඩේ වෙන්නේ කියල?

    උදේ 10 ට 11 ට විතර ඉමිග්‍රේෂන් එකට ගියොත් ඇති වෙයිද? ඩොකියුමන්ට්ස් දෙන්න කොච්චර වෙලා විතර යයිද? හවස පාස්පෝර්ට් එක දෙන්නේ කීයට වගේද? ඒ වෙලාව වෙනකල්ම මම ඉන්න ඕනද?

    පොඩ්ඩක් ඉමිග්‍රේෂන් ඔෆිස් එකේදී වැඩ ටික කෙරෙන විදිහත් පොඩ්ඩක් දන්නා එකෙක් කියපන්කො.

    {Singlish}
    machanla mata one day service eken passport eka hadaganna ona wela thiyenawa. Dan thiyenne aluth method ekak neda? E widihata passport eka hadapu aya innawada? POddak kiyanawada kohomada wede wenne kiyala?

    Ude 10ta 11ta withara immigration ekata giyoth athi weida? Documents denna kochchara wela withara yaida? Hawasa passport eka apata denne keeyata wageda? E welawa wenakalma ethana inna onada?

    Poddak immigration office ekedi weda tika kerena widihath poddak danna ekek kiyahanko
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    දැන් ෆොටෝ එක එතනම ගන්න සීන් එකක් තියනවා. පොඩි පෝලිමක් තියනවා කියලා ආරංචි ඒක නිසා උදේම යන්න මචන්. කොහොමත් හවස් වෙද්දී ගන්න පුළුවන්. මේ ලින්ක් එකේ වැඩි විස්තර තියනවා මචන්

    http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si
     
    • Like
    Reactions: JVG

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මෙහෙමයි සීන් එක.

    1. දැන් ෆොටෝස් ප්‍රින්ට් කරල අරගෙන යන්නෙ නෑ. ෆොටෝ එක අරගෙන ඒක කෙලින්ම පාස්ට් පෝට් ඩේට බේස් එකට ඔන්ලයින් යවනව. අපිට දෙන්නෙ ඒකට අදාලව කෝඩ් එකයි ගත්තු ෆොටෝ එකයි ප්‍රින්ට් කරල කොලයක් විතරයි. ඒක තමයි බාර දෙන්න ඕන ලියකියවිලි වලට අමුණන්න ඕනෙ.

    2. දැන් ඉස්සර වගේ ගොඩක් කොල පුරවන්නවත් සාම විනිසුරු අත්සන් කරන්නවත් අවශ්‍ය නෑ. එක කොලයක් තියෙන ෆෝම් එකක් විතරයි පුරවන්න තියෙන්නේ

    3. උප්පැන්න සහතිකේ ඔරිජිනල් අරන් යන්න. තව ෆොටෝ කොපියකුත් අරගෙන යන්න. ජොබ් එක පෙන්නන්න ඕනෙ නම් ඩිග්‍රි ඩිප්ලොමා පෙන්නන්න වෙයි. ඒවගෙ නම් ඔරිජිනල් අරන් යන්න ඕනෙ නෑ. චෙක් කරන්නවත් ඔරිජිනල් එක ඉලන්නෙ නෑ.

    4. උදෙන්ම යන තරමට වැඩේ ලේසි. පැයක් වගේ ඇතුලත ෆොටෝ අරගෙන ඔක්කොම ලියකියවිලි බාරදෙන්න පුලුවන්. පැය 4ක් වගේ යනව තනි දෙවසෙන් ගන්න. රුපියල් 5000ක් ගන්නව.

    5. පාස් පෝට් ඔෆිස් එකට යන හරියේ දැන් ඔන්ලයින් ෆොටෝ යනව තැන් තියෙනව ඕනෙ තරම්. රුපියල් 400ක් ගන්නව.

    6. පුලුවන්තරම් උදෙන් යන තරමට වැඩේ ලේසි. එයාල උදේ 8 වෙනකොට වැඩ පටන් ගන්නව.
     
    • Like
    Reactions: JVG
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැං ෆොටෝ ගහන්න ඕනෙ උං කියන ස්ටුඩියෝ එකකින්. ඒ තැං දැනගන්න 1919ට කෝල් කරන්න.
    ෆොටෝ අපේ අතට දෙන්නෙ නෑ කෙලින්ම පාස්පෝට් ඔෆිස් එකට අප්ලෝඩ් වෙන්නෙ ස්ටුඩියෝ එකෙන්.
     
    • Like
    Reactions: JVG

    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    ubalage gewal lagin photo eka aran yanna.... ethakota lesi, passport office eka laga unn eka eka ganan kiyanawa....

    documents okkoma ready karaganna

    poolin 2k thiyanawa, token eka ganna poolima and submit poolima
    token poolima thamai wadi... hena digai una monday wage dawasaka udeee giyath. sathiye mada dawasaka udenma yanna....

    uba yana welaawa anuwa thamai passport eka labena welaawa theeranaya wenne.
    ubata wadima hawasa 6ta hari passport eka ganna puluwan

    pagaa denna, short cut mukuth naa. piliwelata wadee wenawa :P
     
    • Like
    Reactions: JVG

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචන් මෙහෙමයි සීන් එක.

    1. දැන් ෆොටෝස් ප්‍රින්ට් කරල අරගෙන යන්නෙ නෑ. ෆොටෝ එක අරගෙන ඒක කෙලින්ම පාස්ට් පෝට් ඩේට බේස් එකට ඔන්ලයින් යවනව. අපිට දෙන්නෙ ඒකට අදාලව කෝඩ් එකයි ගත්තු ෆොටෝ එකයි ප්‍රින්ට් කරල කොලයක් විතරයි. ඒක තමයි බාර දෙන්න ඕන ලියකියවිලි වලට අමුණන්න ඕනෙ.

    යවන ෆොටෝ සයිස් මොනවද? ඒක ඕනම කෙනෙක්ට යවන්න පුලුවන්ද?
    ෆොටෝ එක යැව්වම කෝඩ් එකක් එනවද?

    2. දැන් ඉස්සර වගේ ගොඩක් කොල පුරවන්නවත් සාම විනිසුරු අත්සන් කරන්නවත් අවශ්‍ය නෑ. එක කොලයක් තියෙන ෆෝම් එකක් විතරයි පුරවන්න තියෙන්නේ

    ඔය කොලේ කොතනින්ද ගන්න ඕනේ?

    3. උප්පැන්න සහතිකේ ඔරිජිනල් අරන් යන්න. තව ෆොටෝ කොපියකුත් අරගෙන යන්න. ජොබ් එක පෙන්නන්න ඕනෙ නම් ඩිග්‍රි ඩිප්ලොමා පෙන්නන්න වෙයි. ඒවගෙ නම් ඔරිජිනල් අරන් යන්න ඕනෙ නෑ. චෙක් කරන්නවත් ඔරිජිනල් එක ඉලන්නෙ නෑ.

    වයාපාරිකයෙක් නම් කොහොමද ඒක පෙන්නන්න ඕනේ?
    වයාපාර ලියාපදින්චි සහතිකය අරන් ගියාම හරිද?

    4. උදෙන්ම යන තරමට වැඩේ ලේසි. පැයක් වගේ ඇතුලත ෆොටෝ අරගෙන ඔක්කොම ලියකියවිලි බාරදෙන්න පුලුවන්. පැය 4ක් වගේ යනව තනි දෙවසෙන් ගන්න. රුපියල් 5000ක් ගන්නව.

    11.gif

    5. පාස් පෝට් ඔෆිස් එකට යන හරියේ දැන් ඔන්ලයින් ෆොටෝ යනව තැන් තියෙනව ඕනෙ තරම්. රුපියල් 400ක් ගන්නව.

    11.gif

    6. පුලුවන්තරම් උදෙන් යන තරමට වැඩේ ලේසි. එයාල උදේ 8 වෙනකොට වැඩ පටන් ගන්නව.

    11.gif

    ඔය උඩ ටිකත් දන්නවනම් කියන්න :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    හම්බවුනා..

    සාමාන්‍ය ගමන් බලපත්‍ර

    සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

    1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
    2. ඡයාරූප ශාලා ලදු පත
    3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..
    4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
    5. අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
    6. ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය සහ ඡායා පිටපතක්..

    cover_ordinary_ppt.jpg
    * M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

    ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
    2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
    3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
    4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
    5. භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.
    ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
    2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලවලට
    3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

    සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?
    සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක්
    හදිසි පදනම - එදිනම

    සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?
    සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00
    හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00
     
    • Like
    Reactions: JVG

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    eka nam danne na ban.habai oya wage thanakato yaddi puluwan taram udenma yanna.amu kattak nathnam set wenne

    දැන් ෆොටෝ එක එතනම ගන්න සීන් එකක් තියනවා. පොඩි පෝලිමක් තියනවා කියලා ආරංචි ඒක නිසා උදේම යන්න මචන්. කොහොමත් හවස් වෙද්දී ගන්න පුළුවන්. මේ ලින්ක් එකේ වැඩි විස්තර තියනවා මචන්

    http://www.immigration.gov.lk/web/index.php?option=com_content&id=142&Itemid=191&lang=si

    මචන් මෙහෙමයි සීන් එක.

    1. දැන් ෆොටෝස් ප්‍රින්ට් කරල අරගෙන යන්නෙ නෑ. ෆොටෝ එක අරගෙන ඒක කෙලින්ම පාස්ට් පෝට් ඩේට බේස් එකට ඔන්ලයින් යවනව. අපිට දෙන්නෙ ඒකට අදාලව කෝඩ් එකයි ගත්තු ෆොටෝ එකයි ප්‍රින්ට් කරල කොලයක් විතරයි. ඒක තමයි බාර දෙන්න ඕන ලියකියවිලි වලට අමුණන්න ඕනෙ.

    2. දැන් ඉස්සර වගේ ගොඩක් කොල පුරවන්නවත් සාම විනිසුරු අත්සන් කරන්නවත් අවශ්‍ය නෑ. එක කොලයක් තියෙන ෆෝම් එකක් විතරයි පුරවන්න තියෙන්නේ

    3. උප්පැන්න සහතිකේ ඔරිජිනල් අරන් යන්න. තව ෆොටෝ කොපියකුත් අරගෙන යන්න. ජොබ් එක පෙන්නන්න ඕනෙ නම් ඩිග්‍රි ඩිප්ලොමා පෙන්නන්න වෙයි. ඒවගෙ නම් ඔරිජිනල් අරන් යන්න ඕනෙ නෑ. චෙක් කරන්නවත් ඔරිජිනල් එක ඉලන්නෙ නෑ.

    4. උදෙන්ම යන තරමට වැඩේ ලේසි. පැයක් වගේ ඇතුලත ෆොටෝ අරගෙන ඔක්කොම ලියකියවිලි බාරදෙන්න පුලුවන්. පැය 4ක් වගේ යනව තනි දෙවසෙන් ගන්න. රුපියල් 5000ක් ගන්නව.

    5. පාස් පෝට් ඔෆිස් එකට යන හරියේ දැන් ඔන්ලයින් ෆොටෝ යනව තැන් තියෙනව ඕනෙ තරම්. රුපියල් 400ක් ගන්නව.

    6. පුලුවන්තරම් උදෙන් යන තරමට වැඩේ ලේසි. එයාල උදේ 8 වෙනකොට වැඩ පටන් ගන්නව.

    පැටියා;19174985 said:
    දැං ෆොටෝ ගහන්න ඕනෙ උං කියන ස්ටුඩියෝ එකකින්. ඒ තැං දැනගන්න 1919ට කෝල් කරන්න.
    ෆොටෝ අපේ අතට දෙන්නෙ නෑ කෙලින්ම පාස්පෝට් ඔෆිස් එකට අප්ලෝඩ් වෙන්නෙ ස්ටුඩියෝ එකෙන්.

    ubalage gewal lagin photo eka aran yanna.... ethakota lesi, passport office eka laga unn eka eka ganan kiyanawa....

    documents okkoma ready karaganna

    poolin 2k thiyanawa, token eka ganna poolima and submit poolima
    token poolima thamai wadi... hena digai una monday wage dawasaka udeee giyath. sathiye mada dawasaka udenma yanna....

    uba yana welaawa anuwa thamai passport eka labena welaawa theeranaya wenne.
    ubata wadima hawasa 6ta hari passport eka ganna puluwan

    pagaa denna, short cut mukuth naa. piliwelata wadee wenawa :P

    හම්බවුනා..

    සාමාන්‍ය ගමන් බලපත්‍ර

    සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද ?

    1. දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්. (විස්තර සඳහා මෙහි පහත බලන්න*)
    2. ඡයාරූප ශාලා ලදු පත
    3. ඉල්ලුම් කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්..
    4. ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.
    5. අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)
    6. ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය සහ ඡායා පිටපතක්..

    cover_ordinary_ppt.jpg
    * M හෝ N කාණ්ඩවලට අයත් ගමන් බලපත්‍රයක් දැනටමත් ඔබ සතුව ඇත්නම් (ගමන් බලපත්‍ර අංකය ආරම්භ වනුයේ M හෝ N කාණ්ඩයේ අතුරින් නම් ඉල්ලුම් පත්‍රය සමඟ එය ඉදිරිපත් කළ යුතුය.

    ඉල්ලුම් පත්‍රයක් ලබාගතහැක්කේ කෙසේද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.
    2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින්
    3. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.
    4. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්
    5. භාගත කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.
    ඉල්ලුම් පත්‍රයක් භාරදිය යුත්තේ කොතැනටද ?

    1. කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.
    2. නුවර, මාතර හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාලවලට
    3. විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

    සියලුම රටවල් සඳහා ගමන් බලපත්‍රය භාරදීමට කොපමණ කල් ගතවේද ?
    සාමාන්‍ය පදනම - වැඩකරන දින 10 ක්
    හදිසි පදනම - එදිනම

    සියලුම රටවල් සඳහා වූ ගමන් බලපත්‍රයක සැකසුම් ගාස්තුව කවරේද?
    සාමාන්‍ය පදනමින් - ශ්‍රි ලංකා රුපියල් 2500.00
    හදිසි පදනමින් - ශ්‍රී ලංකා රුපියල් 7500.00

    Thanks machanla hemotama. Rep++
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    ඔබගේ වෘත්තිය තහවුරු කරන ලිපියක්, වෘත්තිය සහතිකය හෝ බලපත්‍රය සහ ඡායා පිටපතක්..

    Freelancing, self employed වගේ කෙනෙක් මේක ගන්නේ කොහොමද මචන්.. :baffled: