Photoshop Q&A

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
දැන් සමහරු අහයි හෆොයි ඕකද මහලොකුවට කරනවා කිව්වේ කියලා. අහ්හ්......................... ඔව් :rofl:
පැය ගානක් ගියා බන් ලියන්න.

ගොඩක් ස්තූතියි සහෝ...:):yes:
ඔයා ගොඩක් මහන්සි වෙලා කරලා තියනවා වැඩේ..
මන් හිතන විදියට මේ ගැන කිරියෙ කවුරුත් මීට කලින් දාලා නෑ:nerd:,කතා කරලත් නෑ
ආයිත් ගොඩක් ස්තූති කාලය ශ්‍රමය කැප කරලා මට මේක කියලා දුන්නට...:yes:
(ඔයාට මේ දෙවල් කියලා දුන්නු ගුරුවරුන්ටයි,කෙනෙක්ට උදව් කරන්න කියලා දුන්නු දෙමව්පියන්ටයි ගොඩක් පින්):)
මේක කරන විදිය තේරුනා හොදට,කරලා බලලා මැප් එකේ ෆොටෝ එකක් දාන්නම් ගහලා...:yes:

දිගටම මේ නූල කරගෙන යමු...:yes:
ඒ වගේම දැනට කියලා දුන්නු දේවල් තියන පිටුවල ලින්ක් නූලෙ මුල පිටුවට අමුනන්න කියලා ඉල්ලනවා හැමෝටම බලාගන්න.

රෙප් දෙන්න වටයක් ගිහින් එන්නලු...:(:(
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,378
    16,171
    113
    පට්ට මචං
    ;)
    ela ela mu sahenna mahansi wenawa wage ban ela jaya. apith yamak kamak dannawa ona thenak awoth help ekak dennam danna widiyata
    ela ela machan. mokak hari thibboth ahannam. aniwa. :cool:
    Keep it up the good work bro :cool:;) +8
    9.gif

    rep dennama log una. good work bro keep it up :)
    thanks brother.
    moko kiyanne :frown: gansiya bump karamuda. :oo:
    ගොඩක් ස්තූතියි සහෝ...:):yes:
    ඔයා ගොඩක් මහන්සි වෙලා කරලා තියනවා වැඩේ..
    මන් හිතන විදියට මේ ගැන කිරියෙ කවුරුත් මීට කලින් දාලා නෑ:nerd:,කතා කරලත් නෑ
    ආයිත් ගොඩක් ස්තූති කාලය ශ්‍රමය කැප කරලා මට මේක කියලා දුන්නට...:yes:
    (ඔයාට මේ දෙවල් කියලා දුන්නු ගුරුවරුන්ටයි,කෙනෙක්ට උදව් කරන්න කියලා දුන්නු දෙමව්පියන්ටයි ගොඩක් පින්):)
    මේක කරන විදිය තේරුනා හොදට,කරලා බලලා මැප් එකේ ෆොටෝ එකක් දාන්නම් ගහලා...:yes:

    දිගටම මේ නූල කරගෙන යමු...:yes:
    ඒ වගේම දැනට කියලා දුන්නු දේවල් තියන පිටුවල ලින්ක් නූලෙ මුල පිටුවට අමුනන්න කියලා ඉල්ලනවා හැමෝටම බලාගන්න.

    රෙප් දෙන්න වටයක් ගිහින් එන්නලු...:(:(
    thanks machan. dan ehema mul pituwata danna bahane ban. :sorry: kal gihin hinda.

    eka awulak naha ban. liyapu eken wadak wennai ona.;)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Step 1. මුලින්ම Photo එක Camera Raw එකට ගන්න ක්‍රම කීපයක් තියෙනවා.
    ලග තියෙන Photoshop version එක CC වලට වඩා වැඩිනම් Photoshop එකට Photo එක Open කරගන්න. File > Open.
    ඊට පස්සේ Filter Menu එකෙන් Camera Raw තෝරන්න.
    CC වලට වඩා අඩුනම් Adobe Bridge බාවිතා කරන්න වෙනවා. (පරණ Photoshop වලට Auto Adobe Bridge install වෙනවා. බැරි වෙලාවත් Auto install වෙලා නැත්තන් වෙනම Download කරලා install කරන්න තමයි වෙන්නේ.
    Camera Raw use karanne nathuwath oya effect eka add karanna puluwan
    keep up the good work !
     
    • Like
    Reactions: RottenCOLT