Eda hadapu set eke sounds
HTML:
http://www.elakiri.com/forum/showthread.php?p=19177016#post19177016
http://www.elakiri.com/forum/showthread.php?p=19177016#post19177016
මේක කටුවක් ම කියන්න බෑ. ඒ උනාට ලියලා දාන්න හිතුන.
ගොඩක් සර්විස් වල ඔහොම තමා...... ඔහේ ගලවන්නම් වාලේ ගලවනවා.......
ලගටම වෙලා ඉන්න ඕනා සර්විස් ගියහම...... නැත්නම් අනාතයි අපි.....!! 

අනේ දන්න එකෙක් කියපන්කො පොත නැතිවෙච්ච වාහනේට ඔරිජිනල් පොතක් ගන්න විදියක්. දැන් තියෙන නම්බර් එක 300- නමුත් පොත නැහැ. ඒකට ඔරිජිනල් පොතක් ගන්න බැරිද?? Re-register කලොත් හරි ඔරිජිනල් පොතක් ගන්න බැරිද.. දන්න එකෙක් පැහැදිලි කරත්වා...![]()

දන්න තරමින් නම් ආපහු ඔරිජිනල් එකක් ලැබෙන්නේ නෑ.. ඩුප්ලිකේට් කියලා තමයි එන්නේ..![]()

එල එල. තැන්කූ.. නිකම් දැන ගන්න ඇහුවෙ. මරණයකට අත ගහන්න ආසාවක් තියෙනව ලාවට. මට පොඩි අවුලක් තියෙනවා. සමහර කාර් වලට ඇයි 4WD option ආවෙ. මොන වගේ අවස්ථා වලදි පාවිච්ච් කරන්නද??![]()
මේක තමා සුපිරිම ගොන් ප්‍රශ්නෙ..
4WD තියෙන කාර් කන්දෙ ලන්දෙ මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද??![]()
ඔය ගොඩක් ජපන් කාර් වල 4WD වර්ශන් එකකුත් තියෙනවා.. කොටින්ම මගේ තිබ්බ මාර්ච් එකෙත් 4WD එකක් ආවා.. 
එල එල. තැන්කූ.. නිකම් දැන ගන්න ඇහුවෙ. මරණයකට අත ගහන්න ආසාවක් තියෙනව ලාවට. මට පොඩි අවුලක් තියෙනවා. සමහර කාර් වලට ඇයි 4WD option ආවෙ. මොන වගේ අවස්ථා වලදි පාවිච්ච් කරන්නද??![]()
මේක තමා සුපිරිම ගොන් ප්‍රශ්නෙ..
4WD තියෙන කාර් කන්දෙ ලන්දෙ මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද??![]()
බඩා කිව්වා ඇවිත් ගියා කියලා..සතියෙ දවසක ආවනම් මාත් එනවනේ..
අපි ඉතින් මාස් පඩි කාරයොනේ.එල එල. තැන්කූ.. නිකම් දැන ගන්න ඇහුවෙ. මරණයකට අත ගහන්න ආසාවක් තියෙනව ලාවට. මට පොඩි අවුලක් තියෙනවා. සමහර කාර් වලට ඇයි 4WD option ආවෙ. මොන වගේ අවස්ථා වලදි පාවිච්ච් කරන්නද??![]()
මේක තමා සුපිරිම ගොන් ප්‍රශ්නෙ..
4WD තියෙන කාර් කන්දෙ ලන්දෙ මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද??![]()

මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද?
හොඳ ප්‍රශ්ණයක්. පිලිතුර සරලයි.
ඔබන්න පුලුවන් ආයෙ ගන්න බෑ![]()


කාර් 4WD ආවේ නිතරම හිම වැටෙන රටවල් වල පාවිච්චි කරන්න.. මොකද හිම වැටිලා පාරවල් ලිස්සන නිසා.. ඒ වාහන ඕෆ් රෝඩ් ඒවා නෙමෙයි...ඔය ගොඩක් ජපන් කාර් වල 4WD වර්ශන් එකකුත් තියෙනවා.. කොටින්ම මගේ තිබ්බ මාර්ච් එකෙත් 4WD එකක් ආවා..
![]()

මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද?
හොඳ ප්‍රශ්ණයක්. පිලිතුර සරලයි.
ඔබන්න පුලුවන් ආයෙ ගන්න බෑ![]()
ලිදේ.....!! 
මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද?
හොඳ ප්‍රශ්ණයක්. පිලිතුර සරලයි.
ඔබන්න පුලුවන් ආයෙ ගන්න බෑ![]()




4 Wheel Drive වල ප්‍රධාන කැටගරි 2ක් තියෙනවා. . .
Drivetrain Layout ගැන නම් පිටු සිය ගානක් කතා කරන්න දේවල් තියෙනවා . . .![]()
4 Wheel Drive වල ප්‍රධාන කැටගරි 2ක් තියෙනවා. . .
1. Part-time 4WD
මේ ක්‍රමේ තමා ඔය කැබ්, පරණ ඕෆ් රෝඩ් වාහන (Mitsubishi Jeep, Lan Cruiser BJ series, Nissan Patrol) වගේ වාහන වල තියෙන්නේ. . . ප්‍රධාන සිලෙක්ෂන් 3ක් තියෙනවා. . .
i) 2 High = මේ මෝඩ් එක තමා සාමාන්‍ය ධාවන තත්ත්ව යටතේදී භාවිතා කරන්නේ.. මේ වෙලාවේදී වාහනේ RWD වාහනයක් විදියට තමා හැසිරෙන්නේ. . . High කියන්නේ High Speed කියන්න. . . High Speed = Low Torque ( ගියර් පද්ධති ගැන ඉගෙන ගන්නකොට කතා කරනවා)
ii) 4 High = මේ මෝඩ් එක පාවිච්චි කරන්නේ ලිස්සන සුළු තත්ත්ව යටතේදී. . . විශේෂයෙන් හිම, මඩ, ගල් සෙවෙල, වගේ මාර්ග තත්ත්ව වලදී. . . මේ වෙලාවේ වාහනේ රෝද 4ටම බලය සපයනවා. . . හැබැයි තාම Low Torque Setting එකේ තමා වාහනේ තියෙන්නේ. . . මොකද ලිස්සන සුළු වෙලාවට ලොකු Torque එකක් දුන්නොත් ලිස්සීම වැඩි වෙන නිසා. . .
iii) 4 Low = මේක තමා අමාරු තැන් වලින් ගමන් කරන්න පාවිච්චි කරන්නේ. . . Slow and Steady . . Low Speed = High Torque . . . ගල් උඩින්, ගස් උඩින්, යන්න තමා මේක තියෙන්නේ. . . හැබැයි වේගය අඩුයි . . .
ඔයිට අමතරව Differential Locks, Hub Locks, Transfer Case ගැන කතාන්දර තියෙනවා . . . ඒවා ඕනි නෑ . .
2. Full Time 4WD
මේක තමා ඔය අලුත් SUV, Car වල තියෙන්නේ . . . වාහනේ ධාවනය වෙන හැම වෙලාවේම රෝද 4ටම බලය සැපයෙනවා . . . ගොඩක් වෙලාවට මේ සිස්ටම් එක පාලනය කරන්නේ වාහනේ TCM එක (Transmission Control Module) . . . එහෙමත් නැත්තන් PCM (Powertrain Control Module) එක . . .
Full Time 4WD පාවිච්චි කිරීමෙන් Handling Performance වැඩි වෙනවා. . .
මේකෙත් ප්‍රධාන කැටගරි 2ක් තියෙනවා. . .
i) Full Time 4WD
මේ ක්‍රමේ තමා විශේෂයෙන්ම SUV වල තියෙන්නේ. . සාමාන්‍ය තත්ත්ව යටතේදී කලින් Part Time 4WD කිව්ව 4 High පොසිෂන් එකේ තම වාහනේ වැඩ කරන්නේ . . . අවශ්‍ය වෙලාවට 4 Low සිලෙක්ෂන් එකට යන්න පුළුවන්. . . ගොඩක් වෙලාවට මේ 4 High ---> 4 Low තත්ත්ව මාරුව ඉලෙක්ට්‍රොනිකව තමා සිද්ධ වෙන්නේ . . ගොඩක් විට පොඩි Switch එකක් ඔබල 4 Low දාන්න පුළුවන් විදියට තමා එන්නේ . . .
ii) AWD
මේක තමා ඔය Audi,Porsche, Subaru, Mitsubishi Evo, Lamborghini වගේ වාහන වලට එන්නේ. . . මේකේ කලින් කිව්ව Full Time 4WD වල තිබ්බ 4 High to 4 Low කතන්දරේ නෑ. . හැම වෙලාවේම දුවන්නේ 4 High පොසිෂන් එකේ . . . තනිකරම Handling Performance වැඩි කරන බලාපොරොත්තුවෙන් තමා පාවිච්චි කරන්නේ. . . Torque Vectoring වගේ සංකීර්ණ පද්ධති පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රමෙත් එක්ක . . ඒවා ඕනි නෑ. . . මේ පද්ධතියේ පාලනය ගොඩක් විට සිද්ධ වෙන්නේ PCM එකට අවශ්‍ය විදියට . . කලාතුරකින් Sport Perpose සඳහා, සුබරු Impreza, Evo වගේ, වාහන වල Centre Differential එක Driver ට අවශ්‍ය විදියට පාලනය කරන්න අවස්තාව ලබා දෙනවා. . . ඒ වෙලාවට ඩ්‍රයිවර්ට පුළුවන් Front & Rear differential වලට Centre Differential එකෙන් බලය බෙදිලා යන විදිය පාලනය කරන්න . . .
4 Low (High Torque) Setting එකක් නැති නිසා මේවා ඔය ඇහුව වගේ මඩේ ඔබන්න බෑ. . යම්තාක් දුරට Off Road Capability එකක් විතරයි තියෙන්නේ . . . Rally වලට වගේ . . .
Drivetrain Layout ගැන නම් පිටු සිය ගානක් කතා කරන්න දේවල් තියෙනවා . . .![]()
මේවා ගැන දැනගන්න එකෙන් අපි වාහන එලවනකොට ඒ ඒ වාහනේ අනුව ඩ්‍රයිව් කරන්නේ කොහොමද කියන එක ගැනත් අදහසක් එනවා.. 
මචන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා.අලුතින් එන ගොඩක් කාර් එහෙම Front wheel drive එන්නේ ඒවා.එහෙම එන්න හේතුව මොකක් හරි ටෙක්නිකල් හේතුවක් තියෙනවද
සර්විස් එකෙන් පස්සෙ මානසිකව වැටිලා ඉන්න අතරේ හොයාගෙන ගියා අවුරුදු දෙකකට කලින් ඒ සී එකේ කූලර් එක දාපු එකා හොයාගෙන. මොකද කූලර් එක අලුතින්ම දාල හදපු ඒ සී එක අවුරුදු දෙකකින් කෙලවෙන එක ලොකු ප්‍රස්නයක් නිසා.
දැන් ප්‍රශ්නේ මේකයි. HOT පැත්ත Overheat වෙන්නේ බ්ලොක් එකක් තිබුනාම නේ. ආයී මේ ලෙඩේ මේ විදියටම ආවොත් කොහොමද බ්ලොක් වෙච්ච් තැන හොයාගන්නේ? රේඩියෙටර් ඉස්සරහ තියන තියන එකයි. කම්ප්‍රෙස්සර් එකයි දාන්න වෙයි ද? ඒවා රීකන්ඩිශන් දැම්මට අවුලක් නැද්ද?
