මැටි ටොයියො ටික ඉස්සෙල්ලම
මැටි ටොයියො ටික ඉස්සෙල්ලම කලේ රටේ අධිආරක්ෂිත කලාප අයින් කරපු එක. ඊටපස්සෙ ලපය තඹය එහෙම එකතු වෙලා ඇවන්ගාර්ඩ් නැව අල්ලගෙන ලෝකෙට බොරුවක් මවා පෙන්නුව. දැන් ජනපතිගෙ ආරක්ෂාව තර කරපු නිවස්නය එලි කරල.
මෝඩ මැටි හරක් රැලක්. මහින්ද හොරා හොරා කියල මිනිස්සුන්ගෙ ඔලුගෙඩි වල පැළකරපුව මැලවිලා ගියොත් බඩු බනිස් නිසා මහින්දට ගහන එක තාම නතර කලේ නෑ.
හැබැයි ආර්ථිකේ නංගන්න බැරි වුනා.
අගමැටියා ඉන්දියාවට ගිය.
රුපියල් කෝටි හැටතුන්දාහක් විතර වියදම් කරල තූත්තුකුඩියෙ ඉඳල ලංකාවට පාලමක් හදන්න යෝජනා කරගෙන ආව. ඕං පිං අගමැතියගෙ වැඩ.
ඊටපස්සෙ ජපානෙ ගියා. ගැහුව වාහන වලට ටැක්ස්.
තේ දළු ටික වත්තෙම මැලවෙනව.
කපන රබර් කිරි ටික ගහේම මැලියම් වෙනව.
වී මිටි ටික ටැට්ටරේම පැළ වෙනව.
හැබැයි උන්ගෙ කොටහ වැඩි වෙනව.
පැනපු ඇමතිලාට ලක්ෂ හයසීයෙ bmw දෙනව.
ගෑණියි මිනිහයි දෙන්නම ඇමතිකම් කරනව.
කැලෑජෝන් කාර්යාලෙට මාසෙට ලක්ෂ 200ක් ගෙවනව.
ජනවාරි අටෙන් පස්සෙ එක බෝක්කුවක් අලුතෙන් වැටුනෙ නැහැ.
i එක විද්‍යාගාරයක් අලුතෙන් ඇරුනෙ නැහැ.
ii එක සතිපොළක් අලුත්වැඩියා වුනේ නැහැ.
iii එක රජයේ පත්වීමක් දුන්නෙ නැහැ.
හැබැයි අන්තිම තුන කොයිම විදිහට හෝ කලා නම් එහෙන් කලේ "මහින්ද ආණ්ඩුවෙන්" හදපු එකක්ම තමා.
ආ අමතක වුනා.
ඕන ගොනෙකුට හදපු පාරක් විවෘත්ත කරන්න පුළුවන්.