අද ලෙචට ගියෙ නොගිහින්ම බැරි ලෙචෙක්ගේ ෆයිනල් ලෙච කියල ගිය සතිය පුරාවටම කිව්වා නිසයි. 01.00 ට නොහිටියොත් එලියට දාන තරම් ටෆ්. අනේ ac එකකත් ගියා වෙලාව හදාගන්න. 12.30 ට ක්ලාස් එකේ. කෑමත් කාල සෙට් වෙනවා දැන් 12.45 යි. වෙනදට සර් ඇවිල්ල මේ වෙලාවට සින්දුවක් දාගෙන ආතල් එකේ ඉන්නවා අපි එනකන්. අනේ 01.00 ට පන්ති බලන සර් ඇවිත් කියනවා අද වැස්ස නේද ? මගුල ... අමාරුත් තියාගෙන ආවෙ ලෙචට. මගුලක් කියනවා.
අපි : අද මොකෝ මේ සර් පරක්කු ... ?
සර් : ආ අද සර්ගෙ තාත්තට පොඩි අමාරුවක් හැදිලා .... අද එන්නෙ වෙන සර් කෙනෙක්නෙ .
අවුරුදු 03ටම අජු"උ"තම

අධිකරණ වෛද්‍ය විද්‍යාව හා ඒ සම්බන්ධ ඡායාරූපකරණය .
ලංකාවෙ දැනට මේ සම්බන්ධව කාර්යයේ නියුතු එකම පුද්ගලයා , ඒ වගේම නිහතමානි ගුරුවරයෙක් , සංයමයකින් ඉගැන්වීම් කටයුතු කළා .
ඒත් රෙද්ද ඒවා බලන්න පුළුවන් ඒකකය

.
මොන මගුලට මේ මගුලක් දැම්මද මන්ද සිලබස් එකට . ශික් .
insidious chapters බැලුවට මම horrors බලන එකෙක් නෙමේ . මගුල මේ ටිකේ fiancee පවා අවුල් . ඉතින් තවත් අවුල් . කලාවට බර හින්ද සංවේදී වැඩි මගුලකුත් එක්ක මෙහෙම රෙද්දෙ ලේචක් සෙට් උනාම අයියෝ ...
දන්න එකෙක් කියපල්ලකෝ මේ මගුලවල් ඔලුවෙන් යවාගන්න ක්‍රමයක් . පිං !
අපි : අද මොකෝ මේ සර් පරක්කු ... ?
සර් : ආ අද සර්ගෙ තාත්තට පොඩි අමාරුවක් හැදිලා .... අද එන්නෙ වෙන සර් කෙනෙක්නෙ .

අවුරුදු 03ටම අජු"උ"තම

අධිකරණ වෛද්‍ය විද්‍යාව හා ඒ සම්බන්ධ ඡායාරූපකරණය .
ලංකාවෙ දැනට මේ සම්බන්ධව කාර්යයේ නියුතු එකම පුද්ගලයා , ඒ වගේම නිහතමානි ගුරුවරයෙක් , සංයමයකින් ඉගැන්වීම් කටයුතු කළා .
ඒත් රෙද්ද ඒවා බලන්න පුළුවන් ඒකකය

.මොන මගුලට මේ මගුලක් දැම්මද මන්ද සිලබස් එකට . ශික් .