වසන්තව_මරලා

L-Smoker

Member
මොලයක් තියෙනවා නම් ඔය වගේ මිනී මරන්න යයිද බන්. උඹට මොලයක් තියෙනවද කියල බලපන් ඉස්සෙල්ලම :lol:. මම කිව්වේ ආපු උන්ට මොලේ තියෙනව කියල නෙමේ ගොනෝ. ආපු උන් ගමේ ලපයි සිපයි වෙන්න බෑ කියල. ප්‍රොෆෙෂනල් ගේම් කාරයෝ. නැත්නම් ඉතින් ෆොර්සස්. කොහෙද බන් නාකි උන් ඉන්නෙ. උඹ හෙනටම ඇසියුම් කරල දේවල් කියනවනෙ. මට නිකමට හිතෙනවා උඹ මේක ගැන මොනා හරි දන්නවා කියල. හිටපන් සී.අයි.ඩී එකට තෝව සැකයි කියල කියන්න ඕනේ :lol:. උඹ දේවල් හෙනටම මවලා කියනවා. එක්කෝ උඹ දෙකයි පණහේ ඇටෙන්ෂන් හිඟන්නෙක්.ඇටෙන්ෂන් ගන්න නන් දොඩවනවා. එහෙම නැත්නම් උඹ මොනා හරි දන්නවා වගේ. මට පේන්නේ නම් දෙවෙනි සීන් එක.

උඹ කොහොමද හරියටම කියන්නෙ උන් ප්‍රොෆෙෂනල් කියලා?
උඹ උන්ව අඳුර ගත්තද? දන්න කියන උන් ඉන්නවද එතන? :shocked:

 

malifmsc

Active member
  • Jun 21, 2012
    610
    87
    28
    කැලැත්තැවෙ සොයිසා ගැන දන්න කෙනෙක් කියපන්කො.මන් අදමයි ඔය නම ඇහුවෙ
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    uba jeewitheta night club ekakata gihin nadda ban?
    kohomada ban pora hinda wena minissu nathi wenne.
    yako mewa kakille rajjuruwantama giyapu ratak ne:nerd:

    Ne machan.
    mehemane machan ubala inna ratawal walta wada ape rate sanskruthiya,anan manan okkoma wenas.mehe ewwo yanne yaluwo hambela biliod hari wen sellamak karala ennama nemene.
    kohe hari cheeththa kellak age ellagena natannayi karakuttan wennayi gahannanne.
    yanna patan gaththa eka godak welawata abbahi wenawa.
    eke thiyena dewal walata.

    (Mama bona eka gena katha kare ne.)



    මිනිස්සු මරු ඕයි
    සල්ලිත් දීලා උගෙන් ගුටිත් කාලා එනවා
    :lol:

    Uge wahallu wenna athi ban.:lol::lol::lol::lol:

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා.. ඒකේ කැෂියර් එකේ ඉන්න එකාට කඩුවකින්ද බන් කොටනේ??? අර ඇතුලේ ඉඳන් පොඩි කොල්ලෝ සෙට් එකක් එලියට එනවා උනට චූ යන්න ඇති...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනුරාධපුරෙන් එන ආරංචි අනුව වසන්ත යනු පාතාල ඩයල් එකක් නොවේ.. නමුත් නාහෙට අහන්නෙ නැති චරිතයක්.. ඔලුව උදුම්මවාගත්ත පොරක්.. ඒත් මෙහෙම මරන්න තරම් කෙනෙක් නෙමෙයි ..

    ඔන්න ඕවා තමයි ඒ පැත්තෙ එක්කෙනෙක් කිව්වේ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා.. ඒකේ කැෂියර් එකේ ඉන්න එකාට කඩුවකින්ද බන් කොටනේ??? අර ඇතුලේ ඉඳන් පොඩි කොල්ලෝ සෙට් එකක් එලියට එනවා උනට චූ යන්න ඇති...

    චොප්පේ අයියා එකේ ලින්ක් එක නැද්ද :dull:
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා.. ඒකේ කැෂියර් එකේ ඉන්න එකාට කඩුවකින්ද බන් කොටනේ??? අර ඇතුලේ ඉඳන් පොඩි කොල්ලෝ සෙට් එකක් එලියට එනවා උනට චූ යන්න ඇති...

    :eek::shocked:

    mona site ekeda thiyenne? link eka dapan balanna
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ කොහොමද හරියටම කියන්නෙ උන් ප්‍රොෆෙෂනල් කියලා?
    උඹ උන්ව අඳුර ගත්තද? දන්න කියන උන් ඉන්නවද එතන? :shocked:


    මුන් වගේ , සීනි බෝල ලෝල්ලොන්ට උන් ප්‍රොෆෙෂනල් .....බන් , ඕකා මට ඔය කමෙන්ට් කලේ
    රෑට හොරෙන් පොල් කඩන උන් ඔයිට වඩා ප්‍රොෆෙෂනල් :lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    kohoma darunu wenna onada :(
    අම්බානෙට බීලා වෛරය පිට ආවම ගානක් නෑ බන්... දෙන්නම් තොපිට කියාගෙනනේ යන්නේ... :dull: අර පොඩි එවුන් සෙට් එක නම් ආයේ නයික් ක්ලබ් තියා බාර් එකක් අහලකින්වත් යන එකක් නෑ...:lol:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොල්ලෝ ටිකට නම් වෙරි බහින්න ඇති :baffled:
    :lol::lol::lol:බිව්වටත් පාඩුයි.. ඔන්න වෙරි බස්සන්න ක්‍රමේ... පොලු සෙට් එක දැක්ක ගමන් මුත්‍රා පිටවෙන්න ඇති....:lol:
     

    Similar threads