වසන්තව_මරලා

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කරාටේ වසන්තට මරු කැන්දූ දේශපාලඥයා

    අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාව පවත්වාගෙන ගිය වසන්ත සොයිසා ප්‍රදේශයේ ජනප්‍රියව සිටියේ සටන් උපදේශකවරයෙකු ලෙසිනි. ඔහු සටන් උපදේශකයෙකුට පැවතිය යුතු විනය ආරක්ෂා කරමින්, තම පියා වූ කැලැත්තෑවේ සොයිසා නිසා ඇතිව තිබූ දෝෂදර්ශනය පවා මකාගනිමින් ජීවත්වූ පුද්ගලයෙකු බව අනුරාධපුර වාසීන් පවසන කරුණකි.

    මුලින් ඔහු හෝටලයක් ආරම්භකර, ඒ සඳහා මත්පැන් බලපත්‍ර‍යක්ද ලබාගෙන ව්‍යාපාරික කටයුතු කරගෙන යමින් සිටියදී, එම හෝටලයට ආගිය එවකට ඇමතිවරයෙකුගේ උපදෙස් මත රාත්‍රී සමාජ ශාලාව අරඹා ඇති බවයි තතු දන්නෝ පවසන්නේ. වසන්තට මේ තත්වය උදාවන්නේ ඒ ඇමතිවරයාගේ ඇසුරින් පසුව බවයි පැවසෙන්නේ.

    පසුගිය ආණ්ඩුව පිරිහවීමට තරම් බොහෝ කරුණු කාරණා ඉටුකර ඇති මෙම ඇමතිවරයාට පසුගිය මහ මැතිවරණයේදී කිසිදු දේශපාලන පක්ෂයකින් නාමයෝජනා පවා ලබා දී නැහැ. රාත්‍රී සමාජශාලා වලට නිරන්තරයෙන් යන එන ආන්දෝලනාත්මක ප්‍ර‍ෘත්ති මැවූ පුතෙකුද සිටින මෙම හිටපු ඇමතිවරයාගේ උපදෙස් අනුසාශනා පරිදි රාත්‍රී සමාජශාලා වැනි පූජා නගරයකට නුසුදුසු ව්‍යාපාරයක් නොඇරඹුවේනම් වසන්තට මෙවන් ඉරණමක් අත්නොවනු ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.


    NethFM
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඝාතනයට සැකපිට 08 ක් අල්ලයි

    අනුරාධපුර මුදිතා මාවතේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරු වූ වසන්ත සොයිසා නොහොත් කරාටේ වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ කර ගෙන තිබෙනවා.

    මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ ඝාතනයක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කළා.

    හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකුද ඒ අතරට අයත්. ඔවුන් දහයියාගම, පාලාඩිකුලම, පුබුදුපුර යන ප‍්‍රදේශවල පදිංචිකරුවන්. මෙම පිරිස අවුරුදු 20 ත් 30 ත් අතර වයස් කාණ්ඩවල පසුවනවා.

    ඝාතනයට පැමිණි සැකකරුවන් මත්පැන් පානය කළ බවට සැක කෙරෙන ස්ථාන කිහිපයක් පිළිබදවද තොරතුරු ලැබී ඇති බව අනුරාධපුර පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළා.

    සැකකරුවන් සමග ලේ තැවරුණු පොලු 2 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ. ඝාතනයට යොදාගත් කඩු සොයා ගැනීම සදහා තවදුරටත් පරීක්‍ෂණ කි‍්‍රයාත්මකයි. අධිකරණ නියෝගයක් ලබාගෙන සැකකරුවන් රදවාගෙන ප‍්‍රශ්න කිරීමටයි අනුරාධපුර පොලීසිය සුදානම් වන්නේ.

    සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායම් දෙකක් මේ වනවිටද විමර්ශන සිදුකරමින් පවතිනවා. ඊට අමතරව උතුරුමැද නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ නියෝගය පරිදි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද අද (26) සිට පරීක්‍ෂණවලට එක් වූ බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

    ඉකුත් සෙනසුරාදා රාති‍්‍ර 11 යි 45 ට පමණ මුහුණු ආවරණය කර ගත් පිරිසක් පැමිණ රාතී‍්‍ර සමාජ ශාලාවේ හිමිකරුට සහ සේවකයන් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තිබුණා.

    එහිදී තුවාල ලැබූ වසන්ත සොයිසා නමැත්තා ප‍්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත්වීමෙන් අනතුරු ජීවිතක්‍ෂයට පත් වුණා. සිද්ධියෙන් තුවාල ලැබූ රාති‍්‍ර සමාජ ශාලාවේ සේවකයන් කිහිපදෙනෙකු අනුරාරධපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

    කරාතේ ශූරයෙකුද වූ වසන්ත සොයිසා නමැත්තා රූපවාහිනී රියැලිටි වැඩසටහනකින්ද ජයග‍්‍රහණය කළ අයෙක්. ඔහු ගිනස් වාර්තාවකටද හිමිකම් කියනවා. එ් අඟල් 3ක ගණකමකින් යුත් කොන්කී‍්‍රට් කැබලි 12ක් හිසින් පහරදී කඩා බිද දැමීමයි.


    nethfm
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    මැරෙන්ඩ කලිං, මාත් කාටහරි මේ වගේ ගේමක් දෙනව.. :)
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mano kiyapu widiyata dan kattiayatama baba hamba wenna yanne e kiyanne
    dan pawul pitin gewapallako ekek marala 20 denek jeewithanthaya dakwa hire yanakota kohomada arthal eka
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mano kiyapu widiyata dan kattiayatama baba hamba wenna yanne e kiyanne
    dan pawul pitin gewapallako ekek marala 20 denek jeewithanthaya dakwa hire yanakota kohomada arthal eka


    ඔච්චර ගොඩක් ඇවිත් කෙලියට පස්සේ කොහොමත් මාට්ටු කොච්චර හොඳට ප්ලෑන් කලත්.
    එකෙක් ඔක්කොම වමරපුවාම සෙට් එකම මාට්ටු.
    හදිස්සි වෙලා ගන්න තීරණ වලින් තරුණ ජීවිත ගොඩක් කාලකන්නි වෙනවා
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    ඔච්චර ගොඩක් ඇවිත් කෙලියට පස්සේ කොහොමත් මාට්ටු කොච්චර හොඳට ප්ලෑන් කලත්.
    එකෙක් ඔක්කොම වමරපුවාම සෙට් එකම මාට්ටු.
    හදිස්සි වෙලා ගන්න තීරණ වලින් තරුණ ජීවිත ගොඩක් කාලකන්නි වෙනවා

    hoda wede oya paharayonta:cool:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    mano kiyapu widiyata dan kattiayatama baba hamba wenna yanne e kiyanne
    dan pawul pitin gewapallako ekek marala 20 denek jeewithanthaya dakwa hire yanakota kohomada arthal eka

    ඒත් බන් 20ක් ආවට අරුව මරන්න ඇත්තේ දෙන්නෙක් තුන්දෙනෙක් වෙන්න පුළුවන් නෙහ් :baffled: එතකොට අනිත් උන්ට නඩුවකදී කියන්න පුළුවන් කට්ටියගේ බල කිරිල්ලට ආවේ මිනීමැරුමක් කරන්න නෙමෙයි කියල එතකොට හරියට සාක්කි නැති උනොත් ඔප්පු කරන්න උන්ට බේරෙන්න පුළුවන් බන් :nerd: මේක ලංකාවේ නීතිය නෙහ් :frown:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    ඔච්චර ගොඩක් ඇවිත් කෙලියට පස්සේ කොහොමත් මාට්ටු කොච්චර හොඳට ප්ලෑන් කලත්.
    එකෙක් ඔක්කොම වමරපුවාම සෙට් එකම මාට්ටු.
    හදිස්සි වෙලා ගන්න තීරණ වලින් තරුණ ජීවිත ගොඩක් කාලකන්නි වෙනවා

    Mama oya karapu eka hariyi kiyanne ne.
    eth ban oya yakage oya business hinda kollo keeyak nasthi wenna thida?
    salli thiyena ewun ho nathi ewun.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    Mama oya karapu eka hariyi kiyanne ne.
    eth ban oya yakage oya business hinda kollo keeyak nasthi wenna thida?
    salli thiyena ewun ho nathi ewun.

    uba jeewitheta night club ekakata gihin nadda ban?
    kohomada ban pora hinda wena minissu nathi wenne.
    yako mewa kakille rajjuruwantama giyapu ratak ne:nerd:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හොඳ වුනත් නරක වුනත් මේ වගේ මිනිස්සු මරනවද බන්..බලපන්කෝ..මූනටම කඩු පාරක් දීලා වගේ..
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඔතන ගණිකාවෝ නැති දවසට
    පාරේ ක්ලාස් ඇරිලා යන කෙල්ලෝ බලෙන් උස්සන් එන
    සීන් එකක් තියෙනවා
    උස්සලා ඔතනට එන ලොක්කන්ට විකුණලා
    ලක්ෂයක් එක්ක ගෙදරට දෙනවලු
    එකපාරක් කෙල්ලෙක් උස්සලා
    ඒකිගේ තාත්තයි අයියයි ඇවිත්
    උන් දෙන්නට මූ ගහලා කකුල් කඩලා තිබ්බා
    තව පාරක් කෙල්ලෙක් උස්සලා
    පස්සේ වාහනේකට යටකරලා තිබ්බා
    මූ හෙන අමුතු එකක්
    පාරේ මිනිහෙක් මූට ඔළුව නැවේ නැත්තම්
    මඟදිම ගහනවාලු ඔලු පැලෙන්න
    ගොඩක් උන් මූ එද්දි වෙන කොහෙ හරි පාරකට හැරෙනවාලු
    මම හොඳටම දන්න යාලුවෙක් ගෙ වයිෆ්වත්
    මූ බලෙන් උස්සලා විකුණලා තිබුනා
    ඌ පොලිසි ගියාට වැඩක් උනේ නැහැ
    වයිෆ් පන්සල් ගිහින් එද්දි තමා උස්සලා තිබ්බෙ
    ඇඳුම් වල එහෙම් ලේ වැක්කෙරිලා තිබුනා
    ඌ ඇඳුම් පෙන්නුවා මට
    ඒ ගැනිට මානසික ප්‍රථිකාරත් දුන්න
    උන් දැන් කිරිබත් හදනවා ඇති

    සාමාන්‍යයෙන් මිනිහෙක් ගහලා මරන එක පව්
    මරනවා නම් එක පාර ඔලුවට වෙඩි තියලා මරන්න ඕන
    ඒට් මෙහෙම එකක් නම් ගහලා මැරුවට කමක් නැහැ
    මූ කෙල්ලෝ කීයක් උස්සලා ඇද්ද



    me umbama neda comment karala thiyenne

    https://www.facebook.com/694654200628008/videos/vb.694654200628008/920377044722388/?type=2&theater
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    මොකද දන්නෙ නෑ මෙහෙම මගේ රෙප් කැපුවෙ...

    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,877
    1
    43,043
    113
    uba jeewitheta night club ekakata gihin nadda ban?
    kohomada ban pora hinda wena minissu nathi wenne.
    yako mewa kakille rajjuruwantama giyapu ratak ne:nerd:

    ඉතිං දවල්ට නැද්ද නයිට් ක්ලබ් ? :dull:
    දවල් තිබුණනං යනව. රෑට නිදියගන්ඩ ඕන...
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මට නම් පෙන්නේ මෙහෙම සීන් එක.. ඕක කරවල තියෙන්නේ එකෙක් මචන් ඔය අපු උන් ටික උසි ගන්වල.. කොහොම නැතත් ඔය අපු ඇයෝ ඔක්කොම ටික මට්ටු වෙනවා.. ඕකට 20 ගිය කියන්නේ දැනටම ගියපු ඔක්කොම ඇයෝ හැම හැම තැන් වලම කිය කිය ඇති කරේ අපි කියල..

    මුන් ඔක්කොම අහු උනත් හෙමොටම හිරේ ලගින්න වෙන්නේ නැ. ඔතැනින් උපරිම 12 හිරේ දාව්. එකෙනුත් ජිවිත කාලෙම හිරේ යන්නේ උපරිම 3නෙක් හරි 4දෙන්ක හරි. අනිත් අය අව්රුදු 2ක් 3ක් ඇදල ඒවි.. ඔන්න බලහන් බොරු නම්,,

    අහු නොවී murder එකක් දෙන්න නම් යන්න ඕන තනියම. තමගේ තාත්ත එක්ක ගියත් අහු වෙන්න ඉඩ තියනව..
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    ආපු සෙට් එක නම් ශුවර් හොදට පොවල එවපු නිකන් හිකනල්ලු සෙට් එකක්. :lol:
    සිරා ගේම් කාරයො ඔහොම එන්නෙ නෑ..වැඩේ දුන්න ගියා.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කව්රු හරි එකෙක් කබ්බෝ ටිකක් ෆෝරම් කරලා ගේම දීලා , එකෙක් කිව මම දැක්ක මේකේ , මාස්ටර් ප්ලාන් එකක් දීලලු මේක කලේ , වැටහිරියා පොලුවලින් , පොහොර ගෝනි දාගෙන මාර මාස්ටර් ප්ලෑන් , යකෝ අපි ටවුමේ එකෙකුට නෙලන්න ගියත් , ඔයිට වඩා ඩීසන් විදියට සෙට් වෙනවා , මුන් හෙනම් අපතයෝ සෙට් එකක් , පෙන්නේ නැද්ද , අර දුවන වාහන වලට පයිනුත් ගහනවා
    හෙට වෙනකොට බඩු මාට්ටු
     

    Similar threads