කොණ්ඩයා...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කී දෙනෙක් නම් මූට දෙස් දෙවොල් තිව්වද.. සාප කලාද.. මාත් මූට පහුගිය කාලෙ සෑහෙන්න බැන්නා බං.. පව් වැඩේ.. මූ මේ තැනට පත් කරන්න අපිත් වචනෙකින් හරි සප් එක දුන්න එක ගැන මට සෑහෙන්න අවුල්..:( සක්කිලි පොලිස්කාරයොයි, පොන්න CID බල්ලොයි හෙන ගහලා අකුලෝලම පල.. :growl:

    මේ සිද්ධියෙන් පස්සෙ ලංකාවෙ නීතිය ගැන, පොලීසිය ගැන මිනිස්සුන්ට පොඩි හරි පැහැදීමක් තිබ්බා නම් ඒ දේත් නැති වෙලා ගියා.. ඕකුන්ට නම් හොඳම වැඩේ..:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැරදි වලට සැක කරලා පොලිසියට ගේන අසරණ මිනිස්සුන්ට වෙන්නේ මේක තමයි.. මේ මනුස්සයා ඉගෙන ගෙන නෑ.. යාලුවෙක් නෑ.. ඉතිං අන්තෙටම අසරණ වෙනවා.. අර අයියා කියන එකා නම් මහ දසම කැරියෙක්.. මොනවා වුනත් මෙතන සම්පූර්ණ වැරැද්ද පොලිසියේ.. අපේ පොලිසිය හැම වෙලේම හිතන්නේ උන් අල්ලන සැක කාරයා තමයි වැරදි කාරයා කියලා. උන් ඉතිං කොහොම හරි ඌව වැරදි කාරයා කරන්න හදනවා.. මම නම් කවදාවත් මූට හෙන ඉල්ලුවේ නෑ.. මොකද මුලදිම කියපු කතා වලින් මට හිතුන මෙතන මොකක් හරි අවුලක් ඇති කියලා.. දැන් ඉතිං වෙච්ච දේ වෙලා ඉවරයි.. මේ මනුස්සයට සමාජේ වැදගත් විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් කවුරු හරි පුලුවන් කමක් තියෙන කෙනෙක් හදලා දෙනවනම් හොඳයි..

    ඒ අස්සේ සේයා දරුවගේ තාත්තා කියනවා දුවට නැති අනුකම්පාවක් කොන්ඩයට ලැබිලා කියලා.. ඌට මොලේ අප්සෙට්.. සේයා දුව වෙනුවෙන් මිනිස්සු කොච්චර දුක් වෙනවද.. අනිත් එක මේ මනුස්සයට අනුකම්පා කරන්න ඕනේ තමයි අහක යන කේස් එකක් නිසා විඳපු අපහාස වලටයි දුක් වලටයි..
     
    • Like
    Reactions: crazybuddy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    දැන් හැම දෙයක්‌ම වෙලා ඉවරයි.. මගේ හිතේ කා ගැනවත් තරහක්‌ නැහැ.

    මුව එල්ලන්න ගල් ගහල මරන්න plan කරපු එවුන්ට නියම උත්තර දීල තියෙනවා. මේක කල කන්නි සමාජයක් නම් අපිත් ඒ සමාජයේම කොටස් කාරයෝ. පහු ගිය කාලේ මුට හෙන ඉල්ලලා like කරපු share කරපු අපිත් ඒ සමාජයේම කොටස් කාරයෝ.

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරදි වලට සැක කරලා පොලිසියට ගේන අසරණ මිනිස්සුන්ට වෙන්නේ මේක තමයි.. මේ මනුස්සයා ඉගෙන ගෙන නෑ.. යාලුවෙක් නෑ.. ඉතිං අන්තෙටම අසරණ වෙනවා.. අර අයියා කියන එකා නම් මහ දසම කැරියෙක්.. මොනවා වුනත් මෙතන සම්පූර්ණ වැරැද්ද පොලිසියේ.. අපේ පොලිසිය හැම වෙලේම හිතන්නේ උන් අල්ලන සැක කාරයා තමයි වැරදි කාරයා කියලා. උන් ඉතිං කොහොම හරි ඌව වැරදි කාරයා කරන්න හදනවා.. මම නම් කවදාවත් මූට හෙන ඉල්ලුවේ නෑ.. මොකද මුලදිම කියපු කතා වලින් මට හිතුන මෙතන මොකක් හරි අවුලක් ඇති කියලා.. දැන් ඉතිං වෙච්ච දේ වෙලා ඉවරයි.. මේ මනුස්සයට සමාජේ වැදගත් විදිහට ජීවත් වෙන්න ක්‍රමයක් කවුරු හරි පුලුවන් කමක් තියෙන කෙනෙක් හදලා දෙනවනම් හොඳයි..

    ඒ අස්සේ සේයා දරුවගේ තාත්තා කියනවා දුවට නැති අනුකම්පාවක් කොන්ඩයට ලැබිලා කියලා.. ඌට මොලේ අප්සෙට්.. සේයා දුව වෙනුවෙන් මිනිස්සු කොච්චර දුක් වෙනවද.. අනිත් එක මේ මනුස්සයට අනුකම්පා කරන්න ඕනේ තමයි අහක යන කේස් එකක් නිසා විඳපු අපහාස වලටයි දුක් වලටයි..
    කී දෙනෙක්ගෙ නම් චරිත ඝාතනය කලාද බං අයියෙ මේ සීන් එක නිසා.. එකෙක් අර ඉස්කෝලෙ යන පොඩි එකා.. අනිකා මූ.. මහ සක්කිලිම හැත්තක් ලංකාවෙ පොලීසිය කියන්නෙ.. නම කියනකොටත් දැන් අප්‍රිය හිතෙනවා.. ඔක්කොටම කලින් මුන්ට හෙන වදින්න ඕන..:growl:

    මේ තත්ත්වය උඩ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන එකමයි හොඳ.. එහෙම උනොත් කාටවත් වරදක් නැති අහිංසකයො ටික ඕකෙ එල්ලෙන්නෙ..:(

    ඌ කොහොමත් මණ්ඩලේ කචල් ඩයල් එකක්.. පොඩි එකාට ඔය ඉරණම අත්වුණෙත් ඕකුන් දෙන්නගෙ වරද නිසාම තමයි..:growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කී දෙනෙක්ගෙ නම් චරිත ඝාතනය කලාද බං අයියෙ මේ සීන් එක නිසා.. එකෙක් අර ඉස්කෝලෙ යන පොඩි එකා.. අනිකා මූ.. මහ සක්කිලිම හැත්තක් ලංකාවෙ පොලීසිය කියන්නෙ.. නම කියනකොටත් දැන් අප්‍රිය හිතෙනවා.. ඔක්කොටම කලින් මුන්ට හෙන වදින්න ඕන..:growl:

    මේ තත්ත්වය උඩ එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන එකමයි හොඳ.. එහෙම උනොත් කාටවත් වරදක් නැති අහිංසකයො ටික ඕකෙ එල්ලෙන්නෙ..:(

    ඌ කොහොමත් මණ්ඩලේ කචල් ඩයල් එකක්.. පොඩි එකාට ඔය ඉරණම අත්වුණෙත් ඕකුන් දෙන්නගෙ වරද නිසාම තමයි..:growl:

    CID එකත් මහ පොන්න වැඩනේ කරලා තියෙන්නෙ.. ගමේ මිනිස්සුන්ව අරන් ගිහිල්ලා අඳුම් ගලවලා බලලා.. යකෝ මුන් පොලිසියක්ද ? ඔහොම කරන්න පොලිසියක් මොකටද..? සමහරු කියනවා මිනිස්සුන්ගෙන් එන පීඩනේ නිසා පොලිසිය එහෙම හැසිරුනා කියලා.. එහෙම ජනතාවගෙන් එන පීඩනයක් දරන්න බැරි නම් ඒ පොලිසිය වැඩක් නෑ.. මොකද පොලිසියේ ඉන්නෙ බබ්බුද.. ඔන්න උඹලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නම් තව කමක් නෑ.. සිරාවටම මටත් පොලිසිය එපා වුනා.. මේ සිද්දිය වෙනකන්ම මම හිටියේ හැම වෙලාවෙම පොලිසිය පැත්තෙ.. උනුත් මිනිස්සුනේ කියලා..දැන් තමයි තේරෙන්නේ බහුතරය්ක් ඉන්නේ නූගත් ගොබ්බ හැතිකරයක් කියලා..
    මෙහෙම පොලිසියක් තිබිලා එල්ලුම් ගහ ගෙනාවොත් අවුල්.. ඒත් හැබැයි මිනීමැරුමකදි වගේ නම් ඉතිං විද්‍යාත්මක සාක්ශි බලන නිසා පොලිසියට ඕන විදිහට ගේම් ගහන්න අමරුයි.. අපේ නඩුකාරයොත් දැනගන්න ඕනේ පොලිසියෙ හැටි.. එහෙම බලලා තමයි දෙන තීන්දුවක් දෙන්න ඕනේ..

    දරුවගේ දෙමව්පියෝ දරුවා ගැන හොයලා නෑ.. උන් දෙන්නා තමයි මේ අපරාදෙට පාර කැපුවේ..
     
    ඒකනේ.. ඔය අපේ රටේ ගොබ්බයො විතරයි අයියෙ සැකකාරයන්ගෙන් ගහලා ප්‍රශ්න කරන්නෙ.. ඉතිං එහෙම උනාම බයටම ඌ වැරැද්ද පිළිගන්නවා ඒ වැරැද්ද නොකලත්.. ලංකාවෙ ගොබ්බයන්ට ප්‍රශ්න කරලා සැකකාරයෙක්ගෙන් දෙයක් එළියට ගන්න තරම් මොලයක් නැහැ.. ඒකයි අවුල.. දැන් කොණ්ඩයා උනත් කියල තියෙනව පේනවනේ.. ගහනකොට දරාගන්න බැරිව ඌ ඒ දේවල් පිළිගත්තා කියලා.. මෙහෙම නීතියක් මොකටද.. ඇත්තටම වැඩක් නෑනේ..

    ඒ මොක උනත් අන්තිමේ උන්ට වැරදිකාරයෙක් හොයාගන්න බැරි උනාම අහක යන එකෙක්ගෙ හරි පටවනවා.. ඒ මදිවට ඌට නැති වැරදිත් දාලා.. පොඩි උන් දූෂණය කලා, මල මිනී දූෂණය කලා කියලා.. අනේ මන්දා.. ඔහොම කරන උන්ට නම් ලේ බඩ ගිහින් මැරෙන්න ඕන.. මොක්කු උනත් කමක් නෑ.. මනුස්ස ජීවිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්න නරකයි..

    දැන් නම් පොලීසිය ගැන මිනිස්සුන්ට පොඩි හරි විශ්වාසයක් තිබ්බා නම් ඒකත් නැති වෙනවා..

    ඔව්.. පොඩි එකා ගැන හරියට හොයල බැලුවෙ නෑ.. ඒකයි මෙහෙම උනේ.. ප්‍රධාන වැරැද්ද කලේ උන් දෙන්නා..

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dan therenawa neda ellum gaha thibba nam wenna puluwan waradi

    එල්ලුම් ගහ තිබ්බත් මුකුත් වෙන්නේ නැහැනෙ බං.. මොකද පොලිසියෙන් නෙමෙයිනෙ නඩු අහන්නේ.. අනිත් එක උසාවියෙන්නේ මූව නිදහස් කරේ.. අපේ මිනිස්සු පටලවගන්නේ ඔතන තමයි.. හිතන් ඉන්නෙ පොලිසිය කෙනෙක්ව ඇල්ලුවහම ඌ තමටි වරදි කාරයා කියලා.. උසාවියෙන් ඔප්පු වෙනකන් නීතිය ඉදිරියේ කවුරුත් වැරදි කාරයෙක් නෙමෙයි.. අපේ සමාජෙම තමයි ඌව හංවඩු ගහන්නේ.. ඒ කරන්නෙත් ඌ අහිංසකයෙක්නම් තමයි.. දේශපාලුවෙක් හරි නැත්නම් සල්ලි කාරයෙක් හරි නම් ඌ වෙනුවෙන් උද්ගෝශන කරන්නත් පාරට බහිනවා..
    කහවත්තේ කේස් එකේදිත් විත්තිකාරයෝ වැරැද්ද පිලිඅරන් තියෙද්දිත් උසාවියෙන් එයාලව නිදහස් කරා.. ඒක නිසා එල්ලුම් ගහ තිබ්බත් මේ මනුස්සයා නිදහස් වෙනවා..
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    ekama thamai math kianna giye, ellum gaha thibba nam me manussaya nikarune marum kannath ida thibuna.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,130
    3,124
    113
    Paw yakoo uu. Hebai yahapaalane nisa me manussayage jeewirhe berune nehe kiyalanam dimentia thiyena ekekta arenna kiyanna behe
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ජරා පොලිසිය ගැන නං දැනන් හිටිය ඔය වගේ අසරණයින්ට තඩි බාපු එක තමා මුන් හැමදාම කොරේ. සම්මාන දෙන්න ඕනේ ඔකුන්ගේ චාටර් වැඩ වලට..

    පව් යකෝ මූ.... අමනුස්ස සමාජෙක ඉපදුන නිසා කරුමේ ගෙවනවා..
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ගෝටා හිටියා නම් මේලාට මුත් නෑ, මුගේ අයියත් නෑ, සේයාගේ තාත්තාත් නෑ
    කේස් එක සතියෙන් close :lol:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ජරා පොලිසිය ගැන නං දැනන් හිටිය ඔය වගේ අසරණයින්ට තඩි බාපු එක තමා මුන් හැමදාම කොරේ. සම්මාන දෙන්න ඕනේ ඔකුන්ගේ චාටර් වැඩ වලට..

    පව් යකෝ මූ.... අමනුස්ස සමාජෙක ඉපදුන නිසා කරුමේ ගෙවනවා..

    :sorry::sorry::sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එල්ලුම් ගහ තිබ්බත් මුකුත් වෙන්නේ නැහැනෙ බං.. මොකද පොලිසියෙන් නෙමෙයිනෙ නඩු අහන්නේ.. අනිත් එක උසාවියෙන්නේ මූව නිදහස් කරේ.. අපේ මිනිස්සු පටලවගන්නේ ඔතන තමයි.. හිතන් ඉන්නෙ පොලිසිය කෙනෙක්ව ඇල්ලුවහම ඌ තමටි වරදි කාරයා කියලා.. උසාවියෙන් ඔප්පු වෙනකන් නීතිය ඉදිරියේ කවුරුත් වැරදි කාරයෙක් නෙමෙයි.. අපේ සමාජෙම තමයි ඌව හංවඩු ගහන්නේ.. ඒ කරන්නෙත් ඌ අහිංසකයෙක්නම් තමයි.. දේශපාලුවෙක් හරි නැත්නම් සල්ලි කාරයෙක් හරි නම් ඌ වෙනුවෙන් උද්ගෝශන කරන්නත් පාරට බහිනවා..
    කහවත්තේ කේස් එකේදිත් විත්තිකාරයෝ වැරැද්ද පිලිඅරන් තියෙද්දිත් උසාවියෙන් එයාලව නිදහස් කරා.. ඒක නිසා එල්ලුම් ගහ තිබ්බත් මේ මනුස්සයා නිදහස් වෙනවා..
    උඹ කියන්නෙ ලන්කාවෙ උසාවිය පිරිසිදුයි කියලද?:lol:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ආයුධ පෙන්නන්න ගිහිල්ලා මරාදාන නීතියට ආසයි කියලත් කට්ටියක් share කර කර හිටියා මුල් කාලෙ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම මුල ඉඳලම පොරගෙ පැත්තට කතාකරනකොට මේකෙ උන් අපිවත් ලමා දූෂකයො ගානට දාලා කතා කලේ. කොණ්ඩය වැරදිකාරයෙක් නෙමෙයි කියල එලිවුනාම රෙද්ද උස්සන් පොර ටෝක් දීපු හැමෝගෙම රෙදි ගැලවුනා.:lol::lol:

    එලකිරියෙ මඩ කාගෙන කොණ්ඩය වෙනුවෙන් කතාකරපු හැමෝටම ක්‍රෙඩිට් එක යන්න ඕන.:)
     
    • Like
    Reactions: Elysium