මොලයක් තියෙනවා නම් ඔය වගේ මිනී මරන්න යයිද බන්. උඹට මොලයක් තියෙනවද කියල බලපන් ඉස්සෙල්ලම. මම කිව්වේ ආපු උන්ට මොලේ තියෙනව කියල නෙමේ ගොනෝ. ආපු උන් ගමේ ලපයි සිපයි වෙන්න බෑ කියල. ප්‍රොෆෙෂනල් ගේම් කාරයෝ. නැත්නම් ඉතින් ෆොර්සස්. කොහෙද බන් නාකි උන් ඉන්නෙ. උඹ හෙනටම ඇසියුම් කරල දේවල් කියනවනෙ. මට නිකමට හිතෙනවා උඹ මේක ගැන මොනා හරි දන්නවා කියල. හිටපන් සී.අයි.ඩී එකට තෝව සැකයි කියල කියන්න ඕනේ
. උඹ දේවල් හෙනටම මවලා කියනවා. එක්කෝ උඹ දෙකයි පණහේ ඇටෙන්ෂන් හිඟන්නෙක්.ඇටෙන්ෂන් ගන්න නන් දොඩවනවා. එහෙම නැත්නම් උඹ මොනා හරි දන්නවා වගේ. මට පේන්නේ නම් දෙවෙනි සීන් එක.
උඹ කොහොමද හරියටම කියන්නෙ උන් ප්‍රොෆෙෂනල් කියලා?
උඹ උන්ව අඳුර ගත්තද? දන්න කියන උන් ඉන්නවද එතන?
උඹ උන්ව අඳුර ගත්තද? දන්න කියන උන් ඉන්නවද එතන?

. මම කිව්වේ ආපු උන්ට මොලේ තියෙනව කියල නෙමේ ගොනෝ. ආපු උන් ගමේ ලපයි සිපයි වෙන්න බෑ කියල. ප්‍රොෆෙෂනල් ගේම් කාරයෝ. නැත්නම් ඉතින් ෆොර්සස්. කොහෙද බන් නාකි උන් ඉන්නෙ. උඹ හෙනටම ඇසියුම් කරල දේවල් කියනවනෙ. මට නිකමට හිතෙනවා උඹ මේක ගැන මොනා හරි දන්නවා කියල. හිටපන් සී.අයි.ඩී එකට තෝව සැකයි කියල කියන්න ඕනේ 



