SLT 4G Awulda

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    mata hithaganna puluwan mokada elakiri eke un slt ekata mechchara adare kiyala :lol::lol:

    :dull: කතා කරලා වැඩක් නෑ..... සර්විස් එක අන්තිමයි...... මම ගෙදර නෙට් කනෙක්ෂන් එක අයින් කරගන්න ඕනා කිව්වහම ෆෝම් එකක් දුන්නා ෆිල් කරලා දෙන්න කියලා...... ඒකේ ඈයි කනෙක්ෂන් එක අයින් කරගන්නේ කියලා අහපු කෑල්ලේ මට ලියන්න ඉඩත් මදි උනා......!! :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :(:lol::lol::lol: maha ketha minissu saho
    ape de watinakama danne ne oyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    4608-one-country-one-kbps.jpg
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    :(:lol::lol::lol: maha ketha minissu saho
    ape de watinakama danne ne oyala

    මචං එහෙම කියන්න එපා; සෑහෙන කාලයක් SLT පාවිචිකරල කස්ටමර් සෙන්ටර් කථාකරල ගත්තු අත්දැකීම් තමයි. ඔන්න මං ADSL එකයි Peo-TV එකයි 2කම ගත්තා ඒත් ප්‍රමෝශන් එකකින් , මගෙ රෞටර් එක ප්‍රෝලින්ක් එකක් තිබුනෙ, Peo-TV එකට දුන්න UTstarcom රෞටර් එකක් එකේ ADSL කනෙක්ට් වෙන්නෙ නෑ, මේ පිංතූරෙ තියෙන්නෙ ඒක, මේකට කෝල් කරල හදන්න ආපු කෙනා ඩයල් අප් කනෙක්ශන් එකක් හදල ගියේ, බොරු නන් මේ රවුටර් එක පාවිච්චි කරපු කෙනෙකුගෙන් අහල බලන්න.
    444px-UTSI_ASDL3.jpg

    පස්සෙ මේකට Manual DNS දාල තමයි Internet ගියේ. ඒක හදන්න ආපු පොර configure කරන්න දන්නෙ නෑ. ඒවගේ කස්ටමර් සර්විස් එක ගැන සමහරුන්ට දැනුමක් නෑ.
     
    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ටවුන් වලට තියෙනවා මචන්
    අවිස්සාවේල්ල උනත් ටවුන් එකේ තියෙනවා පිට නැහැ
    නුවරත් ටවුන් එකේ තියෙනවාලු
    ගාල්ල නම් හික්කඩුව හරියෙ ඉඳලම තියෙනවා

    නුවර town එකෙන් අැතුලටත් තියෙනවා
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan kohomada uba connection eka 2000ta gathe? podak offfer eka gana details tikak dana ko :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පස්සෙ මේකට Manual DNS දාල තමයි Internet ගියේ. ඒක හදන්න ආපු පොර configure කරන්න දන්නෙ නෑ. ඒවගේ කස්ටමර් සර්විස් එක ගැන සමහරුන්ට දැනුමක් නෑ.

    :yes: SLT වැඩ කරන උන්ගේ උන්ගේ ප්‍රොඩක්ට් එක ගැන දැනුම නම් බිංදුවයි තමා මචෝ...... :angry: මෙහේ අපේ කස්ටමර් කෙනෙක්ගේ ADSL තිබිලා.... පස්සේ බුවාට පියෝ ටීවීත් ඕනා වෙලා.... ඒකත් අරන්..... SLT එකෙන් ඈවිත් ටීවී වැඩේ අටෝලා දීලා ගිහින්..... ඊට පස්සේ මුලු ඔෆිස් එකටම නෙට් වැඩ නෑ...... :angry: මටයි පරිප්පු නැව නාන්න උනේ..... SLT උන් මුලු නෙට්වර්ක් එකම එක විකාරයක් කරලා ගිහින්..... අන්තිමට මම පියෝ ටීවී පයන්න අයින් කරලා නෙට් හදලා දීලා ආවා..... ආයේ අරුන්ට එන්න කියලා පියෝ ටීවී + නෙට් හදවගන්න කියලා...... මුන් පස්සේ ඈවිත්.... පියෝ ටීවී ඕකේ කරනවලු.... නෙට් නෑලු...... නෙට් දෙන්න බෑ.... මේ නෙට්වර්ක් එකේ අවුලක් කියලා.... මගේ පැත්තට බෝලේ පාස් කරනවලු....... :angry: හොද වෙලාවට එවෙලම ඒ ඔෆිස් එකෙන් මට කතා කරලා ගින්න දුන්නා.... :P මම අර ආව SLT එකාට ෆෝන් එක දෙන්න කියලා.... ඌට ජාතිය ඈමතුවා...... :angry: ඕන් ඒ ගමන දවස් දෙකකට පස්සේ.... වෙන සෙට් එකක් ඈවිල්ලා.... හරියට කන්ෆිගර් කරලා දීලා ගිහින් තිබ්බා...... :rofl::P
     
    • Like
    Reactions: arsehole-froce

    he he training wena unda ewala thiyenne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    he he training wena unda ewala thiyenne

    :angry: එහෙනම් ඉතින් SLT එකේ ඔය ෆෝල්ට් රෙපයාර් වලට යවන ඔක්කොම උන් ට්‍රේනින් උන් වෙන්න ඕනා.... ලගදි දවසක ගෙදර ෆෝන් එකේ කෝල් එකක් ගන්න බෑ.... චුරු චුරු ගානවා...... බර බර ගානවා...... කම්ප්ලේන් කරා..... මේන් දවාලේ කෝල් එකක් එනවා මගේ මොබයිල් එකට..... අපි ලෙඩේ බලන්න එනවා.... ගෙදර තියෙන තැන අහලා.... ඈමතුවා ඌට ජාතිය...... :angry: යකෝ මුන් එනකම් අපි ගෙවල් වලට වෙලා බලං ඉන්න ඕනද අපේ ජොබ් වලට යන්නේ නැතුව..... මම කිව්වා ගේ අස්සේ තියෙන අවුලක් නෙවේ..... ගෙවල් ගාව කණුවේ ඉදන් යන ලයින් එක බලපියව්.... කලින් පාරකත් ඒකෙම තමා ලෙඩේ තිබ්බේ කියලා.... ඔය යස අගේට හදලා ගිහින් තිබ්බේ..... මුන්ට ගෙවල් වල හතර මායිම් බලන්නේ නැතුව ෆෝන් ලයින් වල ලෙඩ හදලා දෙන්න බෑ....... :angry: :angry:
     
    maxxa@elakiri

    Active member
  • Oct 22, 2013
    423
    34

    :yes::yes: