
SLT වැඩ කරන උන්ගේ උන්ගේ ප්‍රොඩක්ට් එක ගැන දැනුම නම් බිංදුවයි තමා මචෝ......

මෙහේ අපේ කස්ටමර් කෙනෙක්ගේ ADSL තිබිලා.... පස්සේ බුවාට පියෝ ටීවීත් ඕනා වෙලා.... ඒකත් අරන්..... SLT එකෙන් ඈවිත් ටීවී වැඩේ අටෝලා දීලා ගිහින්..... ඊට පස්සේ මුලු ඔෆිස් එකටම නෙට් වැඩ නෑ......

මටයි පරිප්පු නැව නාන්න උනේ..... SLT උන් මුලු නෙට්වර්ක් එකම එක විකාරයක් කරලා ගිහින්..... අන්තිමට මම පියෝ ටීවී පයන්න අයින් කරලා නෙට් හදලා දීලා ආවා..... ආයේ අරුන්ට එන්න කියලා පියෝ ටීවී + නෙට් හදවගන්න කියලා...... මුන් පස්සේ ඈවිත්.... පියෝ ටීවී ඕකේ කරනවලු.... නෙට් නෑලු...... නෙට් දෙන්න බෑ.... මේ නෙට්වර්ක් එකේ අවුලක් කියලා.... මගේ පැත්තට බෝලේ පාස් කරනවලු.......

හොද වෙලාවට එවෙලම ඒ ඔෆිස් එකෙන් මට කතා කරලා ගින්න දුන්නා....

මම අර ආව SLT එකාට ෆෝන් එක දෙන්න කියලා.... ඌට ජාතිය ඈමතුවා......

ඕන් ඒ ගමන දවස් දෙකකට පස්සේ.... වෙන සෙට් එකක් ඈවිල්ලා.... හරියට කන්ෆිගර් කරලා දීලා ගිහින් තිබ්බා......
