මම මුල ඉඳලම පොරගෙ පැත්තට කතාකරනකොට මේකෙ උන් අපිවත් ලමා දූෂකයො ගානට දාලා කතා කලේ. කොණ්ඩය වැරදිකාරයෙක් නෙමෙයි කියල එලිවුනාම රෙද්ද උස්සන් පොර ටෝක් දීපු හැමෝගෙම රෙදි ගැලවුනා.
එලකිරියෙ මඩ කාගෙන කොණ්ඩය වෙනුවෙන් කතාකරපු හැමෝටම ක්‍රෙඩිට් එක යන්න ඕන.![]()
godak unge hati ehema thami banමම මුල ඉඳලම පොරගෙ පැත්තට කතාකරනකොට මේකෙ උන් අපිවත් ලමා දූෂකයො ගානට දාලා කතා කලේ. කොණ්ඩය වැරදිකාරයෙක් නෙමෙයි කියල එලිවුනාම රෙද්ද උස්සන් පොර ටෝක් දීපු හැමෝගෙම රෙදි ගැලවුනා.
එලකිරියෙ මඩ කාගෙන කොණ්ඩය වෙනුවෙන් කතාකරපු හැමෝටම ක්‍රෙඩිට් එක යන්න ඕන.![]()
un kiyapu dewal walata . malu pana pitin kanawalu
, marichcha eun dushane karanawalu ,
wanachariyeklu... oowa kiuwama atta kiyalane hitanne bn..
.. poragen ahuwama kiyanawa ehema mukuth danne naalu 

CID එකත් මහ පොන්න වැඩනේ කරලා තියෙන්නෙ.. ගමේ මිනිස්සුන්ව අරන් ගිහිල්ලා අඳුම් ගලවලා බලලා.. යකෝ මුන් පොලිසියක්ද ? ඔහොම කරන්න පොලිසියක් මොකටද..? සමහරු කියනවා මිනිස්සුන්ගෙන් එන පීඩනේ නිසා පොලිසිය එහෙම හැසිරුනා කියලා.. එහෙම ජනතාවගෙන් එන පීඩනයක් දරන්න බැරි නම් ඒ පොලිසිය වැඩක් නෑ.. මොකද පොලිසියේ ඉන්නෙ බබ්බුද.. ඔන්න උඹලා අපි වගේ සාමාන්‍ය මිනිස්සු නම් තව කමක් නෑ.. සිරාවටම මටත් පොලිසිය එපා වුනා.. මේ සිද්දිය වෙනකන්ම මම හිටියේ හැම වෙලාවෙම පොලිසිය පැත්තෙ.. උනුත් මිනිස්සුනේ කියලා..දැන් තමයි තේරෙන්නේ බහුතරය්ක් ඉන්නේ නූගත් ගොබ්බ හැතිකරයක් කියලා..
මෙහෙම පොලිසියක් තිබිලා එල්ලුම් ගහ ගෙනාවොත් අවුල්.. ඒත් හැබැයි මිනීමැරුමකදි වගේ නම් ඉතිං විද්‍යාත්මක සාක්ශි බලන නිසා පොලිසියට ඕන විදිහට ගේම් ගහන්න අමරුයි.. අපේ නඩුකාරයොත් දැනගන්න ඕනේ පොලිසියෙ හැටි.. එහෙම බලලා තමයි දෙන තීන්දුවක් දෙන්න ඕනේ..
දරුවගේ දෙමව්පියෝ දරුවා ගැන හොයලා නෑ.. උන් දෙන්නා තමයි මේ අපරාදෙට පාර කැපුවේ..
මෙතන තමා හැම ප්‍රශ්නෙකම මුල. අර කොණ්ඩයා කියන මනුස්සය රස්තියාදුකාරයෙක් වුනෙත් දෙමව්පියො නිසා.
මුලින්ම ලංකාවෙ ඉන්න මිලියන 21ක් වන කාලකන්නි ටිකට ළමයි හදන හැටි උගන්නන්න ඕනෙ. එතකොට රටේ ප්‍රශ්ණ වලින් 90%ක්ම ආයි ඇති වෙන එකක් නෑ

ලංකාවේ බහුතරයක් ලමයි හදන්නේ රටට වැඩක් ඇති උන් කරන්න නෙමෙයි.. කොහොම හරි අල්ලපු ගෙදර එකාට වඩා එහෙම නැත්නම් තමන්ගේ යාලුවන්ගේ ලමයින්ට වඩා උඩින් තියන්න.. පස්සෙ ලමයගෙන් සැප විඳින්න.. දෙමව්පියන්ගෙන් කීයෙන් කී දෙනාද අවංකවම ලමයගේ අනාගතේ, ලමයගේ සතුට ගැන විතරක් හිතලා වැඩ කරන්නේ.. පොඩි කාලේ ඉඳන් ලමයින්ට පුරුදු කරන්නෙ අනිත් එකාට හෙන ගහලා ගියත් තමන් ගොඩ යන හැටි..

කනගාටුව ප්‍රකාශ කරේවත් නෑමේ මනුස්සයට උන අසාධාරණය වෙනුවෙන් රජයක් විදියට ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද ?