Dhanushka Gunathilaka,
Kusal Mendis,
Lahiru Thirimanne (captain),
Shehan Jayasuriya,
Chamara Kapugedera,
Dasun Shanaka,
Thisara Perera,
Seekkuge Prasanna,
Suraj Randiv,
Isuru Udana,
Binura Fernando,
Lahiru Madushanka,
Lakshan Sandakan,
Akila Dhananjaya,
Lahiru Milantha.
මේකේන් මොක්කු දාවිද දන්නේනෑ ප්රැක්ටිස් මැච් එකට. තිරිමාන්නයා ප්රැක්ටිස් එකට දාලා චන්දිමාල්ව දාලා නෑ, මිලින්දව දාලා නෑ කියලා කියන්නෙ නම් තිරිමාන්නයට බඩු පැකට් වෙන්න ඉතාම ආසන්නයි වගේ.
දනුශ්ක
කුසල් මෙන්ඩිස්
තිරිමාන්න
කපුවා
ශෙහාන්
තිසර
සෙක්කු
බිනුර
ඉසුරු උදාන
රන්දිව්
දසුන් ශානක
ඔය සෙට් එක තමයි ලොවෙත් ගහන්නේ.
බැට්ස්මන් ලගේ අවුලක් නෑ. බෝලර්ස්ලා කියලා සෙක්කුවයි, රන්දිවුයි, ඉසුරු උදානවයි අනිවා දානවා. මලාට ලහිරු මධුසංකට, ලක්ශාන් සඳකැන්ට, අකිල දනංජයට චාන්ස් නම් දෙන එකක් නෑ.
matath okama hithuna
badu banis wenna ithaama aasannai
oya team eka thama ban amuthuwen iyanna deyak na othana
but Binura,Dasun,Udana 3n denatama chance thiyeawa.kiyanna ba wenasakatath ekka Udanai Binurai gahanna puluwan may be.unge lefty lth nane wadiya.

koi thread eketh ohomai henata liyala muma quote karala answer ekath danawa
oluwa udin kakul assen dannai maru
t20 and 50 vitharai balanne ubala oya podi ena un gena danna club balana nisada
kohomada den api owa balanne

balamu
apita kohenda puso malu api yanawada mudu
