3.5L Twin Turbo V6 (500hp)+ 3 Permanent-magnet synchronous AC Motors (Rear:50 hp/109 lb-ft, Front:36 hp, 54 lb-ft X2 )![]()
9-speed dual-clutch automatic with manual shifting mode![]()
0-60 mph in 2.7 Seconds![]()
![]()
![]()
![]()
![]()
දැන් ඉතින් අනාතයෝ සෙට් එක කියයි එකත් Hybrid කියලා . . .

ඉවසන්න පුතා ඉවසන්න තව brand new වාහන තියෙනවා ගැරජ් එකෙන් එලියට වත් දාපු නැති
ඇත්ත කතාව quality test එකෙන්ම වැඩේ හරිඅනේ පලයන් ඩෝ යන්න
දැන් එන වාහන assemble කරලා ඉවරවෙන්නත් කලින් පදින්න ගන්නවා![]()

මේකේ විඩියො 2-3ක් බැලුවා පිස්සු හැදුනා බන් හැම අතින්ම වගේ හොදයි
3.5L Twin Turbo V6 (500hp)+ 3 Permanent-magnet synchronous AC Motors (Rear:50 hp/109 lb-ft, Front:36 hp, 54 lb-ft X2 )![]()
9-speed dual-clutch automatic with manual shifting mode![]()
0-60 mph in 2.7 Seconds![]()
![]()
![]()
![]()
![]()
දැන් ඉතින් අනාතයෝ සෙට් එක කියයි එකත් Hybrid කියලා . . .
එ උනාට සමහර එව්වා රෙජිස්ටර් කලාට 0 millage තියෙන එව්වාත් තියෙනවාAlmost Brand New ඒවා තියෙන නිසා බයයි . . .

මේකේ විඩියො 2-3ක් බැලුවා පිස්සු හැදුනා බන් හැම අතින්ම වගේ හොදයි

කලින් එකේ පෙනුමට ගහන්න එකක් නැමෙකේ බොඩිය ලමයෙකුට දීල ඩිසයින් කරා නම් මීට වඩා හොදා![]()
audi nsx![]()

මෙකේ බොඩිය ලමයෙකුට දීල ඩිසයින් කරා නම් මීට වඩා හොදා![]()

mm ඹය 3ම එකතු උනාම නම් හරි තමාPininfarina + Honda + Ayrton Senna

නිකම් දැක්ක නිසා දැම්මේ..