වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Trevor_36

Banned
Jul 28, 2015
243
53
0
12046986_402475899952676_9111147326622973335_n.jpg

Malabe paththen jabok gaala saddayak aawa
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
    නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
    ජීවන ගමනේ බර කඳ නොදැනේ
    සොම්නස් සයුරේ පාවෙන්නේ

    උඹ කවි කියා කියා හිටහන්. අන්න කව්ද එකෙන් උඹයි බඩාවයි දෙන්නවම ලිඳේ දාන්න පරණ ත්‍රෙඩ් වගයක් බම්ප් කරලා.:growl::growl::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹ කවි කියා කියා හිටහන්. අන්න කව්ද එකෙන් උඹයි බඩාවයි දෙන්නවම ලිඳේ දාන්න පරණ ත්‍රෙඩ් වගයක් බම්ප් කරලා.:growl::growl::growl:

    කෝ..:eek: ඉබ්බ වගේ යන්නේ මේ දවස්වල. ඇස් ඇල් ටී එවුන්ට පින් සිද්දවෙන්න.:growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mage yaluwek kalin yaluwela hitapu kellakwa dan keepadenek set wela mata jodu karanna hadanawa... ea kella mage yaluwath ekka set wenta kalinuth 2,3k dennek ekkama yaluwela hitiya...mama kochchara epa kiwwath mun meka nawaththanne na... mama ea kellata kamatith na.... dan mage iwaseeme red line ekath panala... but mama harima amaruwen thama iwasan innawa...

    machanslata mehema deyak unoth oyala mokada karanne???

    මෙහෙමයි මචන්. කලින් 2,3ක් එක්ක යාලු වෙලා උන්නනම් උබේ යාලුවත් එක්ක 4යිනේ

    මෙච්චරයි කරන්න තියෙන්නේ. ගන්න කලින් බලන්න ඉස්සෙල්ලම ඇන්ජින් එකේ තත්වය , අන්ඩකම්ප්‍රෙශර්ද රීබෝර් කරලද කියලා. ප්‍රශ්
    යක් නැත්නම අරන් ප්ලග් ටික දාලා කෝකටත් ටයිමින් බෙල්ට් වල තත්වේ එහෙම බලන්න.ඊට පස්සේ ඇන්ජින් මවුන්ට් ස්පාර්ක් ප්ලග් වගේ දේවල් පොඩ්ඩක් අවදානය යොමු කරන්න.

    චැසියේ තත්වය ඉතා වැදගත්. හැප්පිලා ඇබරිලා කුඩුවෙලා හදලද බලන්න.

    ගියර් බොක්ස් එක සී වී ටී නම් පොඩ්ඩක් වෙලාවට සර්විස් කරලද කියල බලන ගමන් ටෙස්ට් රන් එකේදී විශේශ අවදානයක් දෙන්න. ඇන්ජින් ගියර් බොස්ක් චැසි හොදයිනම් ඔරිජිනල් පේන්ට් නම් අව්ලක් නෑ මචන්.. පොඩ්ඩක් පොඩ්ඩක් බොඩි වල කේස් ටචප් එකක් දෙකක් ගහලා හදාගන්න එකනේ

    කොහොම වෙතත් OBD2 කනෙක්ටරේ ගහලා ෆුල් සිස්ටම් ස්කෑන් එකක් කරන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට අලුත් ඇල්ටො මරුටි වලට වඩා පරන සුබාරු සිවික් එහෙම හොදයි..

    පොත ඔරිජිනල්ද බලන්න.. මොකද කලින් රෙජිස්ටර් කරලා පස්සේ ආයෙම ඩොකියුමට් හදලා
    අන්රෙජිස්ටර් කියලා විකුනන උන් ඉන්නවා. අන්රෙජිස්ටර් උනත් හුගක් දැන් එන්නේ රීකන්ඩිශන් ඒවා.

    wish u all the best macho!
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹ කවි කියා කියා හිටහන්. අන්න කව්ද එකෙන් උඹයි බඩාවයි දෙන්නවම ලිඳේ දාන්න පරණ ත්‍රෙඩ් වගයක් බම්ප් කරලා.:growl::growl::growl:

    කවි නෙමෙයි . . . මේ සතියේ ෆුල් හැපී මෝඩ් එකේ ඉන්නේ . . . ;) ;)
    1. කසාද බැඳපු එකේ සහතිකේ ආව . . .:cool::cool:
    2. අලුත් ජොබ් එකක් ලැබුනා. . . කොළඹ වන්නියට බායි කියලා ආයෙම නුවරට එනවා.. :shocked:
    3. මන් කැමතිම ඩ්‍රයිවර් Formula 1 Championship එක ගත්ත. . :cool:
    4. TV Series Calender එක ෆුල්. :cool:
    5. PC එක Upgrade කරා. . .Assassin's Creed Syndicate, NFS 2015, WRC 5, Black Ops 3, Just Cause 3 එනකල් ඉන්නේ ගහන්න . . . :cool: :cool: :cool:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19187047 said:
    මෙහෙමයි මචන්. කලින් 2,3ක් එක්ක යාලු වෙලා උන්නනම් උබේ යාලුවත් එක්ක 4යිනේ

    මෙච්චරයි කරන්න තියෙන්නේ. ගන්න කලින් බලන්න ඉස්සෙල්ලම ඇන්ජින් එකේ තත්වය , අන්ඩකම්ප්‍රෙශර්ද රීබෝර් කරලද කියලා. ප්‍රශ්
    යක් නැත්නම අරන් ප්ලග් ටික දාලා කෝකටත් ටයිමින් බෙල්ට් වල තත්වේ එහෙම බලන්න.ඊට පස්සේ ඇන්ජින් මවුන්ට් ස්පාර්ක් ප්ලග් වගේ දේවල් පොඩ්ඩක් අවදානය යොමු කරන්න.

    චැසියේ තත්වය ඉතා වැදගත්. හැප්පිලා ඇබරිලා කුඩුවෙලා හදලද බලන්න.

    ගියර් බොක්ස් එක සී වී ටී නම් පොඩ්ඩක් වෙලාවට සර්විස් කරලද කියල බලන ගමන් ටෙස්ට් රන් එකේදී විශේශ අවදානයක් දෙන්න. ඇන්ජින් ගියර් බොස්ක් චැසි හොදයිනම් ඔරිජිනල් පේන්ට් නම් අව්ලක් නෑ මචන්.. පොඩ්ඩක් පොඩ්ඩක් බොඩි වල කේස් ටචප් එකක් දෙකක් ගහලා හදාගන්න එකනේ

    කොහොම වෙතත් OBD2 කනෙක්ටරේ ගහලා ෆුල් සිස්ටම් ස්කෑන් එකක් කරන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට අලුත් ඇල්ටො මරුටි වලට වඩා පරන සුබාරු සිවික් එහෙම හොදයි..

    පොත ඔරිජිනල්ද බලන්න.. මොකද කලින් රෙජිස්ටර් කරලා පස්සේ ආයෙම ඩොකියුමට් හදලා
    අන්රෙජිස්ටර් කියලා විකුනන උන් ඉන්නවා. අන්රෙජිස්ටර් උනත් හුගක් දැන් එන්නේ රීකන්ඩිශන් ඒවා.

    wish u all the best macho!

    :lol: :lol: :lol: :lol:
    වාහනේ තනිකරම මරණයක්. . .
    එන්ජිම සෑහෙන වාර ගානක් ඊබෝර් කරලා තිබ්බේ ඒ දවස් වලත්.
    චැසිය නම් පේන්න අද තිබ්බේ නෑ. . . පේන්ට් ගහලා, බොඩිකිට් ගහලා තිබ්බේ. . . කොටින්ම කියනවා නම් වාහනේ අදුර ගන්න බෑ. . .
    මන් වැඩේ අතැරලා දැම්ම වාහනේ ෂුවර් නැති නිසා. . . කෙටි කාලයක් අතරතුර අයිතිකාරයෝ ගොඩක් හිටිය. . . හැබැයි එකෙක්වත් උන්ගේ නමට රෙජිස්ටර් කරන් පැද්දේ නෑ. . .
    වෙන උන්ගේ නමට තියෙද්දී තම පැද්දේ..
    දැන් වාහනේ වෙන එකෙක් උගේ නමට රෙජිස්ටර් කරලම අරන් . . .
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ලංකාවේ වාහන වලට ගහන තීරු බද්ද ඉතා ඉහළ නිසා මිනිස්සු මිල අඩු අනාරක්ෂිත ඉන්දියන් , චීන වාහන , ත්‍රිරෝද රථ සහ අබලන් පරණ වාහන පාවිච්චි කරන්න පෙලඹිලා . මේවා නිසා අනතුරු වැඩි මාර්ග අවහිරතාත් වැඩි රටකට දියුණුවන ලෝකයත් සමග ඉදිරියට යන්න මෙවැනි කබල් වාහන බාධාවකි

    http://www.lankadeepa.lk/index.php/articles/356708

    ඇත්ත කියපන්... ටෙස්ට් රන් එකක් දිව්ව නේද? නේද නේද?
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,721
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    ලංකාවේ වාහන වලට ගහන තීරු බද්ද ඉතා ඉහළ නිසා මිනිස්සු මිල අඩු අනාරක්ෂිත ඉන්දියන් , චීන වාහන , ත්‍රිරෝද රථ සහ අබලන් පරණ වාහන පාවිච්චි කරන්න පෙලඹිලා . මේවා නිසා අනතුරු වැඩි මාර්ග අවහිරතාත් වැඩි රටකට දියුණුවන ලෝකයත් සමග ඉදිරියට යන්න මෙවැනි කබල් වාහන බාධාවකි

    http://www.lankadeepa.lk/index.php/articles/356708

    Inidian, China wahana thama ela ban.. Japan wahana wedak na :no::no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;19189234 said:
    ඇත්ත කියපන්... ටෙස්ට් රන් එකක් දිව්ව නේද? නේද නේද?

    :shocked: :shocked: :shocked:
    ටෙස්ට් රන් දිව්වේ නෑ . .
    වාහනේ ගැන දන්න නිසා අමුතුවෙන් ටෙස්ට් රන් කරලා බලන්න දෙයක් නෑ. . .
    වාහනේ Performance කෙසේ වෙතත් Control කරන්න අමාරුයි. ;) ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    ටෙස්ට් රන් එකේදී මහේෂයාට control නැතුව ගිහින් :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :shocked: :shocked: :shocked:
    ටෙස්ට් රන් දිව්වේ නෑ . .
    වාහනේ ගැන දන්න නිසා අමුතුවෙන් ටෙස්ට් රන් කරලා බලන්න දෙයක් නෑ. . .
    වාහනේ Performance කෙසේ වෙතත් Control කරන්න අමාරුයි. ;) ;)
    ඉවසන්න පුතා ඉවසන්න තව brand new වාහන තියෙනවා ගැරජ් එකෙන් එලියට වත් දාපු නැති :yes::yes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉවසන්න පුතා ඉවසන්න තව brand new වාහන තියෙනවා ගැරජ් එකෙන් එලියට වත් දාපු නැති :yes::yes:

    අනේ පලයන් ඩෝ යන්න :oo:
    දැන් එන වාහන assemble කරලා ඉවරවෙන්නත් කලින් පදින්න ගන්නවා :dull:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    acura-nsx-inline4-new-photo-657453-s-original.jpg

    2016-acura-nsx-top-inline-new-photo-657477-s-original.jpg

    3.5L Twin Turbo V6 (500hp)+ 3 Permanent-magnet synchronous AC Motors (Rear:50 hp/109 lb-ft, Front:36 hp, 54 lb-ft X2 ):shocked: :shocked:

    9-speed dual-clutch automatic with manual shifting mode :yes: :yes:

    0-60 mph in 2.7 Seconds :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    දැන් ඉතින් අනාතයෝ සෙට් එක කියයි එකත් Hybrid කියලා . . .

    Status
    Not open for further replies.