2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    චාමර... ගනින් පොල්ල.. මහේෂයගේ ඩේටා ලිමිට් කරලා.. සුජීට ටැක්ස්ට් එකක් දාපන් ඉක්මනට එන්න කියල.. ලියාගනින් නොම්බරේ..

    #$%^&$#$$%

    කොහේ තියන හැට හතරක්ද යකෝ..

    උඹ ලියාගනින් පුතේ..

    :lol::lol::lol::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Join Date: Apr 2012

    125jfv9.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    :sorry::sorry::sorry::shocked::shocked:
    බය උනා සිංහලයෝ :baffled:

    අයියෝ බය වෙන්න එපා.. වැඩිය මුකුත් වෙන්නේ නැහැ.. මාස දෙක තුනක් එලෝ මෙලෝ නැති වෙනවා විතරයි...ඊට පස්සේ ආයෙත් ඔය වගේම සංසාරේ හුරු පුරුදු එකක් දැකපු ගමන් අරක අමතක වෙනවා.. නැවතත් ටික කාලෙකින් පෙර සේම තමා.. වැඩිය අවුලක් නැහැ..ආයෙත් කාලෙකින් මාස කීපයක් එලෝ මෙලෝ නැති වෙනවා..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගොඩක් ස්තුතියි මගේ සින්දු දෙකම දුන්නට... ඔයාල සියලු දෙනාටම සුබ රාත්‍රියක්.... බුදු සරණයි.....
    රේඩියෝ ඉවර වෙනකන් ඉන්නවා....

    වැස්ස නිසා පට්ට මදුරුවෝ තොගයක් ඉන්නේ..
     
    අයියෝ බය වෙන්න එපා.. වැඩිය මුකුත් වෙන්නේ නැහැ.. මාස දෙක තුනක් එලෝ මෙලෝ නැති වෙනවා විතරයි...ඊට පස්සේ ආයෙත් ඔය වගේම සංසාරේ හුරු පුරුදු එකක් දැකපු ගමන් අරක අමතක වෙනවා.. නැවතත් ටික කාලෙකින් පෙර සේම තමා.. වැඩිය අවුලක් නැහැ..ආයෙත් කාලෙකින් මාස කීපයක් එලෝ මෙලෝ නැති වෙනවා..

    මට දැනටත් එලෝ මෙලෝ නැතුව ඉන්නේ සහෝ :sorry::sorry:
    කොල්ලෝ නම් ඕනේ ම නෑ :sorry::sorry:
    ඔක්කොම එකයි
    පව් බන් මම :dull: