2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    good-night-9778.gif

    good-night-6.gif

    ස්තුතියි තරිඳු.. ත්‍රෙඩ් එකේ පිස්සු ලිව්වට සොරි හොඳේ... වයස උනාට අපිටත් ඉතින් හිටපු ගමන් පෝය ලං වෙනකොට පිස්සු හැදෙනවනේ...:love::love::love:
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    තරිඳු මල්ලි, හැමදාමත් වගේ එළකිරි ෂෝ එක මචන්..තැන්කූ වේවා අපේ රස වින්දනයට ඔබේ කාලය කැපකරනවට...:yes::yes::yes:
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    නොනවිතන සිංදු සමග රේඩියෝ වැඩසටහනක් ගෙන ආ tharindu mj වෙත
    රේඩියෝ ශ්‍රාවකයන්ගේ හද පිරි ස්තූතිය
    ලබන සතියේ හමුවෙන තුරු
    සැමටම සුභ රාත්‍රියක්​

    sleeping.gif

    good-night-candle-smiley-emoticon.gif
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට දැනටත් එලෝ මෙලෝ නැතුව ඉන්නේ සහෝ :sorry::sorry:
    කොල්ලෝ නම් ඕනේ ම නෑ :sorry::sorry:
    ඔක්කොම එකයි
    පව් බන් මම :dull:

    එහෙම කියල බෑ .. එකම පරිප්පුව දෙතුන් විදිහකට කඩ දෙකතුනකින් කන්නේ නැතුව කිසි ගතියක් නැහැ බන්... ඔය ගතිය ඇරිලා යනවා මාස කීපයක් යද්දී.. ඊට පස්සේ ආයෙත් පාරේ තොටේදී, බුකියේදී, වයිබර් එකෙන්, වගේ හිතපු නැති තැනකදී සංසාර හුරු පුරුදු බව දැනේවි.. ඒ වෙද්දී මෙව්වා අමතකයි.. පළගැටියා පහන් දල්ලේ වදින්නේ පිච්චෙන බව දැන දැනමයි බන්. අපිත් පළගැටියාගෙන් වෙනස් වෙන්නේ ශරීරයෙන් විතරයි...
     
    බොක්කේ පතුලටම වැදුන :sorry::sorry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොක්කේ පතුලටම වැදුන :sorry::sorry:

    ඕකෙන් ගැලවෙන්න තියන එකම මග තියෙන්නේ බුදුරජානන් වහන්සේ ළඟ විතරයි... අත්හැරීම පුරුදු කරන්න.. සංසාරය අවබෝධ කරගන්න.. මේ සංසාර ගමනේදී අපිව දාල ගිය අය අනන්තයි අප්‍රමානයි.. අපි ඒ අය වෙනුවෙන් අඬපු කඳුළු සප්ත මහා සාගරේට වඩා වැඩියි.. මේ තවත් එයින් එකක් විතරයි කියල හිතන්න.. සැනසීමක් දැනේවි..
     
    බුදුබණ නොතිබෙන්න මම අද ජිවතුන් අතරත් නෑ මචන් ..!!
    කල්‍යාණ මිත්‍ර සමත්තියේ වටිනාකම තේරෙන්නේ ඔය වෙලාවට තමයි :yes::yes:
    බොහොම පින් මචන් ..උබේ වටිනා අදහස් වලට .! :) :)
    :yes::yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුදුබණ නොතිබෙන්න මම අද ජිවතුන් අතරත් නෑ මචන් ..!!
    කල්‍යාණ මිත්‍ර සමත්තියේ වටිනාකම තේරෙන්නේ ඔය වෙලාවට තමයි :yes::yes:
    බොහොම පින් මචන් ..උබේ වටිනා අදහස් වලට .! :) :)
    :yes::yes::yes:

    මාර බලපෑම් වලට අපි යටයි බන් කොතනදීත්.. රටේ තොටේ වටේ පිටේ ඉන්න එව්වයින් බේරිලා එව්වා දිහා ඇහැ ගහන්නේ නැතුව ඉන්නකොට මාරයා පරණ එව්වා දෙක තුනක් කුලප්පු කරලා ෆේස් බුක් එකට රික්වෙස්ට් එකක් හරි එවනවා බන්. නැත්තම් ෆෝන් එකට unknown නුම්බර් එකකින් හරි පරණ එකක් වැඩම්මනවා .. බොහොම අමාරුයි ඉහ ගහන්න.. පුළුවන් තරම් හිත පාලනය කරගෙන කාගෙන ගියොත් මේකෙන් ගැලවෙන්න පුළුවනි. නැත්තම් වටේ කැරකිලා පුරුදු තැනටම ගෙනත් අතාරිනවා... අත්දැකීමෙන් කියන්නේ..:yes::yes: