ස්තුතියි තරිඳු.. ත්‍රෙඩ් එකේ පිස්සු ලිව්වට සොරි හොඳේ... වයස උනාට අපිටත් ඉතින් හිටපු ගමන් පෝය ලං වෙනකොට පිස්සු හැදෙනවනේ...






good Show Brother
Thanx
තරිඳු මල්ලි, හැමදාමත් වගේ එළකිරි ෂෝ එක මචන්..තැන්කූ වේවා අපේ රස වින්දනයට ඔබේ කාලය කැපකරනවට...![]()
මට දැනටත් එලෝ මෙලෝ නැතුව ඉන්නේ සහෝ
කොල්ලෝ නම් ඕනේ ම නෑ
ඔක්කොම එකයි
පව් බන් මම
එහෙම කියල බෑ .. එකම පරිප්පුව දෙතුන් විදිහකට කඩ දෙකතුනකින් කන්නේ නැතුව කිසි ගතියක් නැහැ බන්... ඔය ගතිය ඇරිලා යනවා මාස කීපයක් යද්දී.. ඊට පස්සේ ආයෙත් පාරේ තොටේදී, බුකියේදී, වයිබර් එකෙන්, වගේ හිතපු නැති තැනකදී සංසාර හුරු පුරුදු බව දැනේවි.. ඒ වෙද්දී මෙව්වා අමතකයි.. පළගැටියා පහන් දල්ලේ වදින්නේ පිච්චෙන බව දැන දැනමයි බන්. අපිත් පළගැටියාගෙන් වෙනස් වෙන්නේ ශරීරයෙන් විතරයි...


දැන් ශේප් එකේ බොන්න පුළුවන් නේද මචං.... පවු අරක දුක් විඳිනවා....




අරකද???



දැන් ශේප් එකේ බොන්න පුළුවන් නේද මචං.... පවු අරක දුක් විඳිනවා....



බොක්කේ පතුලටම වැදුන
ඕකෙන් ගැලවෙන්න තියන එකම මග තියෙන්නේ බුදුරජානන් වහන්සේ ළඟ විතරයි... අත්හැරීම පුරුදු කරන්න.. සංසාරය අවබෝධ කරගන්න.. මේ සංසාර ගමනේදී අපිව දාල ගිය අය අනන්තයි අප්‍රමානයි.. අපි ඒ අය වෙනුවෙන් අඬපු කඳුළු සප්ත මහා සාගරේට වඩා වැඩියි.. මේ තවත් එයින් එකක් විතරයි කියල හිතන්න.. සැනසීමක් දැනේවි..





බුදුබණ නොතිබෙන්න මම අද ජිවතුන් අතරත් නෑ මචන් ..!!
කල්‍යාණ මිත්‍ර සමත්තියේ වටිනාකම තේරෙන්නේ ඔය වෙලාවට තමයි
බොහොම පින් මචන් ..උබේ වටිනා අදහස් වලට .!![]()

