ubalata mathakada meyawa

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    ඇඩෙනවා.. මතකද තව රොබෝ කෙනෙක්, බලු කුක්කෙක්, සිය කෙනෙකුත් හිටිය,,
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,399
    16,190
    113
    ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලෙට එනවා බන් ඉදලා හිටලා මම හිතන්නේ ක්ලාස් කරන පොරවල්. මට මතකයි උන් ඕවා, තව අර බල්ලාගේ සින් එක එහෙම අපිට දාලා පෙන්නනවා.අපිට පුල් මැජික්. :baffled:
    ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ යාළුවො අතරේ හොදට කොන් වෙලා කම්පුටර් එකක් පලවෙනි වතාවට ඇල්ලුවේ. :rofl::baffled:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    office

    :eek::eek::eek:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්සර අපි පොඩි කාලේ ඉස්කෝලෙට එනවා බන් ඉදලා හිටලා මම හිතන්නේ ක්ලාස් කරන පොරවල්. මට මතකයි උන් ඕවා, තව අර බල්ලාගේ සින් එක එහෙම අපිට දාලා පෙන්නනවා.අපිට පුල් මැජික්. :baffled:
    ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ යාළුවො අතරේ හොදට කොන් වෙලා කම්පුටර් එකක් පලවෙනි වතාවට ඇල්ලුවේ. :rofl::baffled:

    Guess I could relate to the whole thing.:yes::yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    win xp

    Win XP ehema dan tiyen lap walata dannath be ban issara wadema format karanawa. install karanawa. desktop eken nokarapu magulak ne ban . sirawatama hitenawa a kaleta apahu yanna tibunaanm kiyala :baffled:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    View attachment 61952

    ubalata mathakada me kauda kiyala ehenam ubala mama wagema hoda lama kalayak tibuna set ekek machan. sirawatama dan mathak weddi dukai ban. serama wenas wela api wayasata gihin kiyala hitenawa machan..... :(

    This is the Clippy in Office 98 & 2000........thanks for sharing I completely forgotten about this annoying fellow........
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    ඇත්තටම පරන මතකයන් :) ඉස්සර උට ඉන්න දෙන්නෙම නැ මම මාර වදයක් දුන්නේ ඒ කලේ මාරු දැන්නම් ඒවා මතක් වෙද්දී පිස්සු හැදෙනවා ඒ කලේ පෙන්ටියම් 3 පිසි එකක් තිබ්බේ මට 128MB රෑම් එකත් එක්ක වෙලාවකට ඕකව හිර වෙනවා හිර වෙලා හිටිනවා මම සෙල්ලම් දන්න ගිහිල්ලා අයෙ ගොඩ ගන්න ඉතින් පිසි එක රිස්ටට් කරන්නම වෙනවා මොනහරි කර කර හිටියොත් ඉතින් ඔක්කොම ඉවරයි අයෙ මුල ඉදන් කරපංකෝ ඉතින්​
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    tumblr_inline_nujexyULYM1rtyzjw_500.gif