Person of Interest TV series Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ado onna mama umba kiyapu nisa 1st episode eka pannala baluwa.Ado pattane ban siraama show eka!! mama iye ra eliwenakan baluwa episode 6k witara.Me dan tamai nidaganna hadanne.Ara 1st episode eka tikak gon athal wage tibbata etapasse niyameta hadala gannawa kathawa neda? Anith eka tamai kathawa maara taathwikai boru sex scenes ehema ne.......
    Thanx ban rep+

    තව එකක් Sex scene නම් නෑ තමයි. ඒ උනාට කතාවේ සෙට් වෙන සුපිරි කෑලි ටික දැක්කම ඔය ඩේලි යන කෙටි කතාවල එහෙම සීන් එකක් තිබ්බ නම් හොඳා කියලා හිතෙනවා බං. :(:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔය උඹ කීයක් බැලුවද සීසන්??? පලවෙනි සීසන් එක විතරක් නම් බැලුවේ එපිසෝඩ් කීයක් බැලුවද ඒකාකාරී උනා කියන්නේ. මොකද සීසන් 2 වලින් පස්සේ 3 - 4 කියන දෙක කිසිම ඒකාකාරි ගතියක් නෑ. පට්ටම ක්‍රියේටිව් විදිහට යන්නේ.

    season 2 da manda anthimata baluwe :) aith balanna ganna ona. samaharawita ekakari kiala hithenna aththe mama sirawata baluwe nathi hinda wennath puluwan.

    mata hamadama pare cctv camerawak dakkama hithennema POI eka reality version ekak :)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තවම උඹ 6 ද බැලුවේ??? බලහන් පලවෙනි එක අන්තිම වෙනකන්. පළවෙනි සීසන් එක තමයි කුජීත චාටර්ම සීසන් එක ඔය කතාවේ සීනන් 4න්ම ගත්තම. 3 - 4 වෙද්දි ආයේ ලොවෙත් නෑ කතාව යන දිහා හිතා ගන්න බෑ එච්චරට ක්‍රියේටිව්. මැක්සිමම්. ඔය ටයිම් ලයින් එකක පස්සට යනවා අතීතයේ සීන් වගයක් පෙන්නන්න. ඒ ටික තේරෙන්නේ බං සීසන් දෙකක් විතර බැලුවම. එකක් ජෝන් ගේ අතීතය සහ අනික ‍ෆින්ච් ගේ අතීතය.

    ow ban mata terenawa meka aniwa hondama hit show ekak kiyala:yes::yes::yes:.Ow issarahata plot eka hondata progress wenawa athi.Anika meke plots maara complex ban nikan seeni bola scene nemei tiyenne:yes::rolleyes:.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    season 2 da manda anthimata baluwe :) aith balanna ganna ona. samaharawita ekakari kiala hithenna aththe mama sirawata baluwe nathi hinda wennath puluwan.

    mata hamadama pare cctv camerawak dakkama hithennema POI eka reality version ekak :)

    සිරාවට ඔහොම එව්වා තියෙද දන්නෙත් නෑ තමයි බං අපි නොදැන හිටියට. හැබැයි ඉතින් ලංකාවේ නම් බයක් නෑ අපිට. මට ඕක බලලා ෆෝන් එකේ වයිෆයි , GPRS ඇක්ටිවේට් කරන්න පවා බය හිතුවා. යකෝ සීසන් 3 - 4 වෙද්දි මොන ඒකාකාරිද. පිස්සු කොර වෙනවා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban mata terenawa meka aniwa hondama hit show ekak kiyala:yes::yes::yes:.Ow issarahata plot eka hondata progress wenawa athi.Anika meke plots maara complex ban nikan seeni bola scene nemei tiyenne:yes::rolleyes:.

    අනික උඹ නෝට් කලේ නැත්නම් හැමදාම පටන් ගද්දි intro එක යවන්න එපා. ඒකේ පෙන්නනවා එදා යන එපියේ කොටසක් අන්තිමටම. ඒ වගේම සීසන් 2 එකේදි ඉන්ට්‍රෝ මිස් කරන්න එපා. උන් ඉන්ට්‍රෝ එකෙනුත් උන්ගේ ක්‍රියේටිවිටි එක නියමෙට පෙන්නලා තියෙනවා සීසන් 2 එකේ සමහර තැන් වලදි.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට ඔහොම එව්වා තියෙද දන්නෙත් නෑ තමයි බං අපි නොදැන හිටියට. හැබැයි ඉතින් ලංකාවේ නම් බයක් නෑ අපිට. මට ඕක බලලා ෆෝන් එකේ වයිෆයි , GPRS ඇක්ටිවේට් කරන්න පවා බය හිතුවා. යකෝ සීසන් 3 - 4 වෙද්දි මොන ඒකාකාරිද. පිස්සු කොර වෙනවා.

    sirawata ban, oka aththata wenna puluwan deyak danatama wela nathnam. umba kivvata passe ai balanna hithuna. koheda me langadi indala mama mega natti 2,3k balanna gaththa eken welawak nah. issara lankawe innakota wath nattiyak baluwe dan balanna hithuna. aththatama balanawa kivvata ahana eka karanne background eke dagena wena wena wada karanawa :)

    POI t-shirt ganna hewwa tika kalekata issella honda ekak set une nah, ekak design kara nam hari.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තව එකක් Sex scene නම් නෑ තමයි. ඒ උනාට කතාවේ සෙට් වෙන සුපිරි කෑලි ටික දැක්කම ඔය ඩේලි යන කෙටි කතාවල එහෙම සීන් එකක් තිබ්බ නම් හොඳා කියලා හිතෙනවා බං. :(:rofl:

    ow ehemath hitenawa tamai samaharak welawata:D.Eth sex walata wadiya romantic scene tikak tibbanam hondai kiyala hitenawa:yes:.Eth godak show wala maha gon widihata sex pennanne etakota ithin show eke tiyena gathiya yanawa:baffled:.sex balanna onenan porn balanawane ban.mokatada nikan half sex balala asahane wadi karaganne:P.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    sirawata ban, oka aththata wenna puluwan deyak danatama wela nathnam. umba kivvata passe ai balanna hithuna. koheda me langadi indala mama mega natti 2,3k balanna gaththa eken welawak nah. issara lankawe innakota wath nattiyak baluwe dan balanna hithuna. aththatama balanawa kivvata ahana eka karanne background eke dagena wena wena wada karanawa :)

    POI t-shirt ganna hewwa tika kalekata issella honda ekak set une nah, ekak design kara nam hari.

    අපෝ මම නම් TV බලලා නෑ මතක ඇති කාලෙකට බං. ගෙදර ගියත් ලැප දාගෙන කාමරේ ඉන්නේ. මැච් එකක් ගියොත් විතරයි TV බලන්නේ ඒකත් ලැපේ ඩේටා ඉවර වෙන්න ලං වෙලා තිබ්බොත් නැත්නම් ඔන්ලයින් බලන්නේ.

    PoI එක වගේ දෙයක් ලොවෙත් වෙන්න පුලුවන් බං බැරි කමක් නෑ. හැබැයි එතකොට privacy එකක් කියලා දෙයක් ලොවෙත් නැති වෙනවා. ඕකේ උඹ 3 න් වෙනි සීසන් එකේ මැදකින් පස්සේ සහ 4 වෙනි සීසන් එක බලලා නැති නිසා ස්පොයිල් කරන්න බෑ. නමුත් සීසන් 4 වෙන දේ උනත් වෙන්න පුලුවන් ඔය වගේ AI නිසා. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ehemath hitenawa tamai samaharak welawata:D.Eth sex walata wadiya romantic scene tikak tibbanam hondai kiyala hitenawa:yes:.Eth godak show wala maha gon widihata sex pennanne etakota ithin show eke tiyena gathiya yanawa:baffled:.sex balanna onenan porn balanawane ban.mokatada nikan half sex balala asahane wadi karaganne:P.

    මේකේ රොමැන්ටික් සීන් එකක්වත් නෑ බං. කෙලින්ම ස්ටෝරියක් ගලාගෙන යනවා යටින්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Patta TV Series Eka. Big Fan. Amy Acker :love::love:

    අනිවා Amy Acker තමයි සීසන් 3 එකේ මුල් හරිය වෙනකන් මට එපාම කරපු චරිතේ බං. මම ආසම කලේ Sarah Shahi ( Sameen Shaw) ට.ඒ උනාට දැන් Amy Acker ට තමයි ආසම.
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ඕක පලවෙනි සීසන් එකේ මුල් දෙක තුන බලපු උන් විතරයි බනින්නේ. මේකේ එකෙක් බැනලා තිබ්බා ප්‍රසිද්ධ නලුවෝ එකෙක්වත් නෑ කියලා. ඌ එක එපියයි බලලා තිබ්බේ. හැබැයි Jhon Reese ට ඉන්න Jim Caviezel තමයි The Passion of the Christ එකේ Jesus Christ ට රඟ පාලා පට්ට ඇක්ටින් එකක් දෙන්නේ. ඔය කතාවේ නලුවෝ හැමෝම තමුන්ගේ චරිත නියමෙට කරනවා.

    Aniwa machn. Mage TV series list eken thawath Asama TV series ekak thama POI.
    :yes:
     
    Last edited:

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    අනිවා Amy Acker තමයි සීසන් 3 එකේ මුල් හරිය වෙනකන් මට එපාම කරපු චරිතේ බං. මම ආසම කලේ Sarah Shahi ( Sameen Shaw) ට.ඒ උනාට දැන් Amy Acker ට තමයි ආසම.

    Mamanam Carter ekak 3:love: denatama asai.;)
    Sameen wediya penna hitiye nathi nisa wenna athi.
    Lagadima eliyata ei.
    Greergen free wela.

    :rolleyes: