windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • A. සිරියා;19193624 said:
    මචංලා 10 TP එක දාලා ආයිත් 8.1 දාපු උන් ඉන්නවා නම්, දාපු හැටි තමන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් දපල්ලකො :)

    10 ඉඳන් 8.1 දාපු විදි මොනවද කියලයි දැනගන්න ඕනෙ වුණේ මචං :)

    අකිල, උඹ කියපු විදියට රිකවරි ටූල් එකෙන් දාන්න ගියාට හරි ගියෙ නෑ මචං. පට්ට ගේමක් දුන්නා එදා.
    එහෙම දන්න ගිහින් කෙල වෙච්ච උන් සහ එකෙන් හරියට දාගත්ත එවුං ඉන්නව නම් අදහස් කියල්ලා මචං :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උබ ගැලැක්සි එස් 4,5 එකක් වගේ බලපන්කො මචන්.

    :baffled: ඩුවල් සිම් නෑ නේ බං..... :( සැම්සුන් වල ඩුවල් සිම් එන ඒවා පට්ට ස්ලෝ නේ බං.... එපා වෙනවා.... ඒකයි නොකියා එකකට යන්න බැලුවේ.... බැටරි ටයිම් එකත් හොදා කියන නිසා......!! :rolleyes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මයික්‍රොසොෆ්ට් කාරයට වින්ඩෝස් 10 මොබයිල් හදන්න යන කල්
    ඒක තමයි මම මුල ඉදන්ම කිව්වේ වින්ඩෝස් කියන්නේ මහා ගොන් ෆෝන් ජාතියක් කියල
    අවුරුද්දක් තිස්සේ තටමනවා තාම බෙට්ට ගැට්ටේ හිරවෙලා
    අනික ඕකේ මහලොකු අලුත් දෙයක් නැහැ , ඇන්ඩ්‍රොයිඩ් වලින් කොපි කරපු දේවල් එකතු කරලා තියෙන්නේ

    ඕකනෙ ඉතිං කරන්න බැරි. උඹ කොහෙන් ගියත් කැරකිලා ඔතෙන්ටමනේ එන්නෙ :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;19193624 said:
    මචංලා 10 TP එක දාලා ආයිත් 8.1 දාපු උන් ඉන්නවා නම්, දාපු හැටි තමන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් දපල්ලකො :)

    A. සිරියා;19193711 said:
    10 ඉඳන් 8.1 දාපු විදි මොනවද කියලයි දැනගන්න ඕනෙ වුණේ මචං :)

    අකිල, උඹ කියපු විදියට රිකවරි ටූල් එකෙන් දාන්න ගියාට හරි ගියෙ නෑ මචං. පට්ට ගේමක් දුන්නා එදා.
    එහෙම දන්න ගිහින් කෙල වෙච්ච උන් සහ එකෙන් හරියට දාගත්ත එවුං ඉන්නව නම් අදහස් කියල්ලා මචං :dull:


    මම දාපු විදිය තමා මචන් මම උබට කිව්වේ එදා.
    ඒ විදියට තමා මම 525,735,920 වලට වින්ඩෝස් 10 එක දාලා ආපහු 8.1 වලට රෝල් බැක් කරේ.
    මෙන්න මේක බලපන්කෝ.
    http://www.windowscentral.com/roll-back-windows-phone-81-windows-10-preview

     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    වයිෆයි තිබ්බොතින් හොදයි මචන්.
    එහෙම නැත්තම් මොබයිල් ඩේටා තියෙන්න ඕන.


    wifi nm na bn
    dialog 3G tiye data pkg ekak daan
    puluwan weyi ne
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :baffled: ඩුවල් සිම් නෑ නේ බං..... :( සැම්සුන් වල ඩුවල් සිම් එන ඒවා පට්ට ස්ලෝ නේ බං.... එපා වෙනවා.... ඒකයි නොකියා එකකට යන්න බැලුවේ.... බැටරි ටයිම් එකත් හොදා කියන නිසා......!! :rolleyes:

    ඩුවල් සිම් යනවා නම් ලුමියා 730 එකක් ගනින්.
    බැටරි ලයිෆ් එකත් සුපිරියි බන්.
    උබේ ඩිරෙක්ට් විඩියෝ කෝල්ස් ගැනිල්ල නම් බෑ ඉතින්.
    ඇප් එකක් ඕනමයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මයික්‍රොසොෆ්ට් කාරයට වින්ඩෝස් 10 මොබයිල් හදන්න යන කල්
    ඒක තමයි මම මුල ඉදන්ම කිව්වේ වින්ඩෝස් කියන්නේ මහා ගොන් ෆෝන් ජාතියක් කියල
    අවුරුද්දක් තිස්සේ තටමනවා තාම බෙට්ට ගැට්ටේ හිරවෙලා
    අනික ඕකේ මහලොකු අලුත් දෙයක් නැහැ , ඇන්ඩ්‍රොයිඩ් වලින් කොපි කරපු දේවල් එකතු කරලා තියෙන්නේ

    ලමයෙක් හදන්න හුකන්න ලේසියි.
    හිලට දැම්මා කැරි යනකම් ගහන්න විතරනේ තියෙන්නේ.
    ඒත් ඊට පස්සේ මාස 9 ලන් වෙන්න ලමයා ඉන්න බඩ පරිස්සම් කරන්න ඕන.
    වෙලාවට කලාවට බෙහෙත් බොන්න ඕන,හිතලා බලලා කන්න බොන්න ඕන,හොද දේවල් ඔලුවට දාගන්න ඕන වගේ දේවල් කරන්න වෙනවානේ.
    අන්න ඒ වගේ තමා ඕ එස් එකක් හදන එකත්.
    වින්ඩෝස් 10 බේසික් ස්ට්‍රක්චර් එක උන් ගැහුවානේ දැන් මාස ගානකට කලින්.
    ඒක ස්ටේබල් වර්ශන් එකකට ගේන්න තමා ගේම දෙන්න ඕන.
    වින්ඩෝස් යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් එකක් නේ.
    කම්පියුටර්ස්,ටැබ්ස්,මොබයිල්ස් ඇන්ඩ් වෙනත් මයික්‍රොසොෆ්ට් ඕ එස් දුවන ඩිවයිසස් ඔක්කෝටම එක වගේ හදන්න ඕන.
    කම්පියුටර්ස් වලට එව්වානේ වින්ඩෝස් 10 එක.
    දැන් තියෙන්නේ ටැබ්ස්,මොබයිල්ස් වලට එවන්න ඇන්ඩ් මොබයිල් වර්ශන් එක රිලීස් කරන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් දෙකක් එක්ක.
    ලුමියා 950,ලුමියා 950 එක්ස් එල්.
    ලෝකේ පලවෙනියට ලික්වීඩ් කූලින් ඇන්ඩ් නියුට්‍රල් ෆ්ලැශර් එකක් එක්ක එන ෆෝන්ස් තම 950,950 එක්ස් එල්.
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    PC - Windows 10 - OK :yes:
    Tab - Windows 10 - OK :yes:
    Mobile - Windows 10 - Still Pending ....:baffled:

    දැන් නම් දෙන්න කාලේ හරි බොලව් :P
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    A. සිරියා;19193624 said:
    මචංලා 10 TP එක දාලා ආයිත් 8.1 දාපු උන් ඉන්නවා නම්, දාපු හැටි තමන්ගෙ අත්දැකීම් පොඩ්ඩක් දපල්ලකො :)

    මම වින්ඩෝස් 10 දාල පට්ට වහක් කෑවා . අන්තිමට pc එකට ගහල windows recovery tool එකෙන් අයෙමත් 8.1 install කරගත්තා.
     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    anika mcn mata youtube walin oniima qlity ekaik select karala videos down kraganna puluwan widihe app ekak denna mcn
    IDM wala wage qlity eka torala down kranna pluwan ekak
     

    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    machanla mata thiyenne windows tab ekak . screen dimmer ekak nedda brightness adukaraganna? pdf reader ekak night mode reading thiyena nedda?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    region uk dala back karana parakkuwata aayiith auto us wenawane ban

    රීජන් එක මාරු කරපන් එන්ගලන්තේට.
    එතනම තියනවා පල්ලෙහා පොඩි බට්න් එකක් රීබුට් ෆෝන් කියලා.
    අන්න ඒක ටච් කරලා ෆෝන් එක රීබුට් කරපන්.
    එතකොට හරි.

     

    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    රීජන් එක මාරු කරපන් එන්ගලන්තේට.
    එතනම තියනවා පල්ලෙහා පොඩි බට්න් එකක් රීබුට් ෆෝන් කියලා.
    අන්න ඒක ටච් කරලා ෆෝන් එක රීබුට් කරපන්.
    එතකොට හරි.


    huta mn eika dkke reset wage
    hari eika kalaa eetapasse kohewath nane bn cortana net eknma down krganna oinida?

    ata tube Hd eken down krapu videos phone eiken blnna puluwan
    4n eka pc ekita ghuwma down wechcha penwnne nane bn
     
    Status
    Not open for further replies.