මයික්‍රොසොෆ්ට් කාරයට වින්ඩෝස් 10 මොබයිල් හදන්න යන කල්
ඒක තමයි මම මුල ඉදන්ම කිව්වේ වින්ඩෝස් කියන්නේ මහා ගොන් ෆෝන් ජාතියක් කියල
අවුරුද්දක් තිස්සේ තටමනවා තාම බෙට්ට ගැට්ටේ හිරවෙලා
අනික ඕකේ මහලොකු අලුත් දෙයක් නැහැ , ඇන්ඩ්‍රොයිඩ් වලින් කොපි කරපු දේවල් එකතු කරලා තියෙන්නේ
ලමයෙක් හදන්න හුකන්න ලේසියි.
හිලට දැම්මා කැරි යනකම් ගහන්න විතරනේ තියෙන්නේ.
ඒත් ඊට පස්සේ මාස 9 ලන් වෙන්න ලමයා ඉන්න බඩ පරිස්සම් කරන්න ඕන.
වෙලාවට කලාවට බෙහෙත් බොන්න ඕන,හිතලා බලලා කන්න බොන්න ඕන,හොද දේවල් ඔලුවට දාගන්න ඕන වගේ දේවල් කරන්න වෙනවානේ.
අන්න ඒ වගේ තමා ඕ එස් එකක් හදන එකත්.
වින්ඩෝස් 10 බේසික් ස්ට්‍රක්චර් එක උන් ගැහුවානේ දැන් මාස ගානකට කලින්.
ඒක ස්ටේබල් වර්ශන් එකකට ගේන්න තමා ගේම දෙන්න ඕන.
වින්ඩෝස් යුනිවර්සල් ප්ලැට්ෆෝර්ම් එකක් නේ.
කම්පියුටර්ස්,ටැබ්ස්,මොබයිල්ස් ඇන්ඩ් වෙනත් මයික්‍රොසොෆ්ට් ඕ එස් දුවන ඩිවයිසස් ඔක්කෝටම එක වගේ හදන්න ඕන.
කම්පියුටර්ස් වලට එව්වානේ වින්ඩෝස් 10 එක.
දැන් තියෙන්නේ ටැබ්ස්,මොබයිල්ස් වලට එවන්න ඇන්ඩ් මොබයිල් වර්ශන් එක රිලීස් කරන්නේ ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් දෙකක් එක්ක.
ලුමියා 950,ලුමියා 950 එක්ස් එල්.
ලෝකේ පලවෙනියට ලික්වීඩ් කූලින් ඇන්ඩ් නියුට්‍රල් ෆ්ලැශර් එකක් එක්ක එන ෆෝන්ස් තම 950,950 එක්ස් එල්.