IT FIELD.
කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියල තෙරෙන්නේ නෑ.මට ලස්සනට වාක්‍ය ගලපන්න බෑ මචන්ලා. බෝරිං නම් කියවන්න එපා.තව දෙයක් ආතල් ගන්නවත් බොරුවටවත් නෙවයි මේව අහන්නේ.
මෙච්චර කාලයක් වගේ වගක් නැතුව ඔහේ ආතල් එකේ ගේම් ගහ ගහ හිටිය.දැන් තමයි ජීවිතේ බරපතලකම තේරෙන්නේ.දැන් නම් පරක්කුත් වැඩී වගේත් හිතෙනවා.එත් පුලුවන් විදිහට ගොඩ දාගන්න තමයි හිතන් ඉන්නේ. මට දැන් වයස 24 යි. ඩිප් එක ගොඩ දැම්මා.හැබයි කරේ දැන් ගොඩ කාලෙකට කලින්.එක කරල ඔහේ එහෙට මෙහෙට වෙවි හිටිය.මම A/L නම් පාස් නෑ.මෝඩද උවමනාවක් තිබ්බේ නැති හින්දද දන්නේ නෑ.
මේ ලගකදි ඉදන් අමුතු විදිහට ජීවිතේ ගැන කලකිරෙන්න පටන් ගත්ත.මම මේ තාත්තගේ සල්ලි වලින් කකා බිබී මොකක්ද මේ කරන්නේ හිතෙනව.එ මනුස්සය උදේ ඉදන් රෑ වෙනකන් මහන්සි වෙද්දි ගෙදරට මම පාඩම් කරනව වගේ ඉදන් දවසම සෙල්ලන් කරනව.මම දැන් සතියක විතර ඉදන් ට්‍රයි කරනව ජාවා වගේ දෙයක් ඉගෙන ගන්න.ඒත් ඊලග දවසේ ඒ ෆිට් එක නැතුව යනවා.මම BCS කරන්න හිතන් ඉන්නේ.එත් මට දැන් ඕන වුන දේ වුනා කියල හිතලා එ පහු වෙච්ච කාලෙත් එක්ක අල්ලල හොද ජොබක් සෙට් කරන් තාත්තටත් පොඩ්ඩකින් හරි හයියක් වෙලා කොහොම හරි ඉක්මනට තාත්තව ගෙදර නවත්තන්න.එත් කරන්න කියල කිසිම දෙයක් තෙරෙන්නේ නෑ.ඇත්තටම අසරණ වෙලා සල්ලි අමාරුකම් ගොඩක් නම් නෑ.මධ්‍යම පාන්තිකයි.
මෙච්චර හෑල්ලක් ලිවුවට සොරි වේවා.
මගේ ප්‍රධානම ප්‍රශ්න ටික තමයි මේවා.
මට දැන් ගොඩක් දේවල් අම්බනක අමතක වෙලා.කොහෙන්ද පටන් ගන්නේ? ඔව් ඔව් ටියුටෝරියල් මම දන්නව.ඒත් ඒක එච්චරම ප්‍රායෝගික නෑ මචන්ලා.මම කිවුවේ මට හොදේ. මම දැන්ගත්ත විදිහට මට ගැලපෙන ම සිස්ටම් එක වෙන්නේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන එක.ඒත් මොකක්ද කරන්නේ.එහෙම මොකක් හරි oop කන්සෙප්ට් එකත් එක්ක මුල ඉදන් ප්‍රායෝගිකව යන්න පුලුවන් උදාහරණත් එක්ක තියෙන සයිට් තියෙනවද. මට කියවල විතරක් කරන වැඩ සෙට් වෙන්නේ නෑ. ප්‍රැක්ටිකල් කරන්නම ඕනි.නැත්තම් ප්‍රශ්න කෝටියක් හිතෙනවා.
ප්‍රශ්නේ අහගන්නවත් තේරෙන්නේ නැති තරම් කලකිරිල ඉන්නේ මචන්ල.ප්‍රොග්‍රැමින් කරන අය පොඩි සප් එකක් දෙන්න තරහා නැතුව.ඒ වගේම යන්න හොද පාත් එකකුත්.ඒක තමුන්ට පුලුවන් විදිහට තමයි.ඒත් ඩිමාන්ඩ් එකත් එක්ක සමහර දෙවල් අවිනිශ්චිතයි නම් ඒ පැත්තේන් ගිහින් වැඩක් නැත්තන් එක ගැනත් කියන්න.
බම්ප් එකක් වත් දාගෙන යන්න

thanks