උදව්වක් ඕනි !!!!!

laki377

Member
Oct 27, 2015
42
2
0
IT FIELD.
කොහෙන් පටන් ගන්නද කොහෙන් ඉවර කරන්නද කියල තෙරෙන්නේ නෑ.මට ලස්සනට වාක්‍ය ගලපන්න බෑ මචන්ලා. බෝරිං නම් කියවන්න එපා.තව දෙයක් ආතල් ගන්නවත් බොරුවටවත් නෙවයි මේව අහන්නේ.
මෙච්චර කාලයක් වගේ වගක් නැතුව ඔහේ ආතල් එකේ ගේම් ගහ ගහ හිටිය.දැන් තමයි ජීවිතේ බරපතලකම තේරෙන්නේ.දැන් නම් පරක්කුත් වැඩී වගේත් හිතෙනවා.එත් පුලුවන් විදිහට ගොඩ දාගන්න තමයි හිතන් ඉන්නේ. මට දැන් වයස 24 යි. ඩිප් එක ගොඩ දැම්මා.හැබයි කරේ දැන් ගොඩ කාලෙකට කලින්.එක කරල ඔහේ එහෙට මෙහෙට වෙවි හිටිය.මම A/L නම් පාස් නෑ.මෝඩද උවමනාවක් තිබ්බේ නැති හින්දද දන්නේ නෑ.
මේ ලගකදි ඉදන් අමුතු විදිහට ජීවිතේ ගැන කලකිරෙන්න පටන් ගත්ත.මම මේ තාත්තගේ සල්ලි වලින් කකා බිබී මොකක්ද මේ කරන්නේ හිතෙනව.එ මනුස්සය උදේ ඉදන් රෑ වෙනකන් මහන්සි වෙද්දි ගෙදරට මම පාඩම් කරනව වගේ ඉදන් දවසම සෙල්ලන් කරනව.මම දැන් සතියක විතර ඉදන් ට්‍රයි කරනව ජාවා වගේ දෙයක් ඉගෙන ගන්න.ඒත් ඊලග දවසේ ඒ ෆිට් එක නැතුව යනවා.මම BCS කරන්න හිතන් ඉන්නේ.එත් මට දැන් ඕන වුන දේ වුනා කියල හිතලා එ පහු වෙච්ච කාලෙත් එක්ක අල්ලල හොද ජොබක් සෙට් කරන් තාත්තටත් පොඩ්ඩකින් හරි හයියක් වෙලා කොහොම හරි ඉක්මනට තාත්තව ගෙදර නවත්තන්න.එත් කරන්න කියල කිසිම දෙයක් තෙරෙන්නේ නෑ.ඇත්තටම අසරණ වෙලා සල්ලි අමාරුකම් ගොඩක් නම් නෑ.මධ්‍යම පාන්තිකයි.
මෙච්චර හෑල්ලක් ලිවුවට සොරි වේවා.

මගේ ප්‍රධානම ප්‍රශ්න ටික තමයි මේවා.

මට දැන් ගොඩක් දේවල් අම්බනක අමතක වෙලා.කොහෙන්ද පටන් ගන්නේ? ඔව් ඔව් ටියුටෝරියල් මම දන්නව.ඒත් ඒක එච්චරම ප්‍රායෝගික නෑ මචන්ලා.මම කිවුවේ මට හොදේ. මම දැන්ගත්ත විදිහට මට ගැලපෙන ම සිස්ටම් එක වෙන්නේ මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන එක.ඒත් මොකක්ද කරන්නේ.එහෙම මොකක් හරි oop කන්සෙප්ට් එකත් එක්ක මුල ඉදන් ප්‍රායෝගිකව යන්න පුලුවන් උදාහරණත් එක්ක තියෙන සයිට් තියෙනවද. මට කියවල විතරක් කරන වැඩ සෙට් වෙන්නේ නෑ. ප්‍රැක්ටිකල් කරන්නම ඕනි.නැත්තම් ප්‍රශ්න කෝටියක් හිතෙනවා.
ප්‍රශ්නේ අහගන්නවත් තේරෙන්නේ නැති තරම් කලකිරිල ඉන්නේ මචන්ල.ප්‍රොග්‍රැමින් කරන අය පොඩි සප් එකක් දෙන්න තරහා නැතුව.ඒ වගේම යන්න හොද පාත් එකකුත්.ඒක තමුන්ට පුලුවන් විදිහට තමයි.ඒත් ඩිමාන්ඩ් එකත් එක්ක සමහර දෙවල් අවිනිශ්චිතයි නම් ඒ පැත්තේන් ගිහින් වැඩක් නැත්තන් එක ගැනත් කියන්න.

බම්ප් එකක් වත් දාගෙන යන්න :sorry:
 
  • Like
Reactions: MNV

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    oop nam ebook eka balapan

    HTML:
    it-ebooks.info/book/810/

    me book eka balapan
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mchn danata path eka clear nattan ube dip eken mokakhari podi jobakata set wenna.nattan tawa 2,3 years igena gahoth without experiance mukuth karaganna beriwenawa.dan IT assistant wage hari kamak ne mokak hari karanna.gedara inna epa ohoma kalakirila passe depression hedenawa.ita passe memory problems enawa.path eka himita balapan job eka karana gaman.mama nan path ekak kiyanna danne ne man IT newe kare bro.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    BCS walata nam wenama thread ekak thiyenawa.
    me dawaswala eka yata gihilla wage.
    hambunoth dannam.

    Dip ekak karanam podi job kattak hoyaganna balahan.
    thawa gedara inna giyoth itin kelaweema thama.
    uba sallikarayek noweyi nam.

    vacancy Topjobs,jobs jobs,cv.lk wage ewage thiyenawa.

    software eng gena nam man echchara danne ne.
    danna aya uttarayak deyi.

    uba asa field eke job ekak puluwantharam hoya ganna balahan.

    job ekak hoya ganna kiwe.

    1.uba dan thawa qualifications hada gannakota ubta thawa wayasa gihin thiyeyi.

    2.job ekakata giyoth part time exam tika karala qualifications+experience hadaganna puluwan.

    Game gahana computeren ube field ekata adala dewal tikak igena ganin.

    kawuruth agillen anala kiyala denne ne kothanakadiwath.
    umbe utsahaya thama.

    umbata ena prashna walata net eke ona tharam uttara athi.

    programming karanawanam umbata freelancing karannath puluwan weyi.amathara ganak hoyaganna.

    good luck machan.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    picture.php
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    oop nam ebook eka balapan

    HTML:
    it-ebooks.info/book/810/
    me book eka balapan

    පොතක් බලලා අමාරුයි මචන්.මම හේඩ් ෆස්ට් එහෙම ට්‍රයි කරා සෙට් වුනේ නෑ. මට මොකක් හරි කරන ගමන් තමයි ඉගෙන ගන්න ඕනි දැන්.නැත්තන් ටික දවසක් ගිහින් අතෑරල දානවා. කොච්චර කරත් අතරමග අතෑරල දාන මහ කාලකන්නි පුරුද්දක් තියෙනව බන්.ප්‍රැක්ටිකල් කරොත් 80% හරි කරනව ආසාවට.මොකක් හරි excercise එක්ක කරන ගමන් තේරුන් ගන්න පුලුවන් මොකක් වත් නැත්ද. තැන්ක්ස් මචන.

    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0

    තෑන්ක්ස් මචන්

    mchn danata path eka clear nattan ube dip eken mokakhari podi jobakata set wenna.nattan tawa 2,3 years igena gahoth without experiance mukuth karaganna beriwenawa.dan IT assistant wage hari kamak ne mokak hari karanna.gedara inna epa ohoma kalakirila passe depression hedenawa.ita passe memory problems enawa.path eka himita balapan job eka karana gaman.mama nan path ekak kiyanna danne ne man IT newe kare bro.

    ඩිප් එකෙන් හොයාගන්න එක ලේසි නෑ මචන්. BCS තමයි සෙට් වුන කෙටිම පාත් එක.ඒක තාවකාලිකව ජොබක් හොයාගන්න කරලා පස්සේ ඩිග් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.කොච්චර උවමනාව තිබ්බත් කරන්නේ නෑ බන්,මොනව වෙලාද මන්ද :(:(:(
    තෑන්ක්ස් මචන්
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    BCS walata nam wenama thread ekak thiyenawa.
    me dawaswala eka yata gihilla wage.
    hambunoth dannam.

    Dip ekak karanam podi job kattak hoyaganna balahan.
    thawa gedara inna giyoth itin kelaweema thama.
    uba sallikarayek noweyi nam.

    vacancy Topjobs,jobs jobs,cv.lk wage ewage thiyenawa.

    software eng gena nam man echchara danne ne.
    danna aya uttarayak deyi.

    uba asa field eke job ekak puluwantharam hoya ganna balahan.

    job ekak hoya ganna kiwe.

    1.uba dan thawa qualifications hada gannakota ubta thawa wayasa gihin thiyeyi.

    2.job ekakata giyoth part time exam tika karala qualifications+experience hadaganna puluwan.

    Game gahana computeren ube field ekata adala dewal tikak igena ganin.

    kawuruth agillen anala kiyala denne ne kothanakadiwath.
    umbe utsahaya thama.

    umbata ena prashna walata net eke ona tharam uttara athi.

    programming karanawanam umbata freelancing karannath puluwan weyi.amathara ganak hoyaganna.

    good luck machan.

    Na na agillen anala newei machan.uwamanaawa thiyenawa.eth awula thiyenne mata mokak hari project ekak wage karnna wunoth witharai eka digata nidi maraagena karanna hithenne.tutorial anan manan balanne podda kaalayai atharala daanawa. dip eketh final project eka hinda thamai PHP,MYSQL tikak puluwan wune.e project eka kare nahthan melo hasarak danne na :( anyway thank you machan
     
    • Like
    Reactions: lk-maare

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    පොතක් බලලා අමාරුයි මචන්.මම හේඩ් ෆස්ට් එහෙම ට්‍රයි කරා සෙට් වුනේ නෑ. මට මොකක් හරි කරන ගමන් තමයි ඉගෙන ගන්න ඕනි දැන්.නැත්තන් ටික දවසක් ගිහින් අතෑරල දානවා. කොච්චර කරත් අතරමග අතෑරල දාන මහ කාලකන්නි පුරුද්දක් තියෙනව බන්.ප්‍රැක්ටිකල් කරොත් 80% හරි කරනව ආසාවට.මොකක් හරි excercise එක්ක කරන ගමන් තේරුන් ගන්න පුලුවන් මොකක් වත් නැත්ද. තැන්ක්ස් මචන.

    btw oop igena ganna nam concept eka ona programming wadak naha .head first eka wikarayak mata nam

    Stanford eke programming methodology lectures balanna and eke thina assignments karanna cs106a.stanford.edu youtube eke vids tika full thinawa lectures wala CS106a

    bump
     
    ado ubatath ehemada... hamoma hodai kiwa mata witharai eka awul wune :sorry:
    na machan oop concept eka therenawa.(100% k nan newei ) example wunath dakkama therenawa(kiyala hithanawa)..eth confidence ekak na machan.ekai lokuma awula.
    btw thanx machan mam oke try karala balanan :yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ado ubatath ehemada... hamoma hodai kiwa mata witharai eka awul wune :sorry:
    na machan oop concept eka therenawa.(100% k nan newei ) example wunath dakkama therenawa(kiyala hithanawa)..eth confidence ekak na machan.ekai lokuma awula.
    btw thanx machan mam oke try karala balanan :yes:

    head first ewa kattiya trend ekata hodai kiyanawa mata nam joke eka wage eka wikarayak
     
    crazybox

    Junior member
  • කැමති නම් මේකත් පොඩ්ඩක් කරල බලන්න.
    computer එක shutdown කරල පාරට බැහැල මිනිස්සු ජීවත් වෙන්ඩ කරන රස්සාවල් ගැන හොයල බලන්න. එතකොට හිතෙයි අපි මොනවද කරල තියෙන්නෙ කියල. මේ ලෝකෙ දුවන්නෙ තනිකරම භාණ්ඩ හා සේවා සැපයීම සහ ලබා ගැනීම මත. අපි කරන්ඩ ඕනෙ හැමෝම කරන දේ නෙමෙයි අපි දන්න අපිට ආස අපිට කරන්ඩ පුළුවන් දේවල්. අපි දන්න දේවල් අපිට කරන්ඩ පුළුවන් දේවල් අළුත් විදියකට ඉදිරිපත් කිරීම තුල තමයි අපේ සාර්ථකත්වය රදාපවතින්න‍ෙ.
     
    • Like
    Reactions: C h o p p e

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    තෑන්ක්ස් මචන්

    ඩිප් එකෙන් හොයාගන්න එක ලේසි නෑ මචන්. BCS තමයි සෙට් වුන කෙටිම පාත් එක.ඒක තාවකාලිකව ජොබක් හොයාගන්න කරලා පස්සේ ඩිග් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.කොච්චර උවමනාව තිබ්බත් කරන්නේ නෑ බන්,මොනව වෙලාද මන්ද :(:(:(
    තෑන්ක්ස් මචන්

    enan mchn ube mind eka academic wala newe tiyenne.eka tamai man kivve podi jobakata dan penala mood eka fix wunata passe aluth deyak gena hitapan.anika degree gatta kiyala dan kale job denna kawuruwath ne.Don't be sad bro ubata tama mukuth wela nane.
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    කැමති නම් මේකත් පොඩ්ඩක් කරල බලන්න.
    computer එක shutdown කරල පාරට බැහැල මිනිස්සු ජීවත් වෙන්ඩ කරන රස්සාවල් ගැන හොයල බලන්න. එතකොට හිතෙයි අපි මොනවද කරල තියෙන්නෙ කියල. මේ ලෝකෙ දුවන්නෙ තනිකරම භාණ්ඩ හා සේවා සැපයීම සහ ලබා ගැනීම මත. අපි කරන්ඩ ඕනෙ හැමෝම කරන දේ නෙමෙයි අපි දන්න අපිට ආස අපිට කරන්ඩ පුළුවන් දේවල්. අපි දන්න දේවල් අපිට කරන්ඩ පුළුවන් දේවල් අළුත් විදියකට ඉදිරිපත් කිරීම තුල තමයි අපේ සාර්ථකත්වය රදාපවතින්න‍ෙ.

    mama IT kare asawata thamai machan. mata robo technology wage karanna asai..aththatama kiwwoth hardware control karanna thru software. electronics / soft . e wunata mokak hari hethuwak hinda hamadema atharala daala ohe hitiya bun awurudu gaanak. :( dan thamai therenne
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    enan mchn ube mind eka academic wala newe tiyenne.eka tamai man kivve podi jobakata dan penala mood eka fix wunata passe aluth deyak gena hitapan.anika degree gatta kiyala dan kale job denna kawuruwath ne.Don't be sad bro ubata tama mukuth wela nane.

    podi wath ane manda hamei da kiyala. mokuth wela na .wenna thiyena de wela iwarai. godak passata gihin inne dan :( degree yatama job denne na IT walath. wadak karanna puluwanan podi exception ekak ganna puluwan.
    patan ganna widihak thamai hitha ganna bari ... thanks machan
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කැමති නම් මේකත් පොඩ්ඩක් කරල බලන්න.
    computer එක shutdown කරල පාරට බැහැල මිනිස්සු ජීවත් වෙන්ඩ කරන රස්සාවල් ගැන හොයල බලන්න. එතකොට හිතෙයි අපි මොනවද කරල තියෙන්නෙ කියල. මේ ලෝකෙ දුවන්නෙ තනිකරම භාණ්ඩ හා සේවා සැපයීම සහ ලබා ගැනීම මත. අපි කරන්ඩ ඕනෙ හැමෝම කරන දේ නෙමෙයි අපි දන්න අපිට ආස අපිට කරන්ඩ පුළුවන් දේවල්. අපි දන්න දේවල් අපිට කරන්ඩ පුළුවන් දේවල් අළුත් විදියකට ඉදිරිපත් කිරීම තුල තමයි අපේ සාර්ථකත්වය රදාපවතින්න‍ෙ.
    11.gif
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    තාම පරක්කු නෑ දැන්ම පටන් ගනින්, මුලින් මොකක් හරි ජොබ් කට්ටක් කරන්න බලහන් එත් එක්කම BCS උබ කරන්න ආස නම් එක part time පටන් ගනින් එතකොට කාලේ ඉතුරුයි, ජොබ් උබේ ඩිප්ලෝමා එකට නෑ කියා කියා ඉන්නේ නැතුව හොයල බලහන් නිතරම ජොබ් site ගැන update එකේ හිටපන්, ඒ වගේම යන පාත් එකක් දැන්ම select කරගනින් එතකොට ලේසි නැත්තන් මොකක් කරන්නද කියල හිතාගන්න බැරි වෙනවා, වෙබ් පැත්ත ආස නම් කරහන් ජොබ් තියනව හොදට වැඩක් පුළුවන් නම්, good luck :)
     
    BCS karanna yanne.yana paath eka thamai case eka...db / web asa wunata web dev wage ewage future eka gana echchara trust ekak na wage.
    katta kaala hari mokak hari karala ikmanata udata yannai dan ooni.
    eth eka karaganna tutorial baluwata tutorial set wenne na.epa wenawa.project ekak wage karana gaman knowledge eka ganna thibbanan hodai.eth ehema ekak set wune na . confidence eka hadaganna puluwan nikan project 2k 3k karanan.eke awul awama thamai kiyawala karanna hithenne.naththan karanne na magadi atharala daanawa.topic ekak hithagannawath ba.mokak hari language ekak igena ganna step by step with excercise yana wage mokakwath nadda :( btw thank u machan