අපෝ මම කිව්වේ. හැමදාම සික්කුවයි, රන්දිවුයි, තිසරයි, ඉසුරු උදානයි දාගෙන අපේ උන් එකම රෝල ගහනවා තුහ්.
ෆල ෆල. බොට පක්ෂපාතී ටැග් දාපු උන් තමා උඹේ ෆෑන්ස්ලා. මට පේන්නේ උඹේ ID එකේ ටැග් දෙකයි ෆේක් එකේ ටැග් දෙකයි දාගෙන දාපු ටැග් ද කොහෙද.![]()


අපෝ මම කිව්වේ. හැමදාම සික්කුවයි, රන්දිවුයි, තිසරයි, ඉසුරු උදානයි දාගෙන අපේ උන් එකම රෝල ගහනවා තුහ්.



ada practice match ekak thiyenawa ne![]()
ඉසුරු උදානයට මෙහෙන් බනිනවා අරෙහෙන් ඌ විකට් ගලෝනවා. විලි ලැජ්ජාවයි. ඕකා ඒ උනාට ඉන්ටනැශනල් ගහද්දි ෆේල් නේ බං.

international team ekama thama opposition eka![]()
yako un owwwa gahanne practise mind eke full dedication ne

•henry ekka maru gahamu
henry ganna ba kiwada? මේ නම් කලු කුමාරයා දාපු අනික් ටැග් එකද කොහෙද. හෙන්රි ගන්න බෑ කිව්වා කිව්වේ ??
henry ge apale duru wewa
henryta banina un waren?
henryta irisiyakaranawa
lotus henryta araka ne

ඉසුරු උදානයට මෙහෙන් බනිනවා අරෙහෙන් ඌ විකට් ගලෝනවා. විලි ලැජ්ජාවයි. ඕකා ඒ උනාට ඉන්ටනැශනල් ගහද්දි ෆේල් නේ බං.

sirawata ban![]()
අන්න තිසරයත් විකට් අරගෙන. ලොල්. අද තිරිමාන්නයත් සෙන්චරියක් ගහවි වෙස්ටින්දීස් 250 ක් විතර ගැහුවොත්. කරුමෙට උන් 150 ක් වත් නොගහන ලිනෙ එකක් යන්නෙ.

thisarayata moko ban une. mona unath pora hoda player kenek. yana vidihata 200k gahana ekak ne wage thama![]()
උගෙත් ඇඟ තිබ්බට මොලේ නැති ක්රිකට කෙනෙක්නේ බං. අර කැලේ ඉන්න වල් අලි වගේ තමයි. තමුන්ගේ හැකියාව ගැන දන්නේ නැති එකෙක්.
ube kiyana eka eththa. school ekata play karana kale idala Angelo captain mu vice captain. mun denna national team ekata aweth ekama kaledi. eth balapan ko dennage knowledge eke wenasa.
අර අපේ සර් කෙනෙක් කියන්නේ ඉස්සර ක්ලාස් එකේදි. උඹලත් හරියට වල් අලි වගේ කියලා කැලේ ඉන්න. වල් අලියා දන්නේ නැතිලු උගේ තියෙන ශක්තියෙන් ඌට කැලේ ගහක් පවා පෙරලන්න පුලුවන් බව. අහම්බෙන් ඇඟේ වැඩිලා හර පෙරලුනොත් මිසක් නැත්නම් ඌ මලාට ගස් පෙරලන්නේ නැතිලු. ඌටත් ලොකු හැකියාවක් තියෙනවා ඒත් ඌ දන්නේ නෑ උගේ හැකියාව.
