හරක් මස්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
චිකමාවා කියනව වගේ උඹම ප්‍රශ්නෙ හදාගෙන උඹම උත්තරෙත් අහනවා.. එහෙම නෑ.. නොකන අය ඉන්නවා.. අපේ තාත්තා උම්බලකඩවත් කන්නෑ.. ඒත් කිරි බොනවා..

අපේ ගොඩක් මිනිස්සු මස් නොකන්නෙ පව් පිරෙනව කියලා.. සමහර අය පෝයට මස් කන්නෑ.. අනිත් හැම දවසටම කනවා.. තම්බියට වඩා හරක් මස් කන්නෙ අපේ සිංහල උන්.. බලපං මස් කඩයක් ගාවට ගිහින් පෝලිමට ඉන්නෙ මොක්කුද කියලා..

ඉස්සර මාත් නොකා හිටියා දැන් කනවා.. අහුවෙන හුත්තක්..
මම දකින හැටියට ඔතන වෙන්න ඔනේ මීම දෙයක් බඩියො. දැන් මම කැනඩාවේ ඉන්නකොට සීත කාලේට කැරට් අලයක් ගන්න සල්ලි ඒලට ඌරෙක්ගෙ ගාතයක් ගත්තැකි. ඒ තරමට එලවලු ගනන් සීත කාලෙට, ඉතින් දුප්පත් මිනිස්සු එක්කො ෆ්‍රොසන් ෆුඩ් කන්න ඔනේ නැත්තම් මස් කන්න ඔනේ. ජීවත් වීම සදහා.. ඒක පවක් වෙන්නේ නැනේ, වෙන ඔප්ශන් නැ මස් කැම හැර. සීත රටවල උන් මස් කන්න නැබුරු වෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. නමුත් ලන්කාව වගේ රටක මිනිස්සුන්ට එහෙම සින් නැති නිසා මස් කැම පවක් කියලා හිතෙනව ඇති. ඒත් බැරි වෙලාහරි ලන්කාවේත් රිතු බේදේ තිබ්බා නම් බල්ලෙක්වත් පාරේ ඉතුරු වෙන්නේ නැ, ඌවත් ඩෙවල් දායි බයිට් එකට.
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මම නම් ඔය බූත නැ. කෙලලා අරිනවා.. ඉස්සර මට කන්න බැ ඇගේ පලු දානවලු. පොඩි කාලේ, ඒත් දැන් එහෙම සීන් එකක් නැ. කෙලලා ඇරියැකි. හැබැයි මෙහෙම සීන් එකක්ල් තියනවා, ලන්කාවේ හරක් මස් නම් ගුන නැ. මොකද මරන්න ඇති කරන සත්තු නෙමෙයිනේ. ඒ නිසා ලෙඩ වැඩි, අනික සතා මරන ක්‍රමේ වැරදියි. ඒ නිසා ඇඩ්‍රිනලීන් ප්‍රතිශතේ වැඩි..
පටි පණු සීන් එක නැති වෙන්න හොඳට තම්බන්න ඕනෙ බට් අපේ ගෙදරට හරක් මස් ඌරු මස් එහෙම ගේන්නෙ නෑ ඉතිං ගෙදර ඕවා හදන්න බෑ කඩ වලින් කන්නත් බයයි උං හදන විදිය දන්නෙ නැති නිසා.

ක්‍රමේට හදලා තියනවා කියලා ෂුවර් නම් මාත් ඇදලා අරිනවා ලොස් නැති වෙන්න :lol:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දකින හැටියට ඔතන වෙන්න ඔනේ මීම දෙයක් බඩියො. දැන් මම කැනඩාවේ ඉන්නකොට සීත කාලේට කැරට් අලයක් ගන්න සල්ලි ඒලට ඌරෙක්ගෙ ගාතයක් ගත්තැකි. ඒ තරමට එලවලු ගනන් සීත කාලෙට, ඉතින් දුප්පත් මිනිස්සු එක්කො ෆ්‍රොසන් ෆුඩ් කන්න ඔනේ නැත්තම් මස් කන්න ඔනේ. ජීවත් වීම සදහා.. ඒක පවක් වෙන්නේ නැනේ, වෙන ඔප්ශන් නැ මස් කැම හැර. සීත රටවල උන් මස් කන්න නැබුරු වෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති. නමුත් ලන්කාව වගේ රටක මිනිස්සුන්ට එහෙම සින් නැති නිසා මස් කැම පවක් කියලා හිතෙනව ඇති. ඒත් බැරි වෙලාහරි ලන්කාවේත් රිතු බේදේ තිබ්බා නම් බල්ලෙක්වත් පාරේ ඉතුරු වෙන්නේ නැ, ඌවත් ඩෙවල් දායි බයිට් එකට.
    හ්ම්.. ඒ කතාවත් ඇත්ත තමා මචං..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    කෝ බලන්න කොතනද එහෙම කියල තියෙන්නෙ කියල ?
    මස් කෑවම පව් කියල තියන තැනකින් කොහෙන් හරි source එකක් දීපන් බලන්න..
    මනස්ගාත තමයි පුතේ ඕව..
    තමන් ම හිතල හතාගත්ත ඒවා..
    උබ මස් කකා හිතුවොත් මම නිසා තමයි මේ සතා මරල තියෙන්නෙ කියල ඉතින් එතන ඇති වෙන චේතනාව අනුව පවක් තමයි..
    කඩේට ගිහින් අර කුකුලව මරල දෙන්න කියල මරන් ආවොත් පව් තමයි..

    අනික ලෝක ධර්මතාවය කියල දෙයක් තියනව බං..
    කැලේ ශාකභාක්ෂක සත්තු විතරක් ඉදල සිංහයො කොටි මොකෙක් වත් නැති උනොත් මොකද වෙන්නෙ..
    ශාකභාක්ෂක සත්තු ගහනය වැඩි වෙලා වෙලා කෑම හිග වෙලා ලෙඩ පැතිරිලා උන් විනාස වෙලා යනව..
    නිකන් උබේ කටට ඇගිල්ල ගහල බලපන් දෙපැත්තෙන් තියන උල් දත් දෙක උබේ ඇවිත් තියෙන්නෙ එළවලු කන්නද මස් ඉරන්නද කියල..

    3.gif

    ඕක කියල තියෙන තැනක් මං හරියටම දන්නෙ නෑ. පව් කරන්න අනුබල දෙන එක පවක් කියල හැම තැනම තියෙනව. අපි සල්ලි දීල සතෙක්ව කන්න ගන්නෙ ඒ සතා මරපු එකාට ඒ රැකියාව කරන්න අනුබල දීමක්. මෙහෙම හිතන්න. ලෝකෙ එක මාළු කාරයෙකුයි එක මිනිහෙකුයි ඉන්නව. දැන් මාළු කාරයා මාළු මරන්නෙ අර මිනිහට කන්න. ඒ කියන්නෙ අර මිනිහ කන නිසා තමයි මාළුවා මැරෙන්නෙ. මිනිහ කන එක මාළු කාරයාට මාළු මරන්න අනුබල දීමක්. ඉතින් දැන් ඒ වගේ මාළු කාරයෝ ගොඩකුයි මිනිස්සු ගොඩකුයි හිටිය කියල ලෝක ධර්මය වෙනස් වෙන්නෙ නෑනේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;19199712 said:
    පටි පණු සීන් එක නැති වෙන්න හොඳට තම්බන්න ඕනෙ බට් අපේ ගෙදරට හරක් මස් ඌරු මස් එහෙම ගේන්නෙ නෑ ඉතිං ගෙදර ඕවා හදන්න බෑ කඩ වලින් කන්නත් බයයි උං හදන විදිය දන්නෙ නැති නිසා.

    ක්‍රමේට හදලා තියනවා කියලා ෂුවර් නම් මාත් ඇදලා අරිනවා ලොස් නැති වෙන්න :lol:
    මම නම් ලන්කාවෙදි පුලුවන් තරම් මස් කන එක මග අරිනවා. එකක් කුකුලු මස් බ්‍රොයිලර් උන් හදන්නේ බේත් ගහලා කිසිම ස්ටැන්ඩඩ් එකක් නැ. ගන් කුකුලෙක් හොයාගෙන කැවොත් මිසක් කුකුල් මස් වලට මම පන්නන්නේ නැ. ඌරූ, හරක් ලන්කාවේ චාටර්. උන්ව මරන්නේ වැඩ කරගෙන නාකි උනාට පස්සේ. එහෙම සත්තුන්ගේ මස් කන එක ඇගට හොද නැ. මස් පිනිස හදන සත්තු වෙනයි. ක්‍රි පිනිස හදන සත්තු වෙනයි. පිට රටවල නම් ස්ටේක් වලට කියලා වෙනම හදන සත්තු ඉන්නවා. උන් කෙලින්ම මස් වලටමයි. මරන්නෙත් අඩුම ඇඩ්‍රිනලීන් ශ්‍රාවය වෙන්න. ඉතින් අවුලක් නැ. ලන්කාවේ ඌරඔ මරන්නේ පොලු වලින් ගහලා, ඒ මස් කැවම ඉතින් බබ උකුන් තමා..

    ලන්කාවෙදි මම ට්‍රයි කරන්නේ එක්කො වැව් මාලු නැත්තම් සී ෆුඩ්.
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama nam uuru mas arenna oya maalu harak mas ehema kanawa uurumas kanna tikak bayai eka paarak mama dekka urek polagekwa panapitin gilina heti edaa idala kanna bayai
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඕක කියල තියෙන තැනක් මං හරියටම දන්නෙ නෑ. පව් කරන්න අනුබල දෙන එක පවක් කියල හැම තැනම තියෙනව. අපි සල්ලි දීල සතෙක්ව කන්න ගන්නෙ ඒ සතා මරපු එකාට ඒ රැකියාව කරන්න අනුබල දීමක්. මෙහෙම හිතන්න. ලෝකෙ එක මාළු කාරයෙකුයි එක මිනිහෙකුයි ඉන්නව. දැන් මාළු කාරයා මාළු මරන්නෙ අර මිනිහට කන්න. ඒ කියන්නෙ අර මිනිහ කන නිසා තමයි මාළුවා මැරෙන්නෙ. මිනිහ කන එක මාළු කාරයාට මාළු මරන්න අනුබල දීමක්. ඉතින් දැන් ඒ වගේ මාළු කාරයෝ ගොඩකුයි මිනිස්සු ගොඩකුයි හිටිය කියල ලෝක ධර්මය වෙනස් වෙන්නෙ නෑනේ?

    පව් කරන්න අනුබල දීම පවක් කියල තමයි කියල තියෙන්නෙ..
    ටයිප් කරන්න ටයිම් නොමැත.. සේරටම මුල චේතනාව බං..

    copy paste mode activated :3

    මාංශ ප්‍රශ්නය කියල පොතක් තියනව හොයන් කියවපන්..

    මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක් සිදුවේද?

    මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.

    කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.
    1. පණ ඇති සතෙකු වීම
    2. පණ ඇති සතෙකු බව දැනීම
    3. මරන්නට කැමති සිත
    4. මරන්නට උපායක් සැකසීම
    5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත් සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

    ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.
    1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම
    2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම
    3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.
    4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය
    5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.
    6. ඍධිමය ප්‍රයෝගය - අමනුෂ්‍යයන් විසින් බියකරු වේශයක් මවාපෑමෙන් ආදියෙන් වන මරණය.

    ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.
    1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
    2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ.
    3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
    4. ආයුධය: යනු මරණය සිදුකල යුතු ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
    5. ඉරියවුව: මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
    6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.

    මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.

    දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්, ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

    මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඕක කියල තියෙන තැනක් මං හරියටම දන්නෙ නෑ. පව් කරන්න අනුබල දෙන එක පවක් කියල හැම තැනම තියෙනව. අපි සල්ලි දීල සතෙක්ව කන්න ගන්නෙ ඒ සතා මරපු එකාට ඒ රැකියාව කරන්න අනුබල දීමක්. මෙහෙම හිතන්න. ලෝකෙ එක මාළු කාරයෙකුයි එක මිනිහෙකුයි ඉන්නව. දැන් මාළු කාරයා මාළු මරන්නෙ අර මිනිහට කන්න. ඒ කියන්නෙ අර මිනිහ කන නිසා තමයි මාළුවා මැරෙන්නෙ. මිනිහ කන එක මාළු කාරයාට මාළු මරන්න අනුබල දීමක්. ඉතින් දැන් ඒ වගේ මාළු කාරයෝ ගොඩකුයි මිනිස්සු ගොඩකුයි හිටිය කියල ලෝක ධර්මය වෙනස් වෙන්නෙ නෑනේ?

    මචන්, මිනිසා කියන්නේ ශාක බක්ශක සතෙක් නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නැ ඔක්කොම මිනිස්සු මස් කන්න ඔනේ කියලා. නමුත් මිනිස්සුන්ගේ තියනවනේ චොයිසස්. ලයිෆ් එකේ එක එක මිනිස්සු එක එක චොයිසස් වලට යනවා. කෙනෙක් වීගන් වීමත් එහෙම සීන් එකක්. නමුත් මිනිසා කියන්නේ සර්ව බක්ශකයෙක් කියන එක අමතක කරන්න එපා. ඉල්ලුමට සැපයුම කියන්නේ වෙනම නියායක්. උබ කියන මාලුකාරයා මාලු මරන එක නැවැත්තුවොත් අර මිනිහා තමන්ම මාලු බාගෙන කයි. ඒ නිසා මරන නිසා කනවාවත්, කන නිසා මරනවාවත් කියන එක උත්තරයක් නෙමෙයි. අපි ඇදුම් ගන්නකොට කඩේ තියන ශර්ට් එකක් ගන්නවා ලන්කාවේ ගැනියෙක් මහපු, සල්ලි තියන එකා ජියඩනො බ්‍රැන්ඩඩ් ශර්ට් එකක් ගන්නවා අදින්න. ඇදුම් දෙකෙන්ම වෙන්නේ එකම දේ. එහෙම කියලා ජියඩානො කාරයා ෆැක්ටරිය වැහුවා කියලා සල්ලි තියන එකා අර බාල ඇදුම් අදින්නේ නැ. ඌ වෙන බ්‍රැන්ඩ් එකකට මාරු වෙයි. ඒකෙන් වෙන්නේ අහක යන කුනකට තමන්ගේ බිස්නස් එක නැති කරගත්ත එක විතරයි. උබේ නියායට අනුව ලොකේ, ලුවී වුටොන්, ටුමී, රොල්ස් රොයිස්, වගේ බ්‍රැන්ඩඩ් අයිටම්ස් තියෙන්න විදියක් නැනේ. මොකද උන් මහන්නේ ඉල්ලුමට සැපයුමට නෙමෙයි.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

    ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. ඒත් අනුබල දුන්නු එකට අකුසලයක් වෙනව.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    මචන්, මිනිසා කියන්නේ ශාක බක්ශක සතෙක් නෙමෙයි. ඒකෙන් කියවෙන්නේ නැ ඔක්කොම මිනිස්සු මස් කන්න ඔනේ කියලා. නමුත් මිනිස්සුන්ගේ තියනවනේ චොයිසස්. ලයිෆ් එකේ එක එක මිනිස්සු එක එක චොයිසස් වලට යනවා. කෙනෙක් වීගන් වීමත් එහෙම සීන් එකක්. නමුත් මිනිසා කියන්නේ සර්ව බක්ශකයෙක් කියන එක අමතක කරන්න එපා. ඉල්ලුමට සැපයුම කියන්නේ වෙනම නියායක්. උබ කියන මාලුකාරයා මාලු මරන එක නැවැත්තුවොත් අර මිනිහා තමන්ම මාලු බාගෙන කයි. ඒ නිසා මරන නිසා කනවාවත්, කන නිසා මරනවාවත් කියන එක උත්තරයක් නෙමෙයි. අපි ඇදුම් ගන්නකොට කඩේ තියන ශර්ට් එකක් ගන්නවා ලන්කාවේ ගැනියෙක් මහපු, සල්ලි තියන එකා ජියඩනො බ්‍රැන්ඩඩ් ශර්ට් එකක් ගන්නවා අදින්න. ඇදුම් දෙකෙන්ම වෙන්නේ එකම දේ. එහෙම කියලා ජියඩානො කාරයා ෆැක්ටරිය වැහුවා කියලා සල්ලි තියන එකා අර බාල ඇදුම් අදින්නේ නැ. ඌ වෙන බ්‍රැන්ඩ් එකකට මාරු වෙයි. ඒකෙන් වෙන්නේ අහක යන කුනකට තමන්ගේ බිස්නස් එක නැති කරගත්ත එක විතරයි. උබේ නියායට අනුව ලොකේ, ලුවී වුටොන්, ටුමී, රොල්ස් රොයිස්, වගේ බ්‍රැන්ඩඩ් අයිටම්ස් තියෙන්න විදියක් නැනේ. මොකද උන් මහන්නේ ඉල්ලුමට සැපයුමට නෙමෙයි.

    නෑ නෑ. මෙතන ලොකු වැරදි වැටහීමක් තියෙන්නෙ. මං කිව්වෙ ඒ වගේ දෙයක් නෙවෙයි. මස් කන්න හරි බලන්න හරි සල්ලි දීල ගන්න එකෙන් වෙන්නෙ ඒ සතා මරපු කෙනාට අනුබල දීමක්. කෙනෙක්ට තමන් ගිහින් ගහන එකෙන් පවක් වෙනව. ඒ වගේම වෙන කෙනෙක් ලව්ව ගස්සවන එකෙනුත් පවක් වෙනව. ඒ පව් දෙකම එකයි කියල නෙවේ මං කියන්නෙ. ඒ දෙක දෙකක්. ඒත් ගහන්න අනුබල දෙන එක පොඩි හරි පවක්. හිතින් හිතන දේටත් පව් සිද්ද වෙන්න පුළුවන් කියල මං දන්නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. ඒත් අනුබල දුන්නු එකට අකුසලයක් වෙනව.

    අනුබල දුන්නොත් අකුසලයක් වෙනව..
    මස් කෑම අනුබල දීමක් වෙන්නෙ නැහැ චේතනාවක් නැත්තම්..
    ඕක ඉතින් උඩ දැම්ම එක චුට්ටක් හරි කියෙව්ව නම් තේරෙනව ඕන පොඩි එකෙක් ට..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රාණඝාත අකුසලය වෙන්නෙ නෑ තමයි. ඒත් අනුබල දුන්නු එකට අකුසලයක් වෙනව.
    මචන්, ඔය නියායෙ අනිත් පැත්ත ටිකකට හිතපන්.. ඔන්න අපි අනාත ලමා නිවාසෙකට දානයක් දෙනවා. දැන් අපි ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒ ලමානිවාසේ ලමයින්ට දානේ දීම මගින් අපිට පිනක්, කුසලක් නේද? එහෙනම් අර අනාත නිවාසේ ලමයි අනාත වීම කියන දර්මතාවය අපි අපේ වාසියට හරො ගත්තා වෙනවා නේද? අනුන්ගේ දුකෙන් අපි පින් ලබාගන්නවා කියන එක. ඒ වගේම පවුල් කීපයක් එකතුවෙලා ඒ ලමා නිවාසේ ලමයින්ව හදාගන්න ගන්නවා කියලා හිතහන්කො, ඊට පස්සේ ලමා නිවාසේ වහනවා, දැන් අපිට දානේ දෙන්න ලමා නිවාසේ ලමයි නැ. දැන් උබේ ඉල්ලුමට සැපයුම නියාය ක්‍රියාත්ම කරපන් පින්කරන වැඩේට? කො දැන් පින් කරගන්න අනාත ලමයි? අපිට පින් කරගන්න කියලා ලමයි අනාත කරන එකද යුතුකම.. අන්න උබේ නියායේ අනික් පැත්ත..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ නෑ. මෙතන ලොකු වැරදි වැටහීමක් තියෙන්නෙ. මං කිව්වෙ ඒ වගේ දෙයක් නෙවෙයි. මස් කන්න හරි බලන්න හරි සල්ලි දීල ගන්න එකෙන් වෙන්නෙ ඒ සතා මරපු කෙනාට අනුබල දීමක්. කෙනෙක්ට තමන් ගිහින් ගහන එකෙන් පවක් වෙනව. ඒ වගේම වෙන කෙනෙක් ලව්ව ගස්සවන එකෙනුත් පවක් වෙනව. ඒ පව් දෙකම එකයි කියල නෙවේ මං කියන්නෙ. ඒ දෙක දෙකක්. ඒත් ගහන්න අනුබල දෙන එක පොඩි හරි පවක්. හිතින් හිතන දේටත් පව් සිද්ද වෙන්න පුළුවන් කියල මං දන්නෙ.

    හ්ම්. උබ කියන කතාව පවට විතරක් නෙමෙයි. නීතියට වැරදියි.. ගැහුවත් එකයි, ගහන්න ගොලොයො යැව්වත් එකයි. අර කරාටීශුරයට උනදේ වගේ. නමුත් මගේ තර්කය ඒක නෙමෙයි. මරන නිසා කනවා හො, කන නිසා මරනවා කියන එක පව්ද නැද්ද කියලා කියන්න තීරනාත්මක සාදකයක් නෙමෙයි..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්, ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින් ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

    දරුව නිදා සිටිද්දි මැරුවොත් දරුව දන්නෙ නෑ මේ කිසිම දෙයක්. ඒත් දරුව ඇහැරන් ඉදල මදුරුවා දැකල අම්මට කිව්වොත් මෙන්න මදුරුවෙක් ඉන්නව කියල ඒකෙන් වෙන්නෙ මදුරුවා ඉන්න එකෙන් කියැවෙන්නෙ තමන්ව බේරන්න වගේ එකක්. එතන නොකියා කියන්නෙ මදුරුවාව මරන්න කියන එක.
     
    ඔය සිද්දිය බොක්ස් එකෙන් එලියට ඇවිත් කල්පනා කරහන්කො. ඔන්න දැන් උබ කිව්ව සිද්දියේ අම්මා මේ මදුරුවව මරන්නේ නැ ප්‍රානගාතයට බයේ.. මදුරුවා ලමයව කනවා, කාලා ලමයට ඩෙන්ගු හැදෙනවා. ලමයා මැරෙනවා.. දැන් අර අම්මට පින්ද පව්ද ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මචන්, ඔය නියායෙ අනිත් පැත්ත ටිකකට හිතපන්.. ඔන්න අපි අනාත ලමා නිවාසෙකට දානයක් දෙනවා. දැන් අපි ඒකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඒ ලමානිවාසේ ලමයින්ට දානේ දීම මගින් අපිට පිනක්, කුසලක් නේද? එහෙනම් අර අනාත නිවාසේ ලමයි අනාත වීම කියන දර්මතාවය අපි අපේ වාසියට හරො ගත්තා වෙනවා නේද? අනුන්ගේ දුකෙන් අපි පින් ලබාගන්නවා කියන එක. ඒ වගේම පවුල් කීපයක් එකතුවෙලා ඒ ලමා නිවාසේ ලමයින්ව හදාගන්න ගන්නවා කියලා හිතහන්කො, ඊට පස්සේ ලමා නිවාසේ වහනවා, දැන් අපිට දානේ දෙන්න ලමා නිවාසේ ලමයි නැ. දැන් උබේ ඉල්ලුමට සැපයුම නියාය ක්‍රියාත්ම කරපන් පින්කරන වැඩේට? කො දැන් පින් කරගන්න අනාත ලමයි? අපිට පින් කරගන්න කියලා ලමයි අනාත කරන එකද යුතුකම.. අන්න උබේ නියායේ අනික් පැත්ත..

    නෑ සම්පූර්ණයෙන් වැරදියි. මෙතනදි ළමයින්ගෙ දුකින් නෙවෙයි අපි පිනක් කර ගන්නෙ. අනාථ ළමයින්ට කන්න දීල තෑගි දීල ඒ අයව සතුටු කරන එකෙනුයි අපිට පිනක් ලැබෙන්නෙ. ළමා නිවාසෙ වැහුවට ළමයි අපි ගාවනෙ. ළමයි අපි හදා ගන්න එකයි එතන පින. ඔයා කියන විදියට ළමා නිවාසෙ වහන්න කියල ළමයි ටික මැරුවත් පවක් වෙන්නෙ නෑ. ඇයි මරන්න ළමයි නෑනේ ආය.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    ඔය සිද්දිය බොක්ස් එකෙන් එලියට ඇවිත් කල්පනා කරහන්කො. ඔන්න දැන් උබ කිව්ව සිද්දියේ අම්මා මේ මදුරුවව මරන්නේ නැ ප්‍රානගාතයට බයේ.. මදුරුවා ලමයව කනවා, කාලා ලමයට ඩෙන්ගු හැදෙනවා. ලමයා මැරෙනවා.. දැන් අර අම්මට පින්ද පව්ද ?

    දැන් අම්මට වත් ළමයටවත් පවක් නෑ පිනකුත් නෑ. මොකද මැරෙන්න ඉන්න කෙනෙක් මැරෙන්න අරිනව කියන එක පවක් නෙවෙයි. ඒත් එයාව බේර ගත්තොත් පිනක් වෙනව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නෑ සම්පූර්ණයෙන් වැරදියි. මෙතනදි ළමයින්ගෙ දුකින් නෙවෙයි අපි පිනක් කර ගන්නෙ. අනාථ ළමයින්ට කන්න දීල තෑගි දීල ඒ අයව සතුටු කරන එකෙනුයි අපිට පිනක් ලැබෙන්නෙ. ළමා නිවාසෙ වැහුවට ළමයි අපි ගාවනෙ. ළමයි අපි හදා ගන්න එකයි එතන පින. ඔයා කියන විදියට ළමා නිවාසෙ වහන්න කියල ළමයි ටික මැරුවත් පවක් වෙන්නෙ නෑ. ඇයි මරන්න ළමයි නෑනේ ආය.
    පටලව ගන්න එපා. උබ මාලූකාරයා ක්යන එක පුද්ගලයෙක් සාදකේට ගත්තේ, මාත් දානේ දෙන එක පුද්ගලයෙක්ව උදාහරනෙට ගත්තේ. හිතපන්, ලමයි හදාගන්න ගත්තු පවුල් වෙනයි, දානේ දීපු මිනිහා වෙනයි කියලා.. එතකොට අර ලමයි හදාගන්න ගත්තා කියලා දානේ දීපු එකාට ඇති පිනක් නැ. මොකද ඌලග ලමයි නැ. මිනිහට දානේ දීලා පිනක් කරන්න ලමා නිවාසේ දැන් ලමයි නැ. ඒ වගේ තමා උබේ මාලුකාරයගේ තර්කෙත්, උබ කියන මාලුකාරයාට මරන්න මාලු වැවේ හරි මූදේ හරි හිටියේ නැත්තම් ඒහෙනම් ඌට පව් වෙන්න විදියක් නැනේ. ඒකෙන් අදහස් වෙන්නේ නැනේ ඌ මාලුමරන්න කැමති නැ කියන එක. මාලු නැති නිසා මරන්න බැ, හිටියනම් මරනවා. ඉහින් එතකොට අර පව් සන්කල්පෙට මොකද වෙන්නේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරක් මරං කෑවත් කුකුලො මරං කෑවත් අන්තිමට මලාට පස්සෙ මිනිස්සුන්වයි වැඩියෙන්ම මරං කන්නෙ :sorry: :sorry:
    බම්ප්