රෑ 9 ඉඳන් 2 වෙන කල් පඩි කීයද?

L-Smoker

Member
රෑ 9 ඉඳන් 2 වෙන කල් පඩි කීයද?

රෑ 9 ඉඳන් 2 වෙන කල්
කොල්ලෙක් කැෆේ එකක තියන්න මාසෙට පඩි කීයක් දෙන්න ඕනද?
කරන්න මුකුත් නැහැ නිකම් ඉන්න තියෙන්නෙ මගේ තනියට.
2 වෙනකොට ගෙදර යන්න පුලුවන්.
අපේ ගෙවල් පහු කරන් බයික් එකේ යන එකක් ඉන්නවා මම දන්න.
මටත් එතකොට ඒ බයික් එකේම යන්න පුලුවන්
මම ඊයේ පොඩි හුකන අත්දැකීමකට මුහුණ දුන්න නිසා ගෙදරින් බයිනවා
රෑට ඉන්න එපාලු
ඉක්මනට වහලා එන්නලු
අවුල කියන්නේ 1 වෙනකල් මෙතන 3ක් 4ක් ඉන්නවා හැමදාම
2 වෙද්දිත් සමහර කොල්ලෝ ගේම් ගහනවා
 
Last edited:

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    රෑ 9 ඉඳන් 2 වෙන කල්
    කොල්ලෙක් කැෆේ එකක තියන්න මාසෙට පඩි කීයක් දෙන්න ඕනද?
    කරන්න මුකුත් නැහැ නිකම් ඉන්න තියෙන්නෙ මගේ තනියට.
    2 වෙනකොට ගෙදර යන්න පුලුවන්.
    අපේ ගෙවල් පහු කරන් බයික් එකේ යන එකක් ඉන්නවා මම දන්න.
    මටත් එතකොට ඒ බයික් එකේම යන්න පුලුවන්
    මම ඊයේ පොඩි හුකන අත්දැකීමකට මුහුණ දුන්න නිසා ගෙදරින් බයිනවා
    රෑට ඉන්න එපාලු
    ඉක්මනට වහලා එන්නලු
    අවුල කියන්නේ 1 වෙනකල් මෙතන 3ක් 4ක් ඉන්නවා හැමදාම
    2 වෙද්දිත් සමහර කොල්ලෝ ගේම් ගහනවා

    දැන් කොල්ලන්ව සුවර් කරන්න අමාරුයි රැට ඔතන කොටු පැනලා උබට පොලිසි ගානේ යන්න වෙයි

    චරිතේ බලලා ගන්න එකෙක්ව ගනින් :)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අහ් එකපාර මාසෙටම ගෙවලා ගල් කපන්නහ් නේහ් අදහස් ?
     
    L-Smoker

    Member
    පැයට සීයයි හෝ එකසිය පනහයි..:)

    උඹ කොලුකාරයෙක්ද කොහෙද..:baffled:
    පැයට 100 - 150 දුන්නොත් නම් පාඩුයි
    ම්ට ඒ වෙලාවට පැයට ලැබෙන්නෙත් 400 - 600 වගේ
    කොලු සීන් නැහැ යකෝ:growl:

    L-Smoker

    Member
    සොහොන;19200879 said:
    දැන් කොල්ලන්ව සුවර් කරන්න අමාරුයි රැට ඔතන කොටු පැනලා උබට පොලිසි ගානේ යන්න වෙයි

    චරිතේ බලලා ගන්න එකෙක්ව ගනින් :)
    මමත් ඉන්නවා මචන්
    තනියම තියන්න බයයි කොහොමත්

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මමත් ඉන්නවා මචන්
    තනියම තියන්න බයයි කොහොමත්

    උබ ඉන්න හින්දා තමයි බන් විශේෂයෙන්ම උගෙ චරිතේ බලන්න කිව්වෙ:cool:. හරකට එක තේරෙන්නෙ නෑ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පැයට 100 - 150 දුන්නොත් නම් පාඩුයි
    ම්ට ඒ වෙලාවට පැයට ලැබෙන්නෙත් 400 - 600 වගේ
    කොලු සීන් නැහැ යකෝ:growl:

    ඊට වඩා අඩුවට මොකාද බං වැඩට එන්නෙ.. නයිට් ගහනවා නම් ඔය ගාණ තමයි.. :frown:

    කොලු සීන් එකක් කියල තමා මට හිතෙන්නෙ..:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ බලපං මූ ඊයෙ අහිංසක බෝදිලිමෙක්ගෙ නම විකුණලා කොලු අසහනය සංසිදුවාගන්න මුල පිරුව හැටි.. මහ කුහක සමාජයක් මේක..:(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අඩේ බලපං මූ ඊයෙ අහිංසක බෝදිලිමෙක්ගෙ නම විකුණලා කොලු අසහනය සංසිදුවාගන්න මුල පිරුව හැටි.. මහ කුහක සමාජයක් මේක..:(

    :lol:
     
    L-Smoker

    Member
    ඊට වඩා අඩුවට මොකාද බං වැඩට එන්නෙ.. නයිට් ගහනවා නම් ඔය ගාණ තමයි.. :frown:

    කොලු සීන් එකක් කියල තමා මට හිතෙන්නෙ..:baffled:
    රෑට පඩි වැඩිද මචන්? එතකොට පැයට 100ක් කිව්වොත් පැය 5ට 500යි
    මාසෙට 15000යි.. ඇඩෙනවා! මම උදේ 7 ඉඳන් හවස 5 වෙන කල් ඉන්නවට කෙල්ලට දෙන්නෙත් 15000යි. සමහර දවස් වලට ඒකි රෑ 7ටත් එතන

    Similar threads