රෑට පඩි වැඩිද මචන්? එතකොට පැයට 100ක් කිව්වොත් පැය 5ට 500යි
මාසෙට 15000යි.. ඇඩෙනවා! මම උදේ 7 ඉඳන් හවස 5 වෙන කල් ඉන්නවට කෙල්ලට දෙන්නෙත් 15000යි. සමහර දවස් වලට ඒකි රෑ 7ටත් එතන
ඉන්ටර්නෙට් කැෆේ / ගේමින්ග් මැෂින් / කොමියුනිකේෂන් අරව මේවා ඔක්කොම එක තැන තියෙන එකක් මචන් කරන්නේ.
එයා 12000ට ආවේ, පස්සේ මම පව් කියලා 15000ක් දුන්නේ.
තව ඉස්සරහට වැඩි කරනවා මචන්. එයාගේ කොල්ලා තමා මේ රෑට ඉන්න ගන්න අහන්නේ.
එතකොට කෙල්ල 5ට 7ට ගෙදර යනවා. කොල්ලා 9ට එනවා
එහෙනම් මම කියන්නද? ඒ 15 ඒ කෙල්ලටම දීල ඒකිව රෑටත් තියාගනින්...ගෙවන ගානට උබට අතේ පයේ හිරියක් හරි ඇරගන්න පුළුවන්නේ..මොකෝ කොල්ලෙක් හිටිය කියල වැඩක් තියෙන එකක් යැයි..




ලිදේ.....!!





