නෑ. වස් කාලෙ බණ කියන්න යන්නෙ නැත්තෙ ඒ කාලෙට බිම පණුවො වගේ සත්තු බහුලව ඉන්න නිසා එවුන් පෑගිලා මැරෙන එක වලක්වන්න. ඉතින් දැන් එතකොට බුදුන් වහන්සේත් නිගන්ඨ නාථ පුත්ත වගේද?




උබ උපන්ගෙයි බෞද්දද නැත්තම් ලගදි බෞද්ද උන කෙනෙක්ද? මේ මොන හතර විලි ලැජ්ජාවක්ද? වස්කාලේ බන කියන්නේ නැලු පනුව මැරෙන නිසා.නෑ. වස් කාලෙ බණ කියන්න යන්නෙ නැත්තෙ ඒ කාලෙට බිම පණුවො වගේ සත්තු බහුලව ඉන්න නිසා එවුන් පෑගිලා මැරෙන එක වලක්වන්න. ඉතින් දැන් එතකොට බුදුන් වහන්සේත් නිගන්ඨ නාථ පුත්ත වගේද?
උබ උපන්ගෙයි බෞද්දද නැත්තම් ලගදි බෞද්ද උන කෙනෙක්ද? මේ මොන හතර විලි ලැජ්ජාවක්ද? වස්කාලේ බන කියන්නේ නැලු පනුව මැරෙන නිසා.
පොත පත කට පාඩම් කරල නිවන් දකින්න බෑ මනුස්සයෝ. අවබෝධයට පත් වෙන්න ඕනෙ. නුවණැසින් ලෝකය දකින්න ඕනෙ. තර්කයට හරිදේ සත්‍යය ලෝකයේ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වැරදි වෙන්න පුලුවන්. ඔය ඩබල දේශනා කරන අමුතු ධර්මය මොකක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ. ඔය කියන විදියට බෞද්ධයෙක්ට විතරයි වෙන්න ඕනෙ පින් පව් බලපාන්නෙ. මුස්ලිම් එවුන්ට ආගමෙන් කියල තියෙන්නෙ සත්තු/ මිනිස්සු මරන්න කියලනෙ. එහෙනම් උන්ට සත්තු මැරුවට පවක් නෑ. මොකද ඡේතනාව ආගම ඉටු කරන එකනෙ. ඒක නිසා ආය මුස්ලිම් එකෙක් හරක් මැරුවට මුකුත් නොකිය ඉන්න.උබ නම් මහ.. අයියෝ සල්ලි..
බන අහන හාමුදුරුවො වෙනස් කරපන් බන් එක්කො..
මෙකී සමස්ත කරුණු කෙරෙහිම අවධානය යොමු කිරීමෙන් විශද වනුයේ විනය නීති ප්‍රකාශයට පත් කිරීම තුළින් මූලිකවම අවධාරණය කර ඇත්තේ සංඝ සමාජයේ නිරවුල් යහපැවැත්ම බවයි.
එවැනි චිරාගත විනය චාරිත්‍රයක් ලෙස වස් විසීම දැක්විය හැකිය.
දඹදිවට අධික වැසි සහිත කාලය (වර්ෂා සෘතුව) ඇසළ මසින් උදාවේ. මෙකල හටගන්නා වැස්ස ඇතැම් විට දින හතක් පුරාවටම අඛණ්ඩව පැවතුණි.
බුදුන් වහන්සේ වේළුවන අරමෙහි වැඩ වසන සමයෙහි භික්ෂුහු හේමන්ත, ගිම්හාන, වස්සාන යන තුන් සෘතුවෙහිම වෙනසකින් තොරව ධර්ම ප්රචාරයේ හැසිරෙති.
මේ බව දුටු මහජනයා කළකිරීමට පත්ව ප්‍රකාශ කළේ අන්‍ය තීර්ථකයන් හා පක්ෂීන් පවා එක්තැන්ව සිටින වස්සාන සෘතුවෙහි ලා තෘණ මඩිමින් භික්ෂූන් සංචාරය කිරීම පිළිකුල් සහගත බවයි.
මෙම කරුණ පදනම් කොටගෙන බුදුන් වහන්සේ විසින් ‘අනුජානාමි භික්ඛවෙ වස්සං උපගන්තුං’ යනුවෙන් මහණෙනි වස් විසීමට නියම කරමියි දෙසූහ.
මෙහිදී වස් වැසිය යුත්තේ කවදා ද යන පැනය උද්ගත වූයෙන් ‘අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං’ යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් විසිය යුතු බවට එය සංශෝධනය වුණි.
http://www.lakehouse.lk/budusarana/2010/08/03/tmp.asp?ID=vision03
පොත පත කට පාඩම් කරල නිවන් දකින්න බෑ මනුස්සයෝ. අවබෝධයට පත් වෙන්න ඕනෙ. නුවණැසින් ලෝකය දකින්න ඕනෙ. තර්කයට හරිදේ සත්‍යය ලෝකයේ සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වැරදි වෙන්න පුලුවන්. ඔය ඩබල දේශනා කරන අමුතු ධර්මය මොකක්ද කියල මට නම් තේරෙන්නෙ නෑ. ඔය කියන විදියට බෞද්ධයෙක්ට විතරයි වෙන්න ඕනෙ පින් පව් බලපාන්නෙ. මුස්ලිම් එවුන්ට ආගමෙන් කියල තියෙන්නෙ සත්තු/ මිනිස්සු මරන්න කියලනෙ. එහෙනම් උන්ට සත්තු මැරුවට පවක් නෑ. මොකද ඡේතනාව ආගම ඉටු කරන එකනෙ. ඒක නිසා ආය මුස්ලිම් එකෙක් හරක් මැරුවට මුකුත් නොකිය ඉන්න.
පනුවො මැරෙන නිසා වස් වසනව වගේ පුබ්බුරු කතා කියලද නිවන් දකින්න යන්නෙ.. ?
රිදුනට කරන්න දෙයක් නෑ ඉතින් උබට..
wrong talk නම් ඉතින් අපිත් එහෙමයි..
මුස්ලිම් උන් හරක් මැරුවට මොකටද බනින්නෙ ? බනින්නෙ උන්ව පිළිකුල් නිසා.. සතාට අනුකම්පාවක් තියන නිසා..
බුදු හාමුදුරුවො (තැන මතක නැහැ) වැඩ ඉන්න කාලෙ ඌරො මරණ තැනක් තිබිල තියනව ඒ ලගම..
බුදු හාමුදුරුවො ගිහින් ඌරො මරන්න එපා කියල කිව්වද ඒ මිනිහට ?
දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ? ඌරො මරන එකත් හොඳයි කියලද?
සින්හල තෙරියමා.. චුන්ද සූකරට බුදු හාමුදුරුවො එපා කිව්වෙවත් අනුමත කලේවත් නැ.. ඒ දෙය කියන්නටවත් උන්වහන්සේ පොරව හම්බවෙන්න ගියේ නැත්තේ ඌට ඒක කියලා දෙන්න ගියානම්, ඌ වාචාලයෙක් වගේ දොඩොලා නරකාදියෙන් අටමහා නරකාදියට යන බව උන්වහන්සේට දැනුන නිසා. සමහර දේවල් තියනවා අපි පැහැදිලි කරන්න යාමෙන් වෙන්නේ ඌ ඉන්න තැනටත් වඩා පල්ලෙහාට වැටෙන එක. මෙතනත් දැන් වෙන්නේ ඒක වගේ.දැන් මොකක්ද කියන්ඩ හදන්නෙ? ඌරො මරන එකත් හොඳයි කියලද?
ඌරො මරණ එක හොදයි කියල කව්ද මනුස්සයො කිව්වෙ ?
ඒ සතාගෙ කර්මය ඒක.. මරණ එකා ඒව අරගෙන යයි..
ප්‍රාණගාතය කියන අකුසල කර්මයක් කියල..
පොල්ලක් අරගෙන සත්තු මරණ උන් හොය හොය ලෝකෙ වටේ යන්න කියල බුදු හාමුදුරුවො දේශනා කරල නෑ..

සින්හල තෙරියමා.. චුන්ද සූකරට බුදු හාමුදුරුවො එපා කිව්වෙවත් අනුමත කලේවත් නැ.. ඒ දෙය කියන්නටවත් උන්වහන්සේ පොරව හම්බවෙන්න ගියේ නැත්තේ ඌට ඒක කියලා දෙන්න ගියානම්, ඌ වාචාලයෙක් වගේ දොඩොලා නරකාදියෙන් අටමහා නරකාදියට යන බව උන්වහන්සේට දැනුන නිසා. සමහර දේවල් තියනවා අපි පැහැදිලි කරන්න යාමෙන් වෙන්නේ ඌ ඉන්න තැනටත් වඩා පල්ලෙහාට වැටෙන එක. මෙතනත් දැන් වෙන්නේ ඒක වගේ.
අපේ උන් හිතන්නේ මස් නොකා කරවල කෑවම පව් අඩුයි කියලා
සරලම උත්තරේ හරකට/ මුවාට/ ගෝනාට අහිංසක, දැක්කහම දුක හිතෙන මූණක් තියෙනවා. කුකුලට, තෝරට, මෝරාටත් ඒ වගේ අහිංසක මූණක් තිබුනානම් අපේ උන් උන්ව මරන්න එපා කියලත් කෑගහයි
මාළු උනත් අහිංසක ලස්සන මූණක් තියෙන ඩොල්ෆින් වගේ එකෙක් මරල තිබ්බොත් එකට මිනිස්සුන්ට මල පනිනවා. මම දැක්ක එක සැරයක් පත්තරෙත් ගියා "අමනුස්සයෝ ඩොල්ෆින් මාළු මරල කනවා" කියල. හැබැයි "මේ මාසයේ මාළු අස්වැන්න ඉහල යයි" කියල පන ඇද ඇද ඉන්න "කැත" මාළු TV එකෙත් ලස්සනට පෙන්නනවා.
තිත්ත උනත් ඕකයි ඇත්ත. හරකගෙන් අපි උදව් ගන්නවා, ඌ මරණ එක පව් වගේ කතා අපි හිත හදාගන්න කියන කතා විතරයිඑහෙමනම් ඉතින් මුවෙක්/ගෝනෙක් මැරුවට අවුලකුත් නෑනේ මොකද උන්ගෙන් අපි වැඩ ගන්නේ නෑනේ
අනික ඒවගේ මිමි වලින් සතෙක්ගේ ජීවිත්වීමේ අයිතිය ගැන තීරණය කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද?
මැරෙන්න වැඩියෙන්ම දුක් විදින්නෙ මාලුව.. මාලුව පැය 2ක් අඩුව්ම පන අදිනව වතුර නැතුව.. හැම සතාගෙම පන පනමතමයි යාලු... හින්දු බලපෑම එක්කම සහ කලගුන සලකන ජාතියක් විදිහට තමා ඔය හරක් මස් විශේශයෙන්ම කන්න එපා කියල කියන්නෙ.. ඒල එක පැත්තකට ආර්තමාර්තකාමී.. මොකද අපිට වැඩකරන , කිරි දෙන නිසා ඒ සතාව කන්න එපා.. අනිත් උන් කමක් නෑ කියන්න වගේ හැගීමක් ඒ කෙතියනව
කෝ බලන්න කොතනද එහෙම කියල තියෙන්නෙ කියල ?
මස් කෑවම පව් කියල තියන තැනකින් කොහෙන් හරි source එකක් දීපන් බලන්න..
මනස්ගාත තමයි පුතේ ඕව..
තමන් ම හිතල හතාගත්ත ඒවා..
උබ මස් කකා හිතුවොත් මම නිසා තමයි මේ සතා මරල තියෙන්නෙ කියල ඉතින් එතන ඇති වෙන චේතනාව අනුව පවක් තමයි..
කඩේට ගිහින් අර කුකුලව මරල දෙන්න කියල මරන් ආවොත් පව් තමයි..
අනික ලෝක ධර්මතාවය කියල දෙයක් තියනව බං..
කැලේ ශාකභාක්ෂක සත්තු විතරක් ඉදල සිංහයො කොටි මොකෙක් වත් නැති උනොත් මොකද වෙන්නෙ..
ශාකභාක්ෂක සත්තු ගහනය වැඩි වෙලා වෙලා කෑම හිග වෙලා ලෙඩ පැතිරිලා උන් විනාස වෙලා යනව..
නිකන් උබේ කටට ඇගිල්ල ගහල බලපන් දෙපැත්තෙන් තියන උල් දත් දෙක උබේ ඇවිත් තියෙන්නෙ එළවලු කන්නද මස් ඉරන්නද කියල..
![]()
අවස්ථාව 1 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව. පූස ඌව මරල කනව. මං එනකොට කැරපොත්තගෙ තටු කෑලි දකිනව.
අවස්ථාව 2 - කුස්සියේ කැරපොත්තෙක් ඉන්නව මම දකිනව. මං කැරපොත්තන්ට අකමැති. මගේ හිත හැදෙන්න (දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න ) නම් කැරපොත්ත තුශ්නිම්භූත වෙන්න ඕනෙ. මං පූස ගෙනල්ල එතනින් තියනව. පූස කැරපොත්තව කනව.
පැහැදිලි කිරීම,
අවස්ථාව 1 - අපට පැහැදිලි මෙතනදි කාටවත් පවක් වෙන්නෙ නෑ කියල.
අවස්ථාව 2 - මෙතනදි මම කැරපොත්ත මැරුවෙ නෑ. ඒත් පූසව පෙලඹුවා කැරපොත්ත මරන්න. ඒ කියන්නෙ වක්‍රව කැරපොත්තව මැරුව.
අවස්ථාව 3 - මම මිනිහෙක් මාළු අල්ලනව දකිනව. මිනිහ මාළු අල්ලලා විකුණනව.
අවස්ථාව 4 - මම මිනිහෙක් මාළු අල්ලනව දකිනව. මං හරි කැමති මාළු කන්න. මගේ බඩගින්න වැඩි වෙනව. මගේ බඩගින්න නැමති දුක නැති කර ගන්න/සතුට ඇති කර ගන්න මං මාළු 10ක් මිලදී ගන්නව. මාළු කාරයාගෙ සතුට වැඩි කමට තව මාළු 10ක් අල්ලනව.
පැහැදිලි කිරීම,
අවස්ථාව 3 - මෙහිදී කිසිඳු පවක් සිදු නොවන බව අප සියල්ලන්ටම පැහැදිලියි.
අවස්ථාව 4 - මෙහිදී අප මාළු මිලදී ගැනීම නිසා මාළු කාරයා මාළු ගැනීමට පෙලඹෙනව.


අර මස් වර්ග දහයක් කන්න එපා කියල විනය නීති දැම්මෙත් එක් තරා සිද්ධි මුල් කරගෙන..
මේකත් ඒ වගේම දාපු විනය නීතියක්..
වස් කාලෙ කියන්නෙ අධික ලෙස වර්ෂා සහිත කාලෙ..
දැන් ඒකෙයි මේකෙයි සම්භන්දය මොකද්ද ?

මස් ආහාරයට ගන්න එක විතරක් නෙමෙයි , මස් වගේ කියල හිතල කෑමට ගන්න
එවා නිසත් පව් පිරෙනවා. උදා - හතු මස් රසට හදලා තියෙනවා කියල රස කරකර
කෑම, චිකන් රස සෝයා මීට්,මාලු රස සෝයා මීට් කියලා ඇතිවෙනකං කනවා.ඒත්
අන්තිමට හිතේ තියෙන්නෙ සත්ව මාංශ වල රසට තියෙන ආශාව. අපි සතුන් මරන
එකෙන් මිදුනත් කන බොන විදිහ නිසා ඔය විදිහට පව් පිරෙනවා. අපි සත්ත්ව ඝාතනය
නවත්තන්න ඔනි මරනය කටත් දුකක් නිසා හා මරන වේදනාව හැම සතෙක්ටම දැනෙන
නිසා බවයි මගේ හැගීම . මම වැරදිනම් නිවැරදි කරන්න
අනික සත්තු වර්ග 10ක් විතරක් කන්න එපා කියල මොන බුදුදහමෙද තිබ්බෙ? බුද්ධාගම විකෘති කරන කතා ඔව්ව. දස අකැප වස්තුව ගැනද මේ කියන්නෙ?![]()
කවුද බොල දැන් අනික් සත්තු මරනවට එකඟ උනේ? තෝ ප්‍රශ්න හදල උත්තර අහනව. ලොල් 7යි![]()