ට හිකිලා සිඩ්හලයෝ ඉන්නේ
බලපන් පාස්පෝර්ට් අල්ට්රා එක වැඩ කරන්නේ නැතුව ගියා
හාඩ් එක රන් වෙනවා
ලයිට් පත්තු වෙන්වා
හාඩ් එක ඩිස්ක් මැනේජර් එකේ පෙන්නනවා
ඒත් මයි කොම්පූටරේ නිකන් ලොකල් ඩිස්ක් කියලා තියෙනවා
ඕපන් කරන්න බෑ
මේක හදාගන්න විදියක් කියපන්
බම්ප් එකක් දාල යන්න මචන්
ඩ්රයිවර්ස් අයින් කරලා අලුතෙන් දැම්මා ඒත් වැඩ නෑ
මගේ වැඩ නොකර ගියේ
සොන්නයෙක්ගේ පෙන් එකක් ගහලා හාඩ් එකත් ගහලා ඔන් කරාට පස්සේ
පෙන් එක වැඩ
හාඩ් එකට ට හිකුනා
අවවාදයයි
විහිලු කිරීමෙන් වලකින්න
අම්මෝ උබ නම් දෙය්යෙක් නෙවේ
දේවාලයක් බන්
වැඩේ හරි
Nisala88 උතුමාණනි
චිරං ජයතු
කමෙන්ට් කරපු බම්ප් කරපු සියලු දෙනාට ස්තූතියි

machan DOS walin hard drive ekata chkdsk /f
command eka deela balanna
අම්මෝ උබ නම් දෙය්යෙක් නෙවේ
දේවාලයක් බන්
වැඩේ හරි
Nisala88 උතුමාණනි
චිරං ජයතු
කමෙන්ට් කරපු බම්ප් කරපු සියලු දෙනාට ස්තූතියි
Last edited: