CD හීරිලද?? බයවෙන්න එපා...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    චැහ්.. මේ ත්‍රෙඩ් එක කලින් දැක්කෙ නෑනේ...:(
    නන්ස්ටොප් සීඩී එකක් හීරිල තිබිල, අයින් කළා... බොහොම අමාරුවෙන් ඒක හොයා ගත්තේ...:sorry:
    +Rep
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මුන් හරි මෝඩයි බං.. ඕවා සල්ලි දීලා ගන්න උනුත් ඉන්නවනේ..:lol:

    සිරාවට බලපන්කො මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩ :shocked: හික් හික් වෙනම ‍ත්‍රේඩ් එකක් දාන්න වටිනව... :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට බලපන්කො මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩ :shocked: හික් හික් වෙනම ‍ත්‍රේඩ් එකක් දාන්න වටිනව... :P
    Physical Damage සොෆ්ට්වෙයාර් එකකින් හදන්න බෑ කියලා මුන්ට තේරෙන්නෙ නෑනේ බං.. තූහ් විතරක්..:dull:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    isobuster_easy_cd_dvd_backup_and_data_rescue_recovery_tool4.jpg

    ඉස්සර තිබ්බේ ISO Buster කියලා එකක්
    ඒකත් මරු

    :):):)

    මේකෙන් වෙන්නේ Briefcase එකකට කොපි කරනවා වගේ
    CD එක Drive එකේ පෙන්නුවේ නැත්තම් මොන Software එක දැම්මත් වැඩක් නෑ
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Physical Damage සොෆ්ට්වෙයාර් එකකින් හදන්න බෑ කියලා මුන්ට තේරෙන්නෙ නෑනේ බං.. තූහ් විතරක්..:dull:

    ආහ් උට්ටියේ
    මේ Software එක ගැන නම් දන්නේ නෑ
    හැබැයි ISO Buster වගේ ඒවා තියෙනවා
    ඒවගෙන් බාගෙට Corrupted වෙච්ච files වල හොදට තියෙන ටික වත් ගන්න පුලුවන්
    නැතුව හීරිච්චා උඩින් කොහොමත් read කරන්නේ නෑ

    :sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ් උට්ටියේ
    මේ Software එක ගැන නම් දන්නේ නෑ
    හැබැයි ISO Buster වගේ ඒවා තියෙනවා
    ඒවගෙන් බාගෙට Corrupted වෙච්ච files වල හොදට තියෙන ටික වත් ගන්න පුලුවන්
    නැතුව හීරිච්චා උඩින් කොහොමත් read කරන්නේ නෑ

    :sorry::sorry::sorry:
    ඕවයෙන් වෙන්නෙ රොම් එක ඩැමේජ් වෙන එක විතරයි බං..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕවයෙන් වෙන්නෙ රොම් එක ඩැමේජ් වෙන එක විතරයි බං..

    එහෙම සීන් එකක් නම් තියෙනවා
    Read කරන්න බැරි එක බලෙන් read කරවනකොට
    CD එක stuck වෙලා එලියට ගන්න ඇල්පෙනිති දාන්නම වෙනවා

    :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම සීන් එකක් නම් තියෙනවා
    Read කරන්න බැරි එක බලෙන් read කරවනකොට
    CD එක stuck වෙලා එලියට ගන්න ඇල්පෙනිති දාන්නම වෙනවා

    :baffled::baffled::baffled:
    ස්ට්‍රක් වෙනව නෙමෙයි හයි ස්පීඩ් පැය ගාණක් රිඩ් වෙද්දි මෝටර් එක ඉවරයි.. බලපං සීඩී එක එලියට එනකොට ගින්දර වෙලා එන්නෙ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ස්ට්‍රක් වෙනව නෙමෙයි හයි ස්පීඩ් පැය ගාණක් රිඩ් වෙද්දි මෝටර් එක ඉවරයි.. බලපං සීඩී එක එලියට එනකොට ගින්දර වෙලා එන්නෙ..

    වැඩිය හිතන්න එපා බන් DVD Write එකම දැන් රුපියල් 2400ක් විතර
    :dull::dull::dull::dull: