චැහ්.. මේ ත්‍රෙඩ් එක කලින් දැක්කෙ නෑනේ...
නන්ස්ටොප් සීඩී එකක් හීරිල තිබිල, අයින් කළා... බොහොම අමාරුවෙන් ඒක හොයා ගත්තේ...
+Rep

නන්ස්ටොප් සීඩී එකක් හීරිල තිබිල, අයින් කළා... බොහොම අමාරුවෙන් ඒක හොයා ගත්තේ...

+Rep

මුන් හරි මෝඩයි බං.. ඕවා සල්ලි දීලා ගන්න උනුත් ඉන්නවනේ..
හික් හික් වෙනම ත්‍රේඩ් එකක් දාන්න වටිනව... 
සිරාවට බලපන්කො මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩහික් හික් වෙනම ත්‍රේඩ් එකක් දාන්න වටිනව...
![]()

Physical Damage සොෆ්ට්වෙයාර් එකකින් හදන්න බෑ කියලා මුන්ට තේරෙන්නෙ නෑනේ බං.. තූහ් විතරක්..

Physical Damage සොෆ්ට්වෙයාර් එකකින් හදන්න බෑ කියලා මුන්ට තේරෙන්නෙ නෑනේ බං.. තූහ් විතරක්..

ආහ් උට්ටියේ
මේ Software එක ගැන නම් දන්නේ නෑ
හැබැයි ISO Buster වගේ ඒවා තියෙනවා
ඒවගෙන් බාගෙට Corrupted වෙච්ච files වල හොදට තියෙන ටික වත් ගන්න පුලුවන්
නැතුව හීරිච්චා උඩින් කොහොමත් read කරන්නේ නෑ
ඕවයෙන් වෙන්නෙ රොම් එක ඩැමේජ් වෙන එක විතරයි බං..

එහෙම සීන් එකක් නම් තියෙනවා
Read කරන්න බැරි එක බලෙන් read කරවනකොට
CD එක stuck වෙලා එලියට ගන්න ඇල්පෙනිති දාන්නම වෙනවා
ස්ට්‍රක් වෙනව නෙමෙයි හයි ස්පීඩ් පැය ගාණක් රිඩ් වෙද්දි මෝටර් එක ඉවරයි.. බලපං සීඩී එක එලියට එනකොට ගින්දර වෙලා එන්නෙ..