මුන්ට් පොලිස් බල්ලෝ දාල ගස්සපු එක වැරදියි ...යහපාලානේ රෙද්දපල්ලෙන් බේරෙනවා ..
ඒවගේම මුන් ඕන ස්ට්රයික් එකක් කරන්න ඕනේ අනිත් මිනිස්සුන්ට බාදා නොවෙන විදියට ..මන් දැක්ක වීඩියෝ එකේ මුන් පාරේ මද නිදාගෙන ඉන්නේ ..ඉතින් එකත් වැරදියි .එහෙම කියල උන්ට ඔලු පැලෙන්න ගහන එක ඊටත් වඩා වැරදියි .
ඒකාලේ ඇති උතුම් රනිල් අගමැතිතුමාගේ මාමණ්ඩි පාලන සමයේත් මේවා බහුලව තිබුන කියල පරණ උන් දන්නවා .හාමුදුරුවොන්ගේ ඔලු පළල තියෙනවා පොලිස් සුනකයෝ ලව්වා ..
history repeats ?

උන්ට ඕකට අණ දුන්න උන්ටයි ඉස්සෙල්ලම ගහන්න ඕනා...... 