HNDA ඇත්ත

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මුන්ට් පොලිස් බල්ලෝ දාල ගස්සපු එක වැරදියි ...යහපාලානේ රෙද්දපල්ලෙන් බේරෙනවා ..

    ඒවගේම මුන් ඕන ස්ට්‍රයික් එකක් කරන්න ඕනේ අනිත් මිනිස්සුන්ට බාදා නොවෙන විදියට ..මන් දැක්ක වීඩියෝ එකේ මුන් පාරේ මද නිදාගෙන ඉන්නේ ..ඉතින් එකත් වැරදියි .එහෙම කියල උන්ට ඔලු පැලෙන්න ගහන එක ඊටත් වඩා වැරදියි .

    ඒකාලේ ඇති උතුම් රනිල් අගමැතිතුමාගේ මාමණ්ඩි පාලන සමයේත් මේවා බහුලව තිබුන කියල පරණ උන් දන්නවා .හාමුදුරුවොන්ගේ ඔලු පළල තියෙනවා පොලිස් සුනකයෝ ලව්වා ..:dull:

    history repeats ? :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    sirata kade giya elakiriye un dan sadda natteth e nisa wennathi machan.
    polu parak kapu data awadi weyi.

    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-0/p480x480/12108829_447930742058745_5441721144032144244_n.jpg?oh=46c57ca2d6f6a733804e1ab87aed9e32&oe=56C2C098[/IMG]

    උබ මැරිලද නැගිට්ටේ? :lol::lol:
     
    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    සල්ලි දීලා ඉගෙන ගත්තත් දැනුම ගන්න මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනා. හොදට උ.පෙ පාස් වෙලා ඉගෙන ගත්තත් මහන්සි වෙලා දැනුම ගන්න ඕනා. යකෝ ඔහොම උනහම සල්ලි දීලා ඉගෙන ගන්න එවුන්ට ලොකු අසාදාරණයක්නේ වෙන්නේ.
    සල්ලි දීලා ඉගෙන ගන්න එවුන් දිරිමත් වෙන්නේ උන් වියදම් කරපු සල්ලි වලින් පල ප්‍රොයෝජන ගන්න. නිකන් ඉගෙන ගන්න එවුන්ට ඒ දිරිමත්කම නැති උනහම අනික් මිනිස්සුන්ට පුප්පන්න එනවා. මේ උන දේ හරි ක්‍රියාවක් නෙවේ. නමුත් උන්ම ප්‍රශ්ණ ඇති කරන උන්ම විදවනවා.

    මගේ අත්දැකීමෙන් කියනවා නම් මම ලක්ෂ 40ක් වියදම් කරලා මාස්ටර්ස් කරනවා එංගලන්තේ. මම විදින දුක මමයි දන්නේ. මම ඒ නිසා දිරිමත් වෙලා ඉගෙන ගන්නවා. අම්මලාගේ පැන්ෂන් එක වියදම් කරලා මාව රට යැව්වේ. අම්මලව සතුටින් තියන්න මම කොහොම හරි මේක ගොඩදාන්න ඕනා. මම මේ දෙන assignments fail උනොත් මම තවත් සල්ලි ගෙවලා ඒ ටික ආයිත් මුල ඉදන් කරන්න ඕනා. නැතුව මම සල්ලි දුන්නයි කියලා උපාධිය හම්බෙන්නේ නෑ.

    නිදහස් අධ්‍යාපනේ හම්බෙන නිසා මුන්ට කිසිම වටිනාකමක් නෑ. මෙහෙ සුද්දෝ ඔක්කොම රටට ණයයි උන්ට හොද ජොබක් හම්බෙලා ආයෙත් මෙහෙ university වලට ඒ වියදම් කරපු සල්ලි ටික ගෙවනකන්. BSc එකක් කරන්න අවුරුදු 4ක් යනවා. අවුරුද්දකට දළ වශයෙන් £9000 ගෙවන්න ඕනා university එකට. ඒක ණයක් වගේ හම්බෙනවා හොද වැටුපක් හම්බෙන රැකියාවක් ඒ අදාල පුද්ගලයාට හම්බෙනකන්. ඊට පස්සේ ඒක ගෙවන්න ඕනා අනිවාර්යෙන්ම.

    කතව සහතික ඇත්ත මචන්. මගෙත් bachelors එක UK එකක්. අපි සල්ලි දුන්න කියල certificate කොලයක් ප්‍රින්ට් කරල දෙන්නෙ නැ නේ.. අපි සමහර යුනි වල ඉගෙන ගන්න අයට වඩා අමාරුකම් මැද්දෙ ඉගෙන ගන්න වෙලාවල් තියෙනවා. :dull:

    මෙයාල අයිතීන් වෙනුවෙන් කතා කරන්න ඕනේ.. ඒත් එයාලා හැමදාම අමතක කරනවා එයාලගේ අධ්යාපනයට බදු සල්ලි වලින් ගෙවන්නේ පාරෙ යන අහින්සක මිනිස්සු කියලා. ඒ මිනිස්සුන්ට පාරෙ බැහලා වැඩට යන්නවත් වැඩ ඉවර වෙලා ගෙදර එන්නවත් නෑ කාලකන්නි වගේ පාර මැද ඉදගන්නවා නේ කාටහරි පඩයක් ගියත්. :baffled:
     
    helpWorld

    Member
    Aug 6, 2015
    400
    37
    0
    Higher National Diploma in Accountancy - (HNDA)
    The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It was started in 1943 as the National Diploma in Accountancy with the aim of detecting and preventing frauds, errors and malpractices in Ceylon Tea Estates and Ceylon Railway. Then, it was converted to a Higher National Diploma in Accountancy (HNDA) in 1946. The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It has been gaining popularity over the time and in 1963, an evening course was also introduced in order to meet the market demand. The HNDA was considered as an alternative to a B.Com degree offered by a Sri Lankan university by the Public Administration Circular No.46/90 of 1990. The mandate for auditing enterprises excluding public sector organizations as certified auditors was granted to the HNDA holders in 1968. From 2001, HNDA programme is conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) at the Advanced Technological Institute (ATIs).
    After completing HNDA program, the HNDA holders can start their carrier as registered auditor and audit companies except public companies. The syllabus of the HNDA programme was recently revised by taking into the account of the syllabus of the Institute of Chartered Accountants of Sri Lanka and some other syllabuses. The HNDA programme is conducted over four years on full time and part time basis. SLIATE has been conducting this programme from its inception in 1965 with the mission of creating excellent higher national diploma holders who are competent enough and equipped with modern technology in the fields of accounting and finance in order to contribute for the sustainable development of the country.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ගහපු එක එකෙන්ම වැරදි...... පොලිස් බල්ලන්ට පුලුවනුත් ඕකමනේ.... අහිංසකයින්ට ගහන්න..... :angry: උන්ට ඕකට අණ දුන්න උන්ටයි ඉස්සෙල්ලම ගහන්න ඕනා...... :angry:

    කැම්පස් උනුත් පාරවල් බ්ලොක් කරන් නටන එකත් හරි නෑ හැබැයි...... ඔය වෙලාවේ හදිසි ලෙඩෙක් අරන් ඈම්බියුලන්ස් එකක්වත් ආවා නම් එහෙම....... :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොන ආණ්ඩුවෙන් කරත් මේවා නම් ජරා වැඩ. මේවා කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න හිටං.
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    මචන්ලා ඩිප්ලෝමා කියන්නෙ Diploma .... මොකක් හරි system එකක් අනුව බුද්ධි හැකියාව මත professions categorized වෙනවා,,,,යකෝ උන්ට තිබ්බනේ හොදට A /L කරලා campus යන්න,,,,රජයෙන් අවස්ථාව දීල තියෙනවනේ බන් මේ ගොන් සිපයිය්යෝ තව මොනාද මේ ඉල්ලන්නේ,,,ඇති දෙයක් නැහැ බන් ඔය කඩේ යෑමක් ....පොලිසිය ගහන්න වෙනවනේ බන් නැත්නම් ඕක දිගටම තිබ්බනම් උන් ඇතුලට ගිහින් මොනවා කරයිද දන්නේ නැහැ...
     
    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    Higher National Diploma in Accountancy - (HNDA)
    The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It was started in 1943 as the National Diploma in Accountancy with the aim of detecting and preventing frauds, errors and malpractices in Ceylon Tea Estates and Ceylon Railway. Then, it was converted to a Higher National Diploma in Accountancy (HNDA) in 1946. The HNDA programme is the first professional accounting course introduced in Sri Lanka. It has been gaining popularity over the time and in 1963, an evening course was also introduced in order to meet the market demand. The HNDA was considered as an alternative to a B.Com degree offered by a Sri Lankan university by the Public Administration Circular No.46/90 of 1990. The mandate for auditing enterprises excluding public sector organizations as certified auditors was granted to the HNDA holders in 1968. From 2001, HNDA programme is conducted by the Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) at the Advanced Technological Institute (ATIs).
    After completing HNDA program, the HNDA holders can start their carrier as registered auditor and audit companies except public companies. The syllabus of the HNDA programme was recently revised by taking into the account of the syllabus of the Institute of Chartered Accountants of Sri Lanka and some other syllabuses. The HNDA programme is conducted over four years on full time and part time basis. SLIATE has been conducting this programme from its inception in 1965 with the mission of creating excellent higher national diploma holders who are competent enough and equipped with modern technology in the fields of accounting and finance in order to contribute for the sustainable development of the country.
    මචන්ලා ඩිප්ලෝමා කියන්නෙ Diploma ....
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    සල්ලි දීලා ඉගෙන ගත්තත් දැනුම ගන්න මහන්සි වෙලා ඉගෙන ගන්න ඕනා. හොදට උ.පෙ පාස් වෙලා ඉගෙන ගත්තත් මහන්සි වෙලා දැනුම ගන්න ඕනා. යකෝ ඔහොම උනහම සල්ලි දීලා ඉගෙන ගන්න එවුන්ට ලොකු අසාදාරණයක්නේ වෙන්නේ.
    සල්ලි දීලා ඉගෙන ගන්න එවුන් දිරිමත් වෙන්නේ උන් වියදම් කරපු සල්ලි වලින් පල ප්‍රොයෝජන ගන්න. නිකන් ඉගෙන ගන්න එවුන්ට ඒ දිරිමත්කම නැති උනහම අනික් මිනිස්සුන්ට පුප්පන්න එනවා. මේ උන දේ හරි ක්‍රියාවක් නෙවේ. නමුත් උන්ම ප්‍රශ්ණ ඇති කරන උන්ම විදවනවා.

    මගේ අත්දැකීමෙන් කියනවා නම් මම ලක්ෂ 40ක් වියදම් කරලා මාස්ටර්ස් කරනවා එංගලන්තේ. මම විදින දුක මමයි දන්නේ. මම ඒ නිසා දිරිමත් වෙලා ඉගෙන ගන්නවා. අම්මලාගේ පැන්ෂන් එක වියදම් කරලා මාව රට යැව්වේ. අම්මලව සතුටින් තියන්න මම කොහොම හරි මේක ගොඩදාන්න ඕනා. මම මේ දෙන assignments fail උනොත් මම තවත් සල්ලි ගෙවලා ඒ ටික ආයිත් මුල ඉදන් කරන්න ඕනා. නැතුව මම සල්ලි දුන්නයි කියලා උපාධිය හම්බෙන්නේ නෑ.

    නිදහස් අධ්‍යාපනේ හම්බෙන නිසා මුන්ට කිසිම වටිනාකමක් නෑ. මෙහෙ සුද්දෝ ඔක්කොම රටට ණයයි උන්ට හොද ජොබක් හම්බෙලා ආයෙත් මෙහෙ university වලට ඒ වියදම් කරපු සල්ලි ටික ගෙවනකන්. BSc එකක් කරන්න අවුරුදු 4ක් යනවා. අවුරුද්දකට දළ වශයෙන් £9000 ගෙවන්න ඕනා university එකට. ඒක ණයක් වගේ හම්බෙනවා හොද වැටුපක් හම්බෙන රැකියාවක් ඒ අදාල පුද්ගලයාට හම්බෙනකන්. ඊට පස්සේ ඒක ගෙවන්න ඕනා අනිවාර්යෙන්ම.
    :baffled::dull:

    මේක තමා ඇත්ත කතාව මචන්.. මමත් masters කරේ uk වල තමා..
     
    th.rukshan

    Junior member
  • Jun 23, 2012
    174
    22
    18

    HNDA eka mechchara kaalayak B.Com degree ekata alternative ekak widiyata consider karala tibune. Eka nathi karapu nisa tamai meyala discussion eka illala tibune. Ai mechchara kalayak valid una eka dan nathi karanne, ahema karana eka harida. Eka asadaranai.
    :no::no::no::no:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    NIKAN DENA EKA THIYAGENA INNA BARIWA GUTI KAPU WESIGE PUTHALA MAGE REP KAPALA.

    APITH DEGREE KARANAWA THOPILA WAGE PARATA BAHALA HIGAAKALAA NEMEI.

    MULINMA RASSAEAK HOYAGENA ITA PASSE E SALLI WALIN. GEDARIN KAKA BIBI. GEDARIN SALLI ILLAGENA NEMEI
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hitan witarak newei yako unp harak tikath mekata wagakiyanna ona ?
    kiriallaye sb ta wada anthayi wageh.. :no::no:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉල්ලපු දේ දෙන්න බැරිනම් ගහන්න ඕනේද බොලව් :no::no:

    යකෝ සිංහලෙන් දෙන්න බෑ කියනවනම් බලෙන් ගන්න හදනවනම් ගහලා පන්නන්නේ නැතුව හුරතල් කරන්නද

    මහින්දගේ ආණ්ඩුව හරි හිටං ගේ ආණ්ඩුව උනත් කරන්න තියෙන්නේ ඕක තමයි තොපි පාර හරස් කරන් කරන වැඩෙන් පාඩු වෙන්නේ පාරේ යන අපිට බොලව්. පිනට ඉගෙන ගෙන පාඩුවේ එලියට එන්නෙ නැතුව උද්ඝෝෂන කරන්න ගිහින් පිනට ගුටිත් කාපියව් :no::no::no::no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙව්වා යට තියෙන්නේ එක එකාගේ දේශපාලන අරමුණු විතරයි.. ළමයින්ට ගහපු එක එකෙන්ම වැරදියි.. එත් මෙව්වා යට ඉන්න දේශපාලන අතකොලු වල යටි පරමාර්ථයත් එයමයි. මෛත්‍රීපාල සිරිසේන උනත් මහින්ද උනත් මිනිස්සුන්ට බල්ලන්ට බලලුන්ටවත් ගහන්නේ නැති විදිහට පහරදීම අමානුශිකයි..

    මේ සියල්ලමට නිදහස් අද්‍යාපනය කියන මර උගුලයි.. උසස් අද්‍යාපනය නොමිලේ දෙන නිසා තමයි මේ හැම මගුලම. සල්ලි දීල ඉගෙනගත්තනම් එකෙක්වත් පිකට් කරන්න යන්නේ නැහැ..

    කතව සහතික ඇත්ත මචන්. මගෙත් bachelors එක UK එකක්. අපි සල්ලි දුන්න කියල certificate කොලයක් ප්‍රින්ට් කරල දෙන්නෙ නැ නේ.. අපි සමහර යුනි වල ඉගෙන ගන්න අයට වඩා අමාරුකම් මැද්දෙ ඉගෙන ගන්න වෙලාවල් තියෙනවා. :dull:

    මෙයාල අයිතීන් වෙනුවෙන් කතා කරන්න ඕනේ.. ඒත් එයාලා හැමදාම අමතක කරනවා එයාලගේ අධ්යාපනයට බදු සල්ලි වලින් ගෙවන්නේ පාරෙ යන අහින්සක මිනිස්සු කියලා. ඒ මිනිස්සුන්ට පාරෙ බැහලා වැඩට යන්නවත් වැඩ ඉවර වෙලා ගෙදර එන්නවත් නෑ කාලකන්නි වගේ පාර මැද ඉදගන්නවා නේ කාටහරි පඩයක් ගියත්. :baffled:

    මේක තමා ඇත්ත කතාව මචන්.. මමත් masters කරේ uk වල තමා..

    අවංකවම කියනවා නම් ඒ ගහපු විදිය වැරදියි. නමුත් උන්ට සහ පාසල් යන කාලේ ඉගෙන ගත්තු අපිට ඒ සල්ලි ටික ගෙව්වේ මේ රටේ ඉන්න අනික් මිනිස්සු. උන්ට උන්ගේ වැඩ කරන්න බාදා කරන කාලකන්ණින්ට ගැහුවට මට දුකක් නෑ. Uni එකේ තියෙන්නේ දේශපාලනේ විතරයි. තමන්ගේ පාඩුවේ ඉගෙන ගන්න එන එකාට අබ සරණයි. අනේ මෙහෙමත් කාලකන්ණි. අපි ඉගෙන ගන්නේ තවත් දක්ෂයෝ එක්ක මෙහේ. මට Uni යන්න ලකුණු තිබ්බා. ගියපු නැති එකම තමා හොද. නැත්නම් මමත් අද පාරේ ඉදී. සමහර ළමයින්ට කිසිම option එකක් නෑ මේ පිකටින් වලට නොයා ඉන්න. හේතුව Uni එකේදී කුප්පි හම්බෙන්නේ නැති නිසා. අනේ මන්දා අපේ රට නම්... :growl::frown::no::dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    යකෝ සිංහලෙන් දෙන්න බෑ කියනවනම් බලෙන් ගන්න හදනවනම් ගහලා පන්නන්නේ නැතුව හුරතල් කරන්නද

    මහින්දගේ ආණ්ඩුව හරි හිටං ගේ ආණ්ඩුව උනත් කරන්න තියෙන්නේ ඕක තමයි තොපි පාර හරස් කරන් කරන වැඩෙන් පාඩු වෙන්නේ පාරේ යන අපිට බොලව්. පිනට ඉගෙන ගෙන පාඩුවේ එලියට එන්නෙ නැතුව උද්ඝෝෂන කරන්න ගිහින් පිනට ගුටිත් කාපියව් :no::no::no::no:

    කලින් දීපු එකනේ බන් අයින් කරලා තියෙන්නේ.
    අනික ඔය ගහලා තියෙන්නේ කියනේ දේ තේරුම් නොගත්තු නිසාත් නෙවෙයිනේ. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කොල්ලෝ ටික මග හැරලා දාන්න ගහපු ගැටේ උන්ට තේරුනාට පස්සෙ කොල්ලෝ ටික කලබල වුනා.
    මම නම් කියන්නේ ගහන එක විසඳුම නෙවෙයි. ගහනවැයි කියලා ඔහොමත් ගහනවද යකෝ :angry::angry: