⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    kohe yanna da ban Lankawa dala :P

    mena Qantas ilagana kanna yanne :P

    Code:
    http://www.bbc.com/news/world-australia-34676733

    අපෝ මම නම් කියන්නේ පුලුවන් උන් මේකෙන් ඉක්මනට චුත වෙයන් කියලා. හැබැයි ඔසී එහෙම යනවනම් ගියාට කමක් නෑ හෙන්රියට කියන්න එපා උඹ ඔසී ඉන්නේ කියලා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපෝ මම නම් කියන්නේ පුලුවන් උන් මේකෙන් ඉක්මනට චුත වෙයන් කියලා. හැබැයි ඔසී එහෙම යනවනම් ගියාට කමක් නෑ හෙන්රියට කියන්න එපා උඹ ඔසී ඉන්නේ කියලා.

    kiuwath wadak na man enne na paththa palathe :lol::P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අපෝ මම නම් කියන්නේ පුලුවන් උන් මේකෙන් ඉක්මනට චුත වෙයන් කියලා. හැබැයි ඔසී එහෙම යනවනම් ගියාට කමක් නෑ හෙන්රියට කියන්න එපා උඹ ඔසී ඉන්නේ කියලා.

    :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    යකා ඉන්නෙත් ඔසී කියලා ඌව හොයාගෙන යන්න හෙන්රියා දුන්නු ගේම මතකයිනේ උඹට. යකා අච්චර කොලො කාරයා වෙලත් හෙන්රියා එන එකට අකමැති උනේ හේතුව ඔසී වල ඉන්න උන්ම තමයි දන්නේ. :dull::dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    wallabayo dinanawa aniwa

    :no::no:

    photo.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    යකා ඉන්නෙත් ඔසී කියලා ඌව හොයාගෙන යන්න හෙන්රියා දුන්නු ගේම මතකයිනේ උඹට. යකා අච්චර කොලො කාරයා වෙලත් හෙන්රියා එන එකට අකමැති උනේ හේතුව ඔසී වල ඉන්න උන්ම තමයි දන්නේ. :dull::dull:

    :oo::oo::shocked:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    යකා ඉන්නෙත් ඔසී කියලා ඌව හොයාගෙන යන්න හෙන්රියා දුන්නු ගේම මතකයිනේ උඹට. යකා අච්චර කොලො කාරයා වෙලත් හෙන්රියා එන එකට අකමැති උනේ හේතුව ඔසී වල ඉන්න උන්ම තමයි දන්නේ. :dull::dull:

    machan uba beela wadiy ban :no: weri hindunama waren :dull: sirawara ube hodata kiyanne