api katath hariyata ba ne ban.. mama den foreign clientslath ekka weda karanne awrudu 10k witara.. eth mata hariyata kiyaganna ba.. eth a minissu hinawenneth na.. hmm.. meka me ape ayage ledak..
education wagema. experience ekath one.. kochchara igenagattat.. itawada denumak tiyenna puluwan igenagena neti eth loku experience ekak tiyena kenek ta..
දෙයක් හරියට දන්න මනුස්සයෙක් කවදාවත් ඔහොම කතාකරන්නෙ නෑ මචන්.දන්නෑ කියල හිනාවෙන්නෙ නෑ.. ඒ නිසා කතාකරලා පලක් නෑ. හොඳ දැනුමක් තියන කෙනෙක් නිහතමානී වෙනව මිසක් ඔහොම ෂෝ දාන්නෙ නෑ කවදාවත්.








