New Zealand migration

Ruwan_D

Member
Oct 18, 2014
558
36
0
Machanla,

Mata machan new zealand migration yanna oni. Kauru hari danna eke innawa nam mata podak details diyanko.

new zealnd walata skill migration karanna puluwan da nathama issela student visa wala gihin ehe study karala job ekak hoya ganan oni da ?

lankwe kauda hoda agentla inne

Ehe nurse kenek yanawa nam mehe nursing degree eka karana eka wadak thiynawada ?
 
ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Machanla,

    Mata machan new zealand migration yanna oni. Kauru hari danna eke innawa nam mata podak details diyanko.

    new zealnd walata skill migration karanna puluwan da nathama issela student visa wala gihin ehe study karala job ekak hoya ganan oni da ?

    lankwe kauda hoda agentla inne

    Ehe nurse kenek yanawa nam mehe nursing degree eka karana eka wadak thiynawada ?
    Skilled yanna nam degree+XP one.
    Student giyoth XP one na.
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    skill migration කරන්න පුළුවන්. student visa ඇවිත් study කරලා ජොබ් එකක් හොයා ගන්නත් පුළුවන්. Nursing වලට හොඳ තැනක් තියනව jobs තියනව. Specially home nursing.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අදත් නටලා කරලා ඔසී උන්ට දුවන්න ගහයිද? මම කිව්වේ රග්බි.. ත්‍රේඩ් එකට අදාලා නැ, සොරි ඉතින්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    One of my dream countries. :cool:
    මම නම් ආස නැ ඒ ක්ලයිමේට් ජ්යොග්‍රැෆි එකට. හරි ගුප්තයි ගොඩක් තැන්.. කයිස්චර්ච්, වෙලින්ටන් වගේ උනත් ටවුන් එක ඇතුලේ ඉන්නකොට අවුලක් නැ. නගරෙන් එලියට ගියාම මහා ගුප්තයි.. ලොකේ තනි වෙච්ච දූපතක් වගේ. දිගට කදු කොහෙ බැලුවත්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඒ උනාට මාරම සාමකාමී රටක් නේද බං. සමහරු නම් කියනවා එහෙ ලයිෆ් එක බෝරින් කියලා.
     
    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    ඒ උනාට මාරම සාමකාමී රටක් නේද බං. සමහරු නම් කියනවා එහෙ ලයිෆ් එක බෝරින් කියලා.

    Mama balanne machan canada hari new zealand thamai. Me dawala balanawa koheda wadiya jobs thiyene kiyala mama IT side eka working exp thiyenne ekai
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ උනාට මාරම සාමකාමී රටක් නේද බං. සමහරු නම් කියනවා එහෙ ලයිෆ් එක බෝරින් කියලා.
    ඉන්ග්‍රීසි කතා කරන එක විතරයි බන් වෙනස.. ලන්කාවම තමා ගම් වලට ගියාම. බීගෙන කැහගනෙන, හූ කියාගෙන.. අපො..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Mama balanne machan canada hari new zealand thamai. Me dawala balanawa koheda wadiya jobs thiyene kiyala mama IT side eka working exp thiyenne ekai
    උබ මොකටද කැනඩා එන්නේ. මොනවද බලාපොරොත්තු වෙන්නේ. ඉගෙන ගන්නද? ජොබ්ස් ද?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ගමුත් අවුලක් නෑ එහෙ ගම් මෙහෙ ටවුන් වගේ ඇතිනේ බං කොහොමත් සැලරි හොඳයිනේ. සතියට පැය 37 ක් වැඩ කරලා 10 + සැලරි එහෙ. ඒ උනාට මම නිව්සීලන්ඩ් ආසයි. බලන්න ඕනේ ඔය දෙකෙන් එකකට තොලොන්චි වෙන්න. මේක මහ අසික්කිත අනාගතයක් තියෙන රටක් වෙලා දැන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama balanne machan canada hari new zealand thamai. Me dawala balanawa koheda wadiya jobs thiyene kiyala mama IT side eka working exp thiyenne ekai

    IT නිසා සිංගා ට්‍රයි කරන්න බැරිද? ලෝන් ටර්ම් ඉන්න නම් හොඳ නැති උනාට හම්බු කරන එක මැක්සිමම් හම්බු කරගන්න පුලුවන්.