SLT 4G Awulda

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Machan kohomada uba connection eka 2000ta gathe? podak offfer eka gana details tikak dana ko :)

    Broadband නැති අයට 1900 යි රවුටර් එක, අද අන්තිම දවස

    image001463.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හැම එකටම ස්පීඩ් අඩු උනත් අඩු ping එකක් එනව මට ස්පීඩ් max තිනවා එත් ping වැඩි :(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,033
    113
    Panadura
    4g ban anith 4g unta elakiri eke ehema speed test result dala thibuna ping eka adui. ADSL nam kohomath adui ne ping wire nisa

    නෑ බන් කලින් Ping එක 20-50 අතර තිබ්බා දැන් 150-300 අතර යනවා [ADSL], අනේ මන්දා බන් :confused:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නෑ බන් කලින් Ping එක 20-50 අතර තිබ්බා දැන් 150-300 අතර යනවා [ADSL], අනේ මන්දා බන් :confused:

    මට නම් Singapore 60-75 වගේ එන්නේ COD, CS GO
    Dota 90 -100 වගේ . adsl එකේ ඔය තරම් වැඩි නම් උබේ device වල or area එකේ අව්ලක් බන්
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Dialog 4G Nugegoda

    nkOMOBV.png


    මචන් ඔය රව්ටර් එක තමා ඉස්සර ඩයලොග් එකේ දුන්නේ මුලින් ආපු එක 3G වලට change කරගන්න පුළුවන් KBB දාගෙන යන්න පුළුවන් speed නං පට්ට 20mbps+ :love::love: වෙන සිම් දාන්නත් පුළුවන් unlock කරලා. අලුත් එකේ නං lock කරලා තියෙන්නේ firmware එක 3G mode එක නෑ. :sorry:

    ඔකේ බැරිද change කරන්න ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    අඩෝ යක්කල ටවර් එක තියෙන්නේ මීටර් 100 අපේ දිහාට ඊයේ ආවා උන් එක කණුවක් නෑනේ බන් :sorry:

    පුක හාපාගෙන මැරෙන්න හිතුනා බොල​
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    apo kiyala wedak naa ban gannawa nam hodata hoyala ganin :growl:
    mama 4G gatta last month mata fix karana eka kiwuwa signal thiyenawa kiyala :)
    dan connection eka disconnect wenawa web pages load wenne na. :no: router eke signal katu ekak wath penanne naa.:growl: unta 100 parak withara call kara thama balannawath awe naa.. :growl: :growl:

    mama nam kiyanne SLT 4G thama hariyata wada naa connection signal ehema adui godak pathi walata, fix/repair wage service thama hariyata naa.

    eka nisa damma ganna epa :no: :no:

    :angry: