Machan kohomada uba connection eka 2000ta gathe? podak offfer eka gana details tikak dana ko![]()
හැම එකටම ස්පීඩ් අඩු උනත් අඩු ping එකක් එනව මට ස්පීඩ් max තිනවා එත් ping වැඩි![]()
ADSL ද මචං ?
4g ban anith 4g unta elakiri eke ehema speed test result dala thibuna ping eka adui. ADSL nam kohomath adui ne ping wire nisa

නෑ බන් කලින් Ping එක 20-50 අතර තිබ්බා දැන් 150-300 අතර යනවා [ADSL], අනේ මන්දා බන්![]()
මට නම් Singapore 60-75 වගේ එන්නේ COD, CS GO
Dota 90 -100 වගේ . adsl එකේ ඔය තරම් වැඩි නම් උබේ device වල or area එකේ අව්ලක් බන්


speed eken wedak ne pons, bandwidth nettan.

වෙන සිම් දාන්නත් පුළුවන් unlock කරලා. අලුත් එකේ නං lock කරලා තියෙන්නේ firmware එක 3G mode එක නෑ. 


apo kiyala wedak naa ban gannawa nam hodata hoyala ganin
mama 4G gatta last month mata fix karana eka kiwuwa signal thiyenawa kiyala
dan connection eka disconnect wenawa web pages load wenne na.router eke signal katu ekak wath penanne naa.
unta 100 parak withara call kara thama balannawath awe naa..
![]()
mama nam kiyanne SLT 4G thama hariyata wada naa connection signal ehema adui godak pathi walata, fix/repair wage service thama hariyata naa.
eka nisa damma ganna epa![]()
![]()
