උබේ පොස්ට් කියවපාන්කො බන්. උබ රත්තරන් ගත්ත ස්කයිප් කොල් ගැනයි අරක ගැනයි මේක ගැනයි හෙන මාගලක් දිගහැරලනේ. එක්කො එවා පීඇම් දාලා කියපන්. ඌගේ අදහසට උබ විරුද්ද නම් උබ ඒක පොයින්ට් එකට අරගෙන ටොක්ස් දීපන්. නැතුව උගේ ජොබ් එක ගැනයි ස්කයිප් කොල් එක ගැනයි දාපුවහම බැන් වෙනව නේන්නම්.ඔකොම හරි කියමුකො,, මගේ පෝස්ට් එකේ වැරැද්ද මොකද්ද බන්?



